ප්ලේටෝ හෙලි කල ලෝක විනාශය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ප්ලේටෝ හෙලි කල ලෝක විනාශය

    වසර 28000 කට වරක් සිදුවන ප්ලේටෝ හෙලි කල ලෝක විනාශය:shocked:
    Ada Newspaper 28/11/2018


    කලියුග කාලයට අයත් ටොලමියානු ගණිතයට අනුව වසර 28000 කට වරක් පෘථිවි ගෝලයේ බොහෝ භූ ගෝලීය පිහිටීම් උඩු යටිකුරු වෙයි. මහා කාන්තාර මහා සාගර බවට පත්වන අතර මහා සාගර මහා කාන්තාර බවට පත්වෙයි. පංච මහාද්වීප එකට එකතු වන අතර එවිට පෘථිවිය සතුව පවතින්නේ එකම එක මහ සමුදුරක් පමණී. ඇතැම් ගොඩබිම් ප්‍රදේශ මුහුදුබත් වන්නා සේම මුහුදු පතුළෙන් නව ගොඩබිම් ප්‍රදේශ ඉස්මතු වීම ද සිදුවෙයි. මේ අනුව සෑම වසර 28 000 කට වරක් ලෝක සිතියම වෙනස් වෙයි.
    අපි දැන් ශ්‍රී ලංකාව ගැන අවධානය යොමු කරමු. අපේ රටේ පිහිටීම ද ඇතුළුව සම්පාදනය කරන ලද පැරණිත ම ලෝක සිතියමේ මුල් අයිතිය හිමිවන්නේ ක්ලෝඩියස් ටොලමි නම් සුප්‍රකට ජ්‍යොතිෂ විශාරදයාට ය. ඔහු විසින් සකස් කළ ලංකා සිතියම අනුව එය ඉන්දීය සාගරයේ විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී. ඒ අනුව ලංකාව අද පෙනෙනවාට වඩා බොහෝ මහත දෙහෙතට සිටි බව පෙනේ. මෙරට ජීවත් වූ කීර්තිමත් විද්වතකු වූ ආචාර්ය නන්දදේව විජේසේකර; භූ ගර්භ පර්යේෂණ මත පදනම් වෙමින් පෙන්වා දී තිබුණේ ලංකාව නම් අපේ රට දූරාතීතයේදී ඔස්ට්‍රේලියානු මහා භූමියේ කොටසක් බවයි. ඔස්ට්‍රේලියාවෙන් කැඩී වෙන් වූ මේ භූමි කොටස දූපතක් ලෙස පාවෙමින් අවුත් ඉන්දීය භූමියේ ආකර්ෂණයට ලක් වූ බවත් එතුමා සාධක සහිතව පෙන්වා දෙයි. මේ සමඟ අපි ඔබට තවත් පුදුමයක් ගැන කියමු. හෝර්ටන් තැන්න ලෙස අද අප දකින්නේ දැඩි ශීත කාලගුණයක් සහිත පාරාදීසයකි. එහෙත් මීට වසර 28000 කට පෙර එය දිය පොදක් පවා නැති කාන්තාරයකි.
    මේ සියල්ල මෙසේ සිදු වන්නේ එක්තරා නිශ්චිත චක්‍රයකට අනුව බව පෙනේ. වසර 28000 කට වරක් සිදු වන්නේ කුමක් ද ? ඒ පිළිබඳව මිනිසා සතුව සාධක සහ සාක්ෂි ඇති තරම් තිබෙන මුත් සිදු වන්නේ කුමක් දැයි මෙතෙක් කිසිවකුත් නො දනී. වසර 28 000 කට වරක් යෙදෙන එක්තරා කාල පරිච්ජේදයකදී සෞරග්‍රහ මණ්ඩලයේ අති සුවිශේෂ සංසිද්ධියක් හට ගන්නා බව ටොලමියානු ජ්‍යොතිෂ ගණිතයේ දැක්වේ. ඒ අනුව නැකත් චක්‍රයේ ආරම්භය වූ අස්විදයේ අංශක 0 සහ රාශි චක්‍රයේ ආරම්භය වූ මේෂයේ අංශක 0 යන දෙකම එක එල්ලේ සමපාත වෙයි. දැනට රාශි චක්‍රය සහ නැකත් චක්‍රය අතර වෙනස අංශක 24 කි. රවි ග්‍රහයා අස්විදයේ සහ මේෂයේ අංශක 0 ට ඒම යනු අලුත් ම යුගයක ආරම්භක අවස්ථාවයි. තව ලෙසකට කිවහොත් අලුත් යුගයක් ආරම්භ වීම යනු එතෙක් තිබූ යුගයක පරිපූර්ණ විනාශය සළකුණු කරන අවස්ථාව ලෙස හඳුනා ගත යුතු ය. එය මහා විනාශයකට පසුව එන නව ජීවනයක උදාවයි. සෑම වසර 28000 කට වරක් ලෝක ශිෂ්ටාචාර විනාශ වෙයි. සෑම වසර 28 000 කට වරක් ම ලෝකය යළි උපදී. එදා මහා සමුදුරු මෙදා මහා කාන්තාර බවට පත්වෙන්නේ මේ නියාමය අනුව යැයි සිතිය හැකි මුත් එසේ වන්නේ ඇයි යන්න අභිරහසකි. එහෙත් අපට පමණක් උරුම ආඩම්බරයක් ද මෙහි සැඟවී පවතී. සෞරග්‍රහ මණ්ඩලයේ සිදුවන ඒ අති දැවැන්ත වෙනස සංකේතාත්මක ව සංස්කෘතික උත්සවයක් ලෙස සමරන ජාතීන් අතළොස්ස අතර හෙළයා මුල් තැනට පත්වේ. හෙළ අලුත් අවුරුද්ද යනු එකී සංකේතාත්මක සැමරුම වේ.
    පුරාණ ලංකාව අනාදිමත් කාලයක සිට විවිධ නම්වලින් හැඳින්විණ. හෙළදිව යනු ඒ අතරින් එක් ප්‍රකට නාමයකි. හෙළයන් විසූ දිවයින යනු එහි අරුත වේ. එක් ප්‍රබල භූ ගර්භ විද්‍යා ප්‍රවාදයක් ( මහාචාර්ය නන්දදේව විජේසේකර - ලංකා ජනතාව කෘතිය ) අනුව ලංකා භූමිය මුලින් ම අයත්ව තිබුණේ ඕස්ට්‍රේලියාවට ය. ඒ අතීතය වසර ලක්ෂයකට එහා යුගයකට අයත් වෙයි. ඔස්ට්‍රේලියානු භූ තලයෙන් කැඩී ක්‍රමයෙන් පාවෙමින් පැමිණි මේ භූමිය ඉන්දීය භූ තලය වෙත ආකර්ෂණය වූ නමුත් එය ස්වාධීන භූ තලයක් ලෙස පැවති බැව් උක්ත ප්‍රවාදයෙන් විස්තර කෙරෙයි. ක්ලෝඩියස් ටොලමි විසින් නිර්මාණය කරනු ලැබූ ලෝක සිතියමේ ලංකා භූමිය අද පවතිනවාට වඩා ඉතා විශාල පරිමාවක් සහ විහිදුණු හැඩයක් සහිතව දක්නට ලැබේ. යුරෝපීයයන් වෙත මුලින් ම මේ දිවයින පිළිබඳ පුවත් වාර්තා කෙළේ මහා ඇලෙක්සැන්ඩර්ගේ යුගයට පෙර ජීවත්ව සිටි ප්ලීනී නම් ශාස්ත්‍රවන්තයකු බැව් සඳහන් වෙයි. ග්‍රීක ජාතික භූ විද්‍යාඥයකු වූ මෙගස්තිනීස් ක්‍රිස්තු පූර්ව 290 දී පමණ මේ දිවයන පිළිබඳව සටහන් තබා ඇති වාර්තා දක්නට ලැබේ. තම සිතියම් නිර්මාණයේදී ක්ලෝඩියස් ටොලමි උක්ත ඓතිහාසික වාර්තා මත පදනම් වූ බැව් පෙනෙයි. ඊට අමතරව සිතියම් නිර්මාණය කිරීමේදී ඔහු තාරකා විද්‍යාවට අදාළ ගණිතමය ජ්‍යාමිතික සූත්‍රයක් භාවිතා කළ බැව් නිරීක්ෂණය වෙයි. කෙසේ නමුත් මේ ඓතිහාසික පුරාවෘත්තය අනුව රාවණා /රාවණාපුර / ලංකාපුර / හෙළයන් / මනු රජු / පුලස්ති / තාරක / සූර්‍ය වංශ / නකත් / ආදී නාම ගණනාවක් ජ්‍යොතිෂය සමඟ ඈඳී සඳහන් වෙයි. පුරා වෘත්තයන්ට අයත්වන මුත් උක්ත සියලු නාම අතර දම්වැලක පුරුක් මෙන් සම්බන්ධයක් ඇති බැව් පෙනෙයි. ඒවා ඍජුව හෝ වක්‍රව ජ්‍යොතිෂය ගණිතය සහ තත්කාලීන ශිෂ්ටාචාරය සමඟ නෑකම් කියන බවත් විද්‍යාමාන වේ.
