ප්ලෑන් එක කාවො කාලා

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මේකට අලුත් ප්‍රින්ට් එකක් ගන්න විදිහක් දන්නවද ?

    තියන දේවල් ඔක්කොම පේනවා. ඒත් මේක එන්න එන්න සවුත්තු වෙයි.
     
    • Like
    Reactions: Naughtykolla48

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    මැනපු මිනිදෝරුවගෙ ලග තියනවා කොපියක්, එයා ලගට ගියහම සහතික කල පිටපතක් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Bam

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්ලෑන් එක ඇඳපු මිනින්දෝරුවට කියල කොපියක් ගන්න

    නැත්නම් ආයෙත් මැනල ප්ලෑන් එක අඳින්න වෙයි
     
    • Like
    Reactions: Bam