anumatha karaganin ban..
and oka plana gahana ekama pass karala denawa nam eka leesieelu ekata un podi ganak gannawa habai
and oka plana gahana ekama pass karala denawa nam eka leesieelu ekata un podi ganak gannawa habai
machan ubata laksha ganak gihin thiyenne 3D EKATATH EKKANE.THIS HATHALIS DAHATA KARANA UN 3D karanne na .මම නම් අන්දගත්තේ පානදුරේ ඩ්රාෆ්මන් කෙනෙකුට කියල. නම චම්මික පීරිස්. මෑන් හොඳ වැඩකාරයා. වාස්තු වලටත් අනුව වැඩේ කරන්නේ, හැබැයි ගාන ටිකක් සැරයි, එත් වැඩ හොඳයි, මගේ ප්ලෑන අඳින්න එකයි පහලවක් විතර ගියා, 3D වලට, චාටඩ් ඉන්ජිනියර් සර්ටිෆයි කරලා, ඔක්කොමටම.
තව ඉතින් තිස් හතලිස් දාහට කරන කට්ටියත් ඕන තරම් ඉන්නවා.
kadawatha thanak ....mama aduranwa.......
0714-630 513-viraj
https://www.facebook.com/HeartConstruction
machan ubata laksha ganak gihin thiyenne 3D EKATATH EKKANE.THIS HATHALIS DAHATA KARANA UN 3D karanne na .
මචන්ලා, දැන් ඔය සැලැස්ම ඇන්ඳාය කියමුකො.. අදාල නගර සභාවෙන් හෝ පරිපාලන ආයතනයෙන් ගොඩනැගිලි සැලැස්ම අනුමත කරගැනීම අත්‍යවශ්‍යද..? එසේ නොකිරීමෙන් වෙන බලපෑම්ස් මොනවද..![]()
machan ubata laksha ganak gihin thiyenne 3D EKATATH EKKANE.THIS HATHALIS DAHATA KARANA UN 3D karanne na .
මචන්ල ඔය වාස්ථු බලන්නම ඔනෙද? ඔක කරන්න ගිහින් තමයි මට කෙලවුනෙ. ඔක නෑතුව හොද නෑද්ද බන් ඔය කියන තරමතම. වාස්ථු නිසා ලස්සන ප්ලෑනක් අදින්න බෑ බන්.
3D ඔනෙද බන්. 2D තිබුනොත් මදිද.
මම නම් අන්දගත්තේ පානදුරේ ඩ්රාෆ්මන් කෙනෙකුට කියල. නම චම්මික පීරිස්. මෑන් හොඳ වැඩකාරයා. වාස්තු වලටත් අනුව වැඩේ කරන්නේ, හැබැයි ගාන ටිකක් සැරයි, එත් වැඩ හොඳයි, මගේ ප්ලෑන අඳින්න එකයි පහලවක් විතර ගියා, 3D වලට, චාටඩ් ඉන්ජිනියර් සර්ටිෆයි කරලා, ඔක්කොමටම.
තව ඉතින් තිස් හතලිස් දාහට කරන කට්ටියත් ඕන තරම් ඉන්නවා.
අපෝ හොඳටම ඇති, ගෙයක් හදන්න 3D කොහෙත්ම අවශ්‍ය නැහැ, මම 3D කරගත්තේ මගේ ප්ලෑන් එකේ තියෙන ටිකක් සංකීර්ණ තැන් ගැන අවබෝධයක් ගන්න ඕනේ නිසයි, ගේ හැදුවට පස්සේ මොනවගේ පෙනුමක්ද එන්නේ කියන එක බලාගන්නයි විතරයි. නැත්නම් ඕක හදාගෙන යද්දී බාස්ලට මොකක් හරි තේරෙන්නේ නැති උනහම උන් කරන්නේ උන්ට ඕනේ විදිහට හරි දන්නා විදිහට හරි වැඩේ කරන එක, මගේ යාළුවො කීප දෙනෙකුටම ඔයවගේ වැඩ වෙලා තියෙනවා.
මචන්ලා, දැන් ඔය සැලැස්ම ඇන්ඳාය කියමුකො.. අදාල නගර සභාවෙන් හෝ පරිපාලන ආයතනයෙන් ගොඩනැගිලි සැලැස්ම අනුමත කරගැනීම අත්‍යවශ්‍යද..? එසේ නොකිරීමෙන් වෙන බලපෑම්ස් මොනවද..![]()