Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්ලාස්ටික් භාවිතය නවතමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්ලාස්ටික් භාවිතය නවතමු

ජගත් පරිසර දිනය අදයි...ප්ලාස්ටික් භාවිතය නවතමු

* ප්ලාස්ටික් මුහදට දමන රටවල් අතර ශ්‍රී ලංකාව පස්වන තැන

ලෝක පරිසර දිනය ජුනි 05 වැනි දින (අද) ට යේදී ඇති අතර මෙවර පරිසර දින තේමාව වන්නේ "ප්ලාස්ටික් භාවිතය අවම කරමු" යන්නයි. ජාත්‍යන්තර පරිසර දින උත්සවයේ සත්කාර රටවන්නේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාවද අද ලෝක පරිසර දිනය සමරන අතර මෙම ලිපිය පරිසර දින තේමාව සහ අප සිටින්නේ කොතනද යන්න තේරුම් ගැනීම සඳහාය.

මුහුදට ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය දමන රටවල් විස්ස අතුරින් මෙවර පස්වන ස්ථානයට ලංකාව පත්ව තිබේ. ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස් සඟරාව කළ පර්යේෂණයකට අනුව එහි එමියි නොර්ඩමි (Amy Nordum) පෙන්වා දෙන ආකාරයට ලොව පුරා රටවල් 192 පිළිබඳ අවදානය යොමු කරන විට එම රටවල් 192 අතරින් සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අපද්‍රව්‍ය මුදහරින ප්‍රධාන රටවල් 20 නම් කර තිබේ. එහි පස්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.

අනුපිළිවෙළට අනුව පළමු තැන චීනයටද, ඉන්දුනීසියාව, පිළිපීනය, වියට්නාමය, ශ්‍රීS ලංකාවට ඉදිරියෙන් සමුද්‍ර දූෂණයට වගකිව යුතු රටවල් බවට පත්ව සිටී.

ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් පෙන්වා දෙන්නේ ලංකාව තුළ වෙසෙන සෑම පුද්ගලයෙක්ම දිනකට (නිෂ්පාදිත කුණු ජනගහනය අනුව බෙදා බැලීමේදී) කුණු කිලෝ 5.1 පරිසරයට මුදාහරින අතර මුදාහරින ප්ලාස්ටික් ප්‍රමාණය පමණක් ග්‍රෑම් 300 පමණ වන බවයි.

ඒ අනුව දිනකට රට තුළ ගොඩගැසෙන ප්ලාස්ටික් හා නොදිරණ කසළ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 516,3689 වන අතර දිනකට පරිසරයට එක්වන සමස්ථ කසළ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 742,97687 පමණ වේ.

රවීන්ද්‍ර කාරියවසම්

[QUOTE="araki, post: 23278416, member: 360239"] [b]ප්ලාස්ටික් භාවිතය නවතමු[/b] [SIZE=5]ජගත් පරිසර දිනය අදයි...ප්ලාස්ටික් භාවිතය නවතමු [/SIZE] [SIZE=5] [COLOR=#008000] * ප්ලාස්ටික් මුහදට දමන රටවල් අතර ශ්‍රී ලංකාව පස්වන තැන[/COLOR] [IMG]http://divaina.com/daily/images/Paper/2018/06/05/plastic.jpg[/IMG]ලෝක පරිසර දිනය ජුනි 05 වැනි දින (අද) ට යේදී ඇති අතර මෙවර පරිසර දින තේමාව වන්නේ "ප්ලාස්ටික් භාවිතය අවම කරමු" යන්නයි. ජාත්‍යන්තර පරිසර දින උත්සවයේ සත්කාර රටවන්නේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාවද අද ලෝක පරිසර දිනය සමරන අතර මෙම ලිපිය පරිසර දින තේමාව සහ අප සිටින්නේ කොතනද යන්න තේරුම් ගැනීම සඳහාය. [/SIZE][SIZE=5][IMG]http://divaina.com/daily/images/Paper/2018/06/05/plastic2.jpg[/IMG][/SIZE][SIZE=5]මුහුදට ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය දමන රටවල් විස්ස අතුරින් මෙවර පස්වන ස්ථානයට ලංකාව පත්ව තිබේ. ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස් සඟරාව කළ පර්යේෂණයකට අනුව එහි එමියි නොර්ඩමි (Amy Nordum) පෙන්වා දෙන ආකාරයට ලොව පුරා රටවල් 192 පිළිබඳ අවදානය යොමු කරන විට එම රටවල් 192 අතරින් සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අපද්‍රව්‍ය මුදහරින ප්‍රධාන රටවල් 20 නම් කර තිබේ. එහි පස්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. අනුපිළිවෙළට අනුව පළමු තැන චීනයටද, ඉන්දුනීසියාව, පිළිපීනය, වියට්නාමය, ශ්‍රීS ලංකාවට ඉදිරියෙන් සමුද්‍ර දූෂණයට වගකිව යුතු රටවල් බවට පත්ව සිටී.[/SIZE] [SIZE=5]ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් පෙන්වා දෙන්නේ ලංකාව තුළ වෙසෙන සෑම පුද්ගලයෙක්ම දිනකට (නිෂ්පාදිත කුණු ජනගහනය අනුව බෙදා බැලීමේදී) කුණු කිලෝ 5.1 පරිසරයට මුදාහරින අතර මුදාහරින ප්ලාස්ටික් ප්‍රමාණය පමණක් ග්‍රෑම් 300 පමණ වන බවයි. ඒ අනුව දිනකට රට තුළ ගොඩගැසෙන ප්ලාස්ටික් හා නොදිරණ කසළ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 516,3689 වන අතර දිනකට පරිසරයට එක්වන සමස්ථ කසළ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 742,97687 පමණ වේ. [COLOR=#800000] රවීන්ද්‍ර කාරියවසම්[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom