ප්ලාස්ටික් සැත්කම්
යාලුවනේ ඔයාල දන්නවද පල්ස්ටික් සැත්කම් ගැන තියන ලංකාවේ විශ්වාසවන්තම තැන.....ඒ ගැන දැනගන්න ..මට මතකයි කවුද කෙනෙක් දාල තිබුන ඒවගේ එකක්.....
මට ඒ ගැන විස්තර දැනගන්න ඕනේ.....සාමාන්යෙන් මට හිතෙනවා මගේ යටි තොල උඩ තොලට වඩා චුට්ටක් වගේ ලොකු කියල..මට එක හදාගන්න ඕනේ...දන්නා කෙනෙක් කියන්න ...කාවද හම්බෙන්න ඕනේ ඩොක්ටර් කවුද කියල....