    පුරාණ ලංකාවේ ජ්‍යොතිෂය සම්බන්ධයෙන් එන එක් පුරාවෘත්තයක් ඉතා සිත් ගන්නා සුළුවේ. ඒ අනුව මීට වසර 30 000 කට පෙරාතුව මන්නාරම ප්‍රදේශය කේන්ද්‍ර කොට ගනිමින් මනු නම් රජෙක් මෙරට පාලනය කරමින් සිටියේලු. ඔහු ජ්‍යොතිෂය පිළිබඳව හසල දැනුමැත්තෙකු සහ සූර්‍ය වංශිකයකු විය. අප්‍රේල් මස 13-14 සූර්‍ය මංගල්‍යය හෙවත් වත්මන් සිංහල අලුත් අවුරුද්ද ඇරැඹුණේ උක්ත මනු රජු ගෙන් යැයි ජනප්‍රවාදයේ සඳහන් වෙයි. උක්ත පුරාවෘත්තය කතන්දරයක් සේ සළකා බැහැර කළ හැකි නමුත් සූර්ය මංගල්‍යය හෙවත් සිංහල අලුත් අවුරුද්ද එක එල්ලේ ම සූර්‍යා මුල් කොටගත් ජ්‍යොතිෂමය භාවිතයකි යන්න සත්‍යයකි. එහිදී රාශි චක්‍රය සහ නැකත් චක්‍රය යන දෙකම සූර්‍ය කේන්ද්‍රීය සිද්ධාන්තයක් ලෙස භාවිතා කර තිබේ. ටොලමියානු නිරුක්තිය අනුව රාශි සහ නැකත් යන දෙකෙහි ම පදනම වන්නේ විශ්වයේ මූල ශක්තීන්වල ප්‍රභේද දෙකකි. එයින් ශ්‍රේෂ්ඨ වන්නේ නැකත් චක්‍රය යි. මීට වසර 28 000 කට පෙර රාශි චක්‍රය සහ නැකත් චක්‍රය යන දෙකම එකම අංශකයෙහි පිහිටා තිබිණ.එහෙත් වසරින් වසර නැකත් චක්‍රය අභිබවා රාශි චක්‍රය ඉදිරියට ගමන් කරයි. මේ වනවිට ඒ දෙකෙහි පරතරය ආසන්න වශයෙන් අංශක 24 කි. රාශි චක්‍රයට සාපේක්ෂව නැකත් චක්‍රය ස්ථායී වේ. යට කී සිංහල අලුත් අවුරුද්දට සැබවින් ම පදනම් වන්නේ රාශි චක්‍රය නොව නැකත් චක්‍රය යි. මුල් කාලීන හෙළනීසීයානු ජ්‍යොතිෂය තුළ රාශි චක්‍රය භාවිතයේ නොතිබිණ. ඒ අනුව සූර්‍ය මංගල්‍ය හෙවත් වත්මන් සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ නිරුක්ති කතාව විසින් හෙළනීසීයානු ජ්‍යොතිෂයේ ඉතා වැදගත් සිද්ධාන්තයක් ප්‍රකට කරනු ලැබේ. සූර්‍ය ගමන ජ්‍යොතිෂයේදී අයනය ලෙස හැඳින්වේ. සිංහල අලුත් අවුරුද්ද යනු සූර්‍යා අලුත් ශක්ති චක්‍රයක් ආරම්භ කිරීමයි. මේ ශක්ති චක්‍රය යනු නැකත් චක්‍රය වේ. නැකත් චක්‍රය අස්විද නැකතින් ආරම්භව රේවතී නැකතින් අවසන් වෙයි. සෑම වර්ෂයකම අප්‍රේල් 13-14 සූර්‍යා රේවතී නැකතින් නික්ම අස්විද නැකතට ඒමත් සමඟ ම අලුත් ශක්ති චක්‍රයක් ආරම්භ වෙයි. එකී අවස්ථාව ජ්‍යොතිෂමය ගණිතය මත පදනම් ව උත්සවශ්‍රීයෙන් සමරණු ලබන්නේ අස්විද නැකතට අයත් තරු පොකුර තාරකා විද්‍යාවෙන් Ariestis ලෙස හඳුන්වයි. අශ්ව මුහුණක හැඩයට පිහිටන හෙයින් එය අස්විද නම් වෙයි. උක්ත තරු පොකුර මුදුන් වන්නේ ශ්‍රී ලංකාවේ මන්නාරමට ඉහළ අහසේ ය යනු විශ්වාසයකි. මුල් කාලීන හෙළ ජ්‍යොතිෂය පදනම් වූයේ නැකත් චක්‍රය මත මිස රාශි චක්‍රය මත නොවෙයි. එකල්හි රාශි චක්‍රය භාවිතයේ නොතිබිණ. ග්‍රීසිය හෙවත් හෙළනීසීයානුවන් ද පුරාණ මිසර වාසීන් ද හෙළයන් හෙවත් ලංකා වාසීන් ද පොදු දැනුම් පද්ධතියක අභාසය ලැබූ බවට ප්‍රබල සංඥා තිබේ.

