ප්ලෑනක් ඈද ගන්න,හොද කෙනෙක් ඉන්නවද

Xsaviour

Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    ප්ලෑනක් ඈද ගන්න,හොද කෙනෙක් ඉන්නවද

    මචන්ලා මට පොඩ් උදව්වක් ඔනෙ.ප්ලෑනක් ඈද ගන්න හොද කෙනෙක් දන්නවද.කාමර තුනක විතර තනි මහලක් තමයි සිහිනෙ.ලස්සනට වෑඩෙ කරල දෙන්න පුලුවන් කෙනෙක්.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචන්ලා, දැන් ඔය සැලැස්ම ඇන්ඳාය කියමුකො.. අදාල නගර සභාවෙන් හෝ පරිපාලන ආයතනයෙන් ගොඩනැගිලි සැලැස්ම අනුමත කරගැනීම අත්‍යවශ්‍යද..? එසේ නොකිරීමෙන් වෙන බලපෑම්ස් මොනවද..:nerd::nerd:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,887
    1,065
    113
    Hamilton, NZ
    online architectsla hoyanna epa ban :) ube yaluwogen danna adurana ayagen hoda ekak hoyaganin u karapu wada balala. 5000ta 10000ta plan adina un innwa gana kadaganna balagana so careful when you select a one
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,887
    1,065
    113
    Hamilton, NZ
    මචන්ලා, දැන් ඔය සැලැස්ම ඇන්ඳාය කියමුකො.. අදාල නගර සභාවෙන් හෝ පරිපාලන ආයතනයෙන් ගොඩනැගිලි සැලැස්ම අනුමත කරගැනීම අත්‍යවශ්‍යද..? එසේ නොකිරීමෙන් වෙන බලපෑම්ස් මොනවද..:nerd::nerd:

    dan gedarata wathura line ganath gedara plan eka pass kralada balanwa ban.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,378
    113
    හොදම වැඩේ ඉඩම අයිති නගර සභාවටම ගිහින් ප්ලැන ඇදගන්න එක..එහෙම කරහම වැඩෙත් ඉක්මන්.
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    මචන්ලා, දැන් ඔය සැලැස්ම ඇන්ඳාය කියමුකො.. අදාල නගර සභාවෙන් හෝ පරිපාලන ආයතනයෙන් ගොඩනැගිලි සැලැස්ම අනුමත කරගැනීම අත්‍යවශ්‍යද..? එසේ නොකිරීමෙන් වෙන බලපෑම්ස් මොනවද..:nerd::nerd:

    දන්න විදිහට නම්, ගමෙක වගෙනම් ලොකු ඉඩමක ඔක අනුමත කරගන්න ඔනිම නෑලු. එත් නගර ආසන්නනම් ඔක කරන්නම ඔනෙලු.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන්ලා, දැන් ඔය සැලැස්ම ඇන්ඳාය කියමුකො.. අදාල නගර සභාවෙන් හෝ පරිපාලන ආයතනයෙන් ගොඩනැගිලි සැලැස්ම අනුමත කරගැනීම අත්‍යවශ්‍යද..? එසේ නොකිරීමෙන් වෙන බලපෑම්ස් මොනවද..:nerd::nerd:

    අත්‍යාවශ්‍යයි, ඒක තමයි නීතිය, නීතියට පිටින් ගියහම වෙන දේවල් අමුතුවෙන් කියල දෙන්න ඕනේ නැහැනේ, පසු කාලෙකදී නොයෙක් අපහසුතා වලට මුහුණ දෙන්න වෙයි. කොහොමත් සැලැස්ම අනුමත නොකර bank ලෝන් එකකට වගේ යන්නත් බැහැ,

    මමත් මේදවස් වල ප්ලෑන් එක ඇඳලා තියාගෙන ඉන්නවා, පාස් කරන්න දාන්න ඕනේ ලබන සතියේ දිහාට, මේ දවස් වල විභාගේ නිසා ඕව පටලව ගත්තේ නැහැ, ටිකක් රස්තියාදු වෙන්න තියෙනවා ඕව කරන්න ගියහම.
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    මාව අහූඋනා බන් කඩවත පෑත්තෙ ප්‍රසිද්ද පොරකට.උ ප්ලෑන් එක චාටර් විදියට කරලා, ගාන කපගත්තා.මුන් හොදට මාර්කට්න් පාර දාගෙන මිනිසුන්ව අන්දනව.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන්ලා, දැන් ඔය සැලැස්ම ඇන්ඳාය කියමුකො.. අදාල නගර සභාවෙන් හෝ පරිපාලන ආයතනයෙන් ගොඩනැගිලි සැලැස්ම අනුමත කරගැනීම අත්‍යවශ්‍යද..? එසේ නොකිරීමෙන් වෙන බලපෑම්ස් මොනවද..:nerd::nerd:
    පාස් කරගන්න හිතාගෙන ඉන්නවා නම් වැඩ පටන් ගන්න කලින් කරපන් නැත්නම් දඩ....
    ග්‍රමිය පැත්තක නම් අව්ලක් නැහැ...නැත්නම් පාස් කරගනින් බැන්කුලොන් අනම්මනම් වලට ඔක අනිවා බලනවා
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මාව අහූඋනා බන් කඩවත පෑත්තෙ ප්‍රසිද්ද පොරකට.උ ප්ලෑන් එක චාටර් විදියට කරලා, ගාන කපගත්තා.මුන් හොදට මාර්කට්න් පාර දාගෙන මිනිසුන්ව අන්දනව.
    හොදටම වැඩේ කරගන්න දන්න කෙනෙක් ඉන්නවා මාත් සම්බදයි ටිකක් ....උබ කොහෙද ?
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඉනෙන් කොලොම් පුර් බන්. එත් අවුලක් නෑ.. ගිහිල්ලා හර් ඔක කරගන්න පුලුවන්නම් බන්.

    මම නම් අන්දගත්තේ පානදුරේ ඩ්රාෆ්මන් කෙනෙකුට කියල. නම චම්මික පීරිස්. මෑන් හොඳ වැඩකාරයා. වාස්තු වලටත් අනුව වැඩේ කරන්නේ, හැබැයි ගාන ටිකක් සැරයි, එත් වැඩ හොඳයි, මගේ ප්ලෑන අඳින්න එකයි පහලවක් විතර ගියා, 3D වලට, චාටඩ් ඉන්ජිනියර් සර්ටිෆයි කරලා, ඔක්කොමටම.

    තව ඉතින් තිස් හතලිස් දාහට කරන කට්ටියත් ඕන තරම් ඉන්නවා.
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    මම නම් අන්දගත්තේ පානදුරේ ඩ්රාෆ්මන් කෙනෙකුට කියල. නම චම්මික පීරිස්. මෑන් හොඳ වැඩකාරයා. වාස්තු වලටත් අනුව වැඩේ කරන්නේ, හැබැයි ගාන ටිකක් සැරයි, එත් වැඩ හොඳයි, මගේ ප්ලෑන අඳින්න එකයි පහලවක් විතර ගියා, 3D වලට, චාටඩ් ඉන්ජිනියර් සර්ටිෆයි කරලා, ඔක්කොමටම.

    තව ඉතින් තිස් හතලිස් දාහට කරන කට්ටියත් ඕන තරම් ඉන්නවා.

    ඔව් බන් හොද පොරක් ඔනෙ අපි කියන විදියට වෑඩෙ කරන.PM එකක් දාපන් බන්.