Naha machan oka escalate wenawa kiyala prepare une 05/06 indan, gewal wala tibba valuables ain karala tibbe.. oya kade yana unge gewal gini tiyapuwa arenna anithwa nam pre-planned.
insurance or government ?වන්දි ගෙවනවා අනිවාර්යෙන්. 89 දි අපේ කඩයක් තිබුන බෙලිඅත්තෙ. මොන ඇදිරිනීතියටවත් වැහුවෙ නෑ. පිටිපස්සෙ දොරෙන් හැමෝටම බඩු දුන්නා. ජෙප්පො තුන්ඩු දුන්නා. තාත්ත ජෙපි නායකයො හම්බවෙලා කාරනය කියල කරගෙන ගියා. සරලවම කිව්වොත් ලාබයක් නැතිව වගේ කඩය කලේ. දවසකට ලොරි තුනක බඩු විකුනනවා. ජෙප්පො පිච්චුව කඩේ.
2002 දි වන්දි ලැබුනා. පිච්චුන අලාභ උන ප්‍රමාණය වගේ කීපගුණයක් විතර වන්දිය තිබුන. කවුරු උනත් වන්දි ගනිද්දි තිබ්බ වගේ හත් අට ගුණයක වත්කම් ලියනවා. එතකොට නැතිවුනා වගේ තුන් හතර ගුණයක් ලැබෙනවා.
ඒ දවස්වල අපේ තාත්තල ඉන්සූරන්ස් ගැන අහලවත් නෑ. ඒ කාලෙ ඉන්සූරන්ස් දුන්නෙ නෑ මහිතෙ.insurance or government ?
මටත් හිතෙන්නෙ මුන්ට දෙයි බං. දසක ගානක් ලගින් දන්න කියන මැති ඇමති උන් සහ සල්ලි කාරර බිස්නස් කාරයෝනේ. අනිවා කීපගුණයක් වංදි ගෙවයි. අපිටම තමයි බලං ගියාම අපි ගහගෙ තියෙන්නේ.වන්දි ගෙවනවා අනිවාර්යෙන්. 89 දි අපේ කඩයක් තිබුන බෙලිඅත්තෙ. මොන ඇදිරිනීතියටවත් වැහුවෙ නෑ. පිටිපස්සෙ දොරෙන් හැමෝටම බඩු දුන්නා. ජෙප්පො තුන්ඩු දුන්නා. තාත්ත ජෙපි නායකයො හම්බවෙලා කාරනය කියල කරගෙන ගියා. සරලවම කිව්වොත් ලාබයක් නැතිව වගේ කඩය කලේ. දවසකට ලොරි තුනක බඩු විකුනනවා. ජෙප්පො පිච්චුව කඩේ.
2002 දි වන්දි ලැබුනා. පිච්චුන අලාභ උන ප්‍රමාණය වගේ කීපගුණයක් විතර වන්දිය තිබුන. කවුරු උනත් වන්දි ගනිද්දි තිබ්බ වගේ හත් අට ගුණයක වත්කම් ලියනවා. එතකොට නැතිවුනා වගේ තුන් හතර ගුණයක් ලැබෙනවා.
මුදල් ගැටළුවක් නෙවේ. ජනතා පණිවිඩය නිවැරදිව ඉහලට සම්ප්‍රේෂණය විමයි වැදගත්. පණිවිඩය 200% ක් සාර්ථකව සම්ප්‍රේසණය උනා.මටත් හිතෙන්නෙ මුන්ට දෙයි බං. දසක ගානක් ලගින් දන්න කියන මැති ඇමති උන් සහ සල්ලි කාරර බිස්නස් කාරයෝනේ. අනිවා කීපගුණයක් වංදි ගෙවයි. අපිටම තමයි බලං ගියාම අපි ගහගෙ තියෙන්නේ.
නෑ බං පොඩ්ඩක් හිතල බලපං.
01. එක දිගට පැය ගානකින් හැම පැත්තකින්ම ගෙවල් ටිකට වැඩේ දුන්න. එච්චර ඉක්කමනට පෙට්රල් සෙට් කරන් ඔර්ගනයිස් වෙන්නෙ කොහොමද?
02. කුඩු කරපු කිසි ගෙදරක කිසි එකෙක් නෑ බඩුත් නෑ.
03. පොලිසිය, ආමි එක වැඩිය රියැක්ට් කරේ නෑ.
04. කුඩු කරන්න ආපු උනි කිසි බයක් සැකක් නැතුව වැඩේ දීල තියෙනව.
මට නම් හිතෙන්නෙම මුන් කතා වෙලා ගිනි තියාගෙන. මොකෝ අවුලක් නැනේ. අන්ට එකට කීප ගුණයක් වංදි ගෙවයි. ඔය දේපල බ්ලැක් මනි නම් ලැබෙන වංදි ක්ලීන් මනි.
සමහර විට උන්ට ඕන කරල තියෙන්න ඇති මේ දේපල විකුනල දාල සල්ලි කරන් පනින්න. දැන් උන්ට ඒක ලේසියෙන්ම වෙනව.
මම වැරදිනම් කියපන් ඇයි කියල...
ඉරාජ් උන්ත ඌම තමයි කුඩු කරන් තියෙන්නේ ලොවෙත්. කිසිම වටින බඩුවක් කුඩු කරල නෑ.
ගෙවනව ,බලපන් වෙන දේ ,ප්‍රකෝට් ගානක් වන්දිය විදිහට දෙනව..ගෙවන්නේ නෑ