    දූරාතීතයේදී ඉතා දියුණුවට පත්ව තිබූ මහා පුරවර සහ ශිෂ්ටාචාර දහයකට වැඩි ප්‍රමාණයක් අදටත් සාගර පතුළේ නිධන්ගතව පවතී. අති දියුණු ශිෂ්ටාචාරයක් පැවති බව කියන අත්ලාන්තික් මහද්වීපය ඒ සඳහා ඇති ප්‍රකට නිදසුනකි. අතීත ලෝකයට අයත් යෝධ පරිගණකයක් යැයි සැක කරන අද්භූත යන්ත්‍රයක් ද මෑතක දී සාගර පතුළෙන් සොයා ගත්තේ ය. කෙසේ නමුත් ජලය විසින් පරිපූර්ණව දියබත් කොට විනාශ කරන ලද මහා ශිෂ්ටාචාර ගණනාවක නටබුන් දකින අපට එමගින් අනාගතය ප්‍රක්ෂේපණය කළ හැකිව තිබේ. ඒ අනුව අපේ ලෝකය විනාශයට පත්විය හැකි වැඩිම අවදානම ඇති කරන්නේ පිටසක්වළින් එන යෝධ ග්‍රාහක නොව මේ අහසේ ම මේ පොළොවේ ම හට ගන්නා ජලයෙන් ම බැව් දවසින් දවස තහවුරු වෙමින් තිබේ. දරා ගත නො හැකි කාබන් විමෝචනය නිසා ලෝකයේ බොහෝ ගොඩබිම් සාගරයට බිලි විය හැකි බවට විද්‍යාඥයන් විසින් කරනු ලබන අනතුරු හැඟවීම් නො සලකා හරින ප්‍රමාණයට විනාශය ඉතා ඉක්මණින් කැඳවා ගනී.
    සොබාවික චක්‍රය අනුව වසර 28000 කට වරක් ලෝක සිතියම වෙනස් වන්නේ ඒ මත පිහිටි බොහෝ දේ විනාශ කරමිනි. මිනිසා කුමක් කළත් නො කළත් ඒ චක්‍රය එලෙසින් ම ක්‍රියාත්මක වේ.
    :dull:



