වර්ථමාන අලි ඇතුන්ගේ පුරාණ ඥාතියෙකි !!!
පහත පින්තූරයේ දැක්වෙන්නේ අප්රිකාව, ආසියාව සහ උතුරු ඇමරිකාව පුරා සැරිසැරූ මයෝසීන යුගයේ සිටි (වසර මිලියන 15 සිට 4 දක්වා) විශාල ශාකභක්ෂක (ශාක භක්ෂක) ක්ෂීරපායී සත්වයෙකු වන"ප්ලැටිබෙලෝඩන්" නම් පුරාණ සත්වයයි.
ජලජ පැලෑටි ඇතුළු වෘක්ෂලතාදියෙන් පෝෂණය ලැබූ එම සත්වයින් ඒ සඳහා භාවිතා කරන ලද ඔවුන්ගේ අද්විතීය සවලක් වැනි පළල් මුඛයකින් සමන්විත වී ඇත. හමුවූ ෆොසිල සාක්ෂි මේ සියල්ල හෙළි කරයි. මයෝසීන යුගය අවසන් වීමට පෙර දේශගුණික විපර්යාස, වාසස්ථාන මාරුවීම් සහ අනෙකුත් ශාකභක්ෂකයන් සමඟ තරඟ කිරීම හේතුවෙන් ඔවුන් වඳ වී ගියේය.
Copied