    ප්ලේටෝටත් වඩා කෙරුමෝ වෙච්ච මෙරට වහල් කලුසුද්දෝ දැන් ඇවිස්සේවි:P
     
    Last edited:
    • Like
    Reactions: sanjuprasad

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    අපේ රටේ ඉන්න මීහරක් අවුරුදු 2500ක් ගැන කියව කියව ඉන්නවා.. කන්න හාල් එන්නෙත් පිටරටින්.. කරන්නේ අතීතේ ගැන අවුස්ස අවුස්ස ඉන්න එක..


    අතීතේ මිනිස්සු ඔහොම කරපු හින්දා තමයි අපි මේ තරම්වත් ශක්තිමත් ජාතියක් වෙලා තියෙන්නේ.. දැන් අපේ පරම්පරාව කරන දෙයින් තමයි තව අවුරුදු 100-200ක් අපේ ජාතිය ශක්තිමත් වෙන්නේ..


    දැන් අපි කරන්න ඕනේ අතීතේ ගැන අවුස්ස අවුස්ස ඉන්න එකද?





     
    Last edited:
    • Like
    Reactions: Dodo Mahaththaya

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලංකාව ඔස්ට්‍රේලියාවෙ කොටසක් වෙලා තිබ්බන්ම ඔස්ට්‍රේලියාවට ආවේණික සතුන් හෝ ඒ සතුන්ට නෑකම් කියන සතුන් වත් මෙහෙ නැත්තෙ ඇයි? ඒ වෙනුවට ඉන්දියාවට සහ අප්‍රිකාවට නෑකම් කියන සත්තු ඉන්නවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලංකාව ඔස්ට්‍රේලියාවෙ කොටසක් වෙලා තිබ්බන්ම ඔස්ට්‍රේලියාවට ආවේණික සතුන් හෝ ඒ සතුන්ට නෑකම් කියන සතුන් වත් මෙහෙ නැත්තෙ ඇයි? ඒ වෙනුවට ඉන්දියාවට සහ අප්‍රිකාවට නෑකම් කියන සත්තු ඉන්නවා.


    ඒ පැත්තේ වෙනම සත්තු ඉඳල තින්නේ අස්පයෝ වගේ උන් කැන්ගරු. දැන් ලංකාවේ ම්ද්යම කඳුකරේ අලි නෑ නේ අලි ඉන්නේ යාල වගේ. අන්න ඒ වගේ.



    මිනිස්සු නං නෑදෑයෝ. ඕස්ට්‍රේලියාවේ ඉන්න අබෝජියන්ස් ල හෙළයන්ගෙන් පැවත එන්නේ. බලන්න ඔව්න් අපිට ගොඩක් සමානයි.



    හෙළරජ රාවණයන් ඉස්සරම පිරිසක් පිටත් කර හැරලා තිනවා දකුණු - නැගෙනහිර මුඩුබිම් ප්‍රදේශයට. ඔව්න් එහි පැමිණෙන විට කකුල් දෙකෙන් පනිමින් දුවන සත්ව විශේෂයක් හමුවූ බව පුරාණ පූස්කොළ පොතක සඳහන් වේ.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Claudius Ptolemy was a Greco-Roman mathematician, astronomer, geographer and astrologer :rolleyes:

    Apita watinne uge map eka misak Jothishya baila namei :angry:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්


    ඒ පැත්තේ වෙනම සත්තු ඉඳල තින්නේ අස්පයෝ වගේ උන් කැන්ගරු. දැන් ලංකාවේ ම්ද්යම කඳුකරේ අලි නෑ නේ අලි ඉන්නේ යාල වගේ. අන්න ඒ වගේ.



    මිනිස්සු නං නෑදෑයෝ. ඕස්ට්‍රේලියාවේ ඉන්න අබෝජියන්ස් ල හෙළයන්ගෙන් පැවත එන්නේ. බලන්න ඔව්න් අපිට ගොඩක් සමානයි.



    හෙළරජ රාවණයන් ඉස්සරම පිරිසක් පිටත් කර හැරලා තිනවා දකුණු - නැගෙනහිර මුඩුබිම් ප්‍රදේශයට. ඔව්න් එහි පැමිණෙන විට කකුල් දෙකෙන් පනිමින් දුවන සත්ව විශේෂයක් හමුවූ බව පුරාණ පූස්කොළ පොතක සඳහන් වේ.


    ඔව්න් එහි පැමිණෙන විට කකුල් දෙකෙන් පනිමින් දුවන සත්ව විශේෂයක් හමුවූ බව පුරාණ පූස්කොළ පොතක සඳහන් වේ:baffled::baffled:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    මිනිසා කුමක් කළත් නො කළත් ඒ චක්‍රය එලෙසින් ම ක්‍රියාත්මක වේ. Kaala bila rila doi ganin.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA


    ඒ පැත්තේ වෙනම සත්තු ඉඳල තින්නේ අස්පයෝ වගේ උන් කැන්ගරු. දැන් ලංකාවේ ම්ද්යම කඳුකරේ අලි නෑ නේ අලි ඉන්නේ යාල වගේ. අන්න ඒ වගේ.



    මිනිස්සු නං නෑදෑයෝ. ඕස්ට්‍රේලියාවේ ඉන්න අබෝජියන්ස් ල හෙළයන්ගෙන් පැවත එන්නේ. බලන්න ඔව්න් අපිට ගොඩක් සමානයි.



    හෙළරජ රාවණයන් ඉස්සරම පිරිසක් පිටත් කර හැරලා තිනවා දකුණු - නැගෙනහිර මුඩුබිම් ප්‍රදේශයට. ඔව්න් එහි පැමිණෙන විට කකුල් දෙකෙන් පනිමින් දුවන සත්ව විශේෂයක් හමුවූ බව පුරාණ පූස්කොළ පොතක සඳහන් වේ.
    උබ කියන ඒවාට හිනා වෙන්ඩද අඩන්ඩද කියලා තේරෙන් නැ
    :confused::confused::confused:
     
    Dec 31, 2018
    332
    22
    0
    PHP:
    [QUOTE="Smartm, post: 24074392, member: 114079"][SIZE=4]අපේ රටේ ඉන්න මීහරක් අවුරුදු 2500ක් ගැන කියව කියව ඉන්නවා.. කන්න හාල් එන්නෙත් පිටරටින්.. කරන්නේ අතීතේ ගැන අවුස්ස අවුස්ස ඉන්න එක..[/SIZE]
    [SIZE=4]
    [/SIZE]
    [SIZE=4]අතීතේ මිනිස්සු ඔහොම කරපු හින්දා තමයි අපි මේ තරම්වත් ශක්තිමත් ජාතියක් වෙලා තියෙන්නේ.. දැන් අපේ පරම්පරාව කරන දෙයින් තමයි තව අවුරුදු 100-200ක් අපේ ජාතිය ශක්තිමත් වෙන්නේ..[/SIZE]
    [SIZE=4]
    [/SIZE]
    [SIZE=4]දැන් අපි කරන්න ඕනේ [/SIZE][SIZE=4][SIZE=4]අතීතේ ගැන අවුස්ස අවුස්ස ඉන්න එකද?[/SIZE][/SIZE]
    [SIZE=4]
    [/SIZE]
    [SIZE=4]
    [/SIZE]
    [SIZE=4]
    [/SIZE][/QUOTE]

    තොගේ ගොන් කම උබේ comment එක quote කරාම පේනවා. මහ මෝඩ හුකන්නෙක්. වචනෙන් වචනෙට font size එකම ෆොන්ට් සයිස් එකකට වෙනස් කරලා. මෝඩ පොන්නයා.
     
    Last edited:
    Dec 31, 2018
    332
    22
    0
    මහාවංශයේ සඳහන් වෙනවා මෙහෙම දෙයක්. හනුමගෙ පයිය කිලෝමීටර 35ක් දිගයිලු. සීතා ඉන්දියාවෙ රාමේෂ්වරන් වෙරළෙ වාඩි වෙලා කිම්බ පළල් කරන් ඉන්නවලු. හනුමා පෝක් සමුද්‍ර සන්දිය යා වෙන තලෙයිමන්නාරම් වල ඉඳන් පයිය නග්ගලා සීතට අරිනවලු. මේක ඇත්තද Sj91? :oo:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහාවංශයේ සඳහන් වෙනවා මෙහෙම දෙයක්. හනුමගෙ පයිය කිලෝමීටර 35ක් දිගයිලු. සීතා ඉන්දියාවෙ රාමේෂ්වරන් වෙරළෙ වාඩි වෙලා කිම්බ පළල් කරන් ඉන්නවලු. හනුමා පෝක් සමුද්‍ර සන්දිය යා වෙන තලෙයිමන්නාරම් වල ඉඳන් පයිය නග්ගලා සීතට අරිනවලු. මේක ඇත්තද Sj91? :oo:

    ඒකනම් කියන්න දන් නෑ බන් .හැබැයි ආදම්ගේ පාලම කියන්නේ ස්වාභාවික නිර්මාණයක් නෙමේ කියලා ඇමරිකාවේ උගතුන් දැන් පිලිගන්නත් පටන් ගෙන ...:yes:

     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    ඒකනම් කියන්න දන් නෑ බන් .හැබැයි ආදම්ගේ පාලම කියන්නේ ස්වාභාවික නිර්මාණයක් නෙමේ කියලා ඇමරිකාවේ උගතුන් දැන් පිලිගන්නත් පටන් ගෙන ...:yes:

    ඉතින් ඔයා සුද්දෝ කියන එක පිළිගන්නේ නැහැ නේද ?

    දැන් ඇයි මේ ඇමෙරිකන් අය කියන ඒවා පිළිගන්නේ ?
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රාවණාගේ ගුවන් තාක්ෂණය ගැන
    සත්‍යය හෙළිවේ - BREAKING - සියත News




    අන්තිමට රාවණා නැහැයි කිව්ව උන්ට යන එනමන් නැතිවුනා..කලු සුද්දන්ගේ සියලු උත්සහයන් අසාර්තකයි:lol::lol::lol: