Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්ලේන්ටි හත්ත…. (Mushroom TEA)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්ලේන්ටි හත්ත…. (Mushroom TEA)

හතු ගැන නොදන්න බබාල ඉන්නවද…? නෑනේ…. අද කතාව සෝක් හත්තක් ගැන. මේක මට හම්බුනේ මං ස්කෝලේ යන කාලේ, 10 වසරෙදි විතර. ඒ දවස් වල ඉතිං එක එක කාලෙට එක පිස්සු හැදෙනවනේ. මේකත් ඒ වගේ එක්තරා පිස්සුවක්. මං දන්න තරමින් මේක වැඩිය ජනප්රිය වුනේ නෑ. මොකද ගෙවල් වල ලොකූ ඈයෝ මේකට විරුද්ධ වුනා. අපේ ගෙදර නම් වැඩි අවුලක් වුනේ නෑ…

ඉතිං මේ පිස්සුව අපේ පන්තියට අරගෙන ආවේ මගේ හොඳම යාළුවෙක් වෙච්ච වින්දන කියලා පොරක්. මෑන්ගේ ඩැඩා පිටරටක වැඩකරන්නේ. ඩැඩා එව්වා කියලා මූ, දවසක් දා මොකද්දෝ මන්දා මහාර්ග බේතක් ගැන ලෙක්චර් එකක් දුන්නා. මේක බොන්න ඕනේ ප්ලේන්ටි එක්කලු. මං ඒ ඇහුවමයි ප්ලේන්ටි එක්ක බොන බේතක් ගැන. බෙහෙත් බොන කොටනම් බෙහෙත් පෙත්ත දිවේ ඇලුනාම තිත්ත යන්නය කියලා ප්ලේන්ටියක් හදලා ලඟින් තියාගෙන බේත් බීපු එක වෙනම කතාවක්… ඒත් ප්ලේනටිත් එක්ක විතරක්ම බොන බේතක්….?

ඉතිං ඒ දවස් වල අපිට මේ සීන් එක මැජික් වගේ. පස්සේ වින්දන කියපු හැටියට මේක හතු වර්ගයක්. නිකම් හතු වර්ගයක් නෙමේ සීනි දාපු නිවිච්ච තේ වල විතරක් තම වර්ගයා ඩබල් කරන විශ්මිත හතු වර්ගයක්. මේක පැල වෙන්නේ ටිකක් අමුතු ක්රමේකට. ඒ වගේම මේකෙන් අළුත් හත්තක් ගන්නවා කියන්නෙ ටිකක් අමාරු වැඩක්. මොකද හත්ත බිත්තර දාන්නේ දවස් හයකට එකක් විතර ගානේ. ඒ කියන්නෙ මෙහෙමයි.

•මුලින්ම රෑට නිදාගන්න කලියෙන්, පිරිසිදු මැටි (හෝ වීදුරු) භාජනයකට හොඳින් සීනි දාලා දියකරගත්ත නිවිච්චි තේ අඬු කෝප්පයකින් එකක් දාගන්න ඕනේ.

•සීනි වල පදම කියනව නම්… නිවිච්ච තේ උගුරක් කටට හලා ගත්තම ආයේ කට අරින්න බැරි වෙන්න තොල් ඇලෙන සුළු වෙන්න ඕනේ….

•ඊට පස්සේ අර හත්ත අරගෙන තේ ටික වැඩිය කැලැත්තෙන්නේ නැති වෙන්න මැටි භාජනෙට දාන්න ඕනේ. මැටි භාජනේට මං නම් ගත්තේ මැටි කෝප්පයක්. කලයක් තිවුනට ඒක ඉල්ලන්න බැහැනේ අම්මගෙන්…

•ඊට පස්සේ ඔන්න ඒක සත්තුන්ට රිංගන්න බැරි වෙන තැනකින් තියලා පිඟානකින් හරි වෙන මොහොකින් හරි හෝ වහනවා…

පස්සේ ඉතිං දත් මැදලා තව කරන්න තියෙන රාජකාරී තියේනම් එව්වත් කරලා නිදිගන්නවා. ඊට පස්සෙන්දට තමා වැඩේ තියෙන්නේ.

දැන් අර අපි මැටි භාජනේට දාපු හත්ත තියෙනවනේ… ඒකට මුල් දවසේ ප්ලේන්ටි දැම්මම හත්ත උඩින් තව ජුංඩං ලේයර් එකක් වගේ එකක් තියෙනවා පස්සෙන්දා උදේට. ඔහොම ගිහිං තව දවස් පහක් යන කොට අපි අරගෙන ආපු හත්ත වගේම තව ඊට වැඩිය ලස්සන රෝස පාටයි රතු පාටයි මික්ස් වෙච්ච හත්තක් තියෙනවා ඊට උඩින්. ඉතිං අපිට හතු දෙකක් වැඩක් නෑනේ… ඒක නිසා අළුත් එක අපි දෙන්න ඕනේ කාට හරි. ඉතිං හත්තක් තියෙන කෙනෙක්ගෙන් අළුත් එකක් ඉල්ල ගන්නනම් සතියක් බලාගෙන ඉන්න වෙනවා. අපි අළුත් හත්ත දෙන්නේ පරන එකේ ඖෂධීය ගුනය වැඩියි කියන නිසා. නැත්තං දෙයි මේං කියලා අළුත් එක. කොහොම කොහොම හරි වින්දන මගේ හොඳම යාළුවා වෙලා හිටිය නිසා උගේ හත්තට මුලින්ම හම්බෙච්ච අළුත් හත්ත හම්බුනේ මට.

ඊට පස්සේ ඉතිං උදේ පාන්දරම නැගිට්ට ගමන් කලින්දා බෙහෙත් වෙන්න තිබ්බ තේ වතුර ටික පිරිසිදු කැරපොත්තෝ හොම්බ නොදාපු වීදුරුවකට දාගෙන ඇරලා දාන එකයි තියෙන්නේ…

කට්ටිය බීලා ඇතිනේ වැරදීමකින් හරි අරිෂ්ටේ… ඔය තියෙන්නේ දසමූලාරිෂ්ටේ… අර අරිෂ්ටේ මේ අරිෂ්ටේ කිය කිය. (එක්සෙප්ට් මැජික් අරිෂ්ටේ) ඉතිං කලින්දා රෑ හොඳට තිබිච්ච ප්ලේන්ටිය හරියටම අර අරිෂ්ටේ රහයි. නිකං කහට ගතියක්…, නහය කඩාගෙන යන පුස්ඹකුත් එක්ක මැටි භාජනේ ඇරිය ගමන්ම නහයට දැනෙනවා. ඉතිං ඒක නොබී ඉන්න හිතෙන්නේ නෑ.

ඉතිං මේකෙන් තියෙන ප්රයෝජන තමා… පුරුස සක්තිය කියන එක වැඩි වෙන එක. ඒ කියන්නේ ඕනේ වලියකට හා… යමං කියලා ඉස්සර වෙන එක කියලා තමා ඒ දවස් වල හිතන් හිටියේ. දැන්නේ දන්නේ වෙන එකක් කියලා. ඒක තමා මූලිකම. ඊට පස්සේ තියෙනවා පාඩම් මතක හිටීම, හෘදයාබාධ අවම වීම, ශරීරය මී පැටියෙක්ගේ වගේ රෝස පාට වීම වගේ හෙන දිග ලිස්ට් එකක්. මට ඉතිං අදාල වුනේ ඔය දේවල් ටික නිසා මතක එච්චරයි…

පස්සේ මමත් සති දෙක තුනක් ඔය බෙහෙත් ප්ලෙන්ටිය බිව්වා… තව යාළුවෝ කීප දෙනෙකුට අළුත් හතුත් තුන හතරක් දුන්නා…. ඒත් ඉතිං ටික දවසක් යද්දී අම්ම හදලා දෙන කිරි එකේ රස මතක් වෙන කොට හත්ත එපා වුනා. උදේ පාන්දර කුණු කෙල පිටින්, මයිලෝ චුට්ටක් දාපු කිරි එක බොන කොට එන ෆිට් එකනම් මේ හත්තෙන් ආවෙ නෑ. ඒක නිසා ඉතිං දවස් දෙක තුනක් මට ඒ හත්තට තේ දාලා තියන්න අමතක වුනා. පස්සේ දවසක් බලද්දී ඒ හත්ත උඩ සුදු පාට තවත් හතු වර්ගයක් පිපිලා. අපේ අම්මනම් කිව්වේ ඒ පුස් කියලා. අනේ මන්දා එතකොට අර වින්දනෙග් ඩැඩා රටින් ගෙනාපු ලොකු අරිෂ්ටේ හත්ත පුස් වර්ගයක් නෙවෙයි වෙන්න ඇති.

කොහොම කොහොම හරි වැඩි කාලයක් යන්න කලින් බෙහෙත් ප්ලේන්ටිය ආගිය අතක් හොයාගන්න බැරිවුනා. ගොඩක්ම වුනේ මේ හතු හැදිල්ලට ගෙවල් වලින් අකමැති වෙච්ච නිසා අපේ ළමයින්ට මතකය වැඩි දියුණු කරගෙන, පැහැපත් වෙන්න තිබ්බ අවස්ථාව ගිලිහී ගිය එක තමා. අන්තිමේ හතු ගෙවල් වලට අරං ගිය අය එව්වා කුණු ගොඩට අතෑරලා තිබුනා.

ඉතිං මට හිටි ගමන් මේ හත්ත ගැන මතක් වෙච්ච නිසා මං නිකමට වගේ ගූග් කරලා බැලුවා ටී මෂ්රූම් කියලා. මේං අහුවුනා භාන්ඩේ එතකොට. (ඔයාලා හොයනවනම් ගූග්ල් ඉමේජ් සර්ච් එකේ රිසල්ට් මොඩරේට් කරලා බලන්න. නැත්තං කියයි… චීයා මූ බලන එව්වා කියලා) තව තව විස්තර හොයද්දී එක තැනක තිවුනා තාමත් ජපානයේ මේ හතු දීර්ඝායුෂ ලබාගන්න භාවිතා කරනවා කියලා. ඒ කියන්නේ ජපන්නු ගාව තියෙන මේ හතු හෙන වයස ඇති. මං ඉතිං ඒ දවස් වල එහෙම වගක් දැනගෙන හිටියේ නෑනේ… නැත්තං මං බෙහෙත් ප්ලේන්ටිය නැති වෙන්න දෙන්නේ නෑ… බෙහෙත් තේ ටික රත්කරලා ඒකට මයිලෝයි නෙස්ප්රේයි දාගෙන, බෙහෙත් මිල්ක් ටී එකක්, අම්මට කියලා හදෝගෙන බොනවා එහෙමනම්….!

[QUOTE="ruff2000, post: 11194680, member: 49379"] [b]ප්ලේන්ටි හත්ත…. (Mushroom TEA)[/b] [SIZE="5"][B]හතු ගැන නොදන්න බබාල ඉන්නවද…? නෑනේ…. අද කතාව සෝක් හත්තක් ගැන. මේක මට හම්බුනේ මං ස්කෝලේ යන කාලේ, 10 වසරෙදි විතර. ඒ දවස් වල ඉතිං එක එක කාලෙට එක පිස්සු හැදෙනවනේ. මේකත් ඒ වගේ එක්තරා පිස්සුවක්. මං දන්න තරමින් මේක වැඩිය ජනප්රිය වුනේ නෑ. මොකද ගෙවල් වල ලොකූ ඈයෝ මේකට විරුද්ධ වුනා. අපේ ගෙදර නම් වැඩි අවුලක් වුනේ නෑ… ඉතිං මේ පිස්සුව අපේ පන්තියට අරගෙන ආවේ මගේ හොඳම යාළුවෙක් වෙච්ච වින්දන කියලා පොරක්. මෑන්ගේ ඩැඩා පිටරටක වැඩකරන්නේ. ඩැඩා එව්වා කියලා මූ, දවසක් දා මොකද්දෝ මන්දා මහාර්ග බේතක් ගැන ලෙක්චර් එකක් දුන්නා. මේක බොන්න ඕනේ ප්ලේන්ටි එක්කලු. මං ඒ ඇහුවමයි ප්ලේන්ටි එක්ක බොන බේතක් ගැන. බෙහෙත් බොන කොටනම් බෙහෙත් පෙත්ත දිවේ ඇලුනාම තිත්ත යන්නය කියලා ප්ලේන්ටියක් හදලා ලඟින් තියාගෙන බේත් බීපු එක වෙනම කතාවක්… ඒත් ප්ලේනටිත් එක්ක විතරක්ම බොන බේතක්….? ඉතිං ඒ දවස් වල අපිට මේ සීන් එක මැජික් වගේ. පස්සේ වින්දන කියපු හැටියට මේක හතු වර්ගයක්. නිකම් හතු වර්ගයක් නෙමේ සීනි දාපු නිවිච්ච තේ වල විතරක් තම වර්ගයා ඩබල් කරන විශ්මිත හතු වර්ගයක්. මේක පැල වෙන්නේ ටිකක් අමුතු ක්රමේකට. ඒ වගේම මේකෙන් අළුත් හත්තක් ගන්නවා කියන්නෙ ටිකක් අමාරු වැඩක්. මොකද හත්ත බිත්තර දාන්නේ දවස් හයකට එකක් විතර ගානේ. ඒ කියන්නෙ මෙහෙමයි. •මුලින්ම රෑට නිදාගන්න කලියෙන්, පිරිසිදු මැටි (හෝ වීදුරු) භාජනයකට හොඳින් සීනි දාලා දියකරගත්ත නිවිච්චි තේ අඬු කෝප්පයකින් එකක් දාගන්න ඕනේ. •සීනි වල පදම කියනව නම්… නිවිච්ච තේ උගුරක් කටට හලා ගත්තම ආයේ කට අරින්න බැරි වෙන්න තොල් ඇලෙන සුළු වෙන්න ඕනේ…. •ඊට පස්සේ අර හත්ත අරගෙන තේ ටික වැඩිය කැලැත්තෙන්නේ නැති වෙන්න මැටි භාජනෙට දාන්න ඕනේ. මැටි භාජනේට මං නම් ගත්තේ මැටි කෝප්පයක්. කලයක් තිවුනට ඒක ඉල්ලන්න බැහැනේ අම්මගෙන්… •ඊට පස්සේ ඔන්න ඒක සත්තුන්ට රිංගන්න බැරි වෙන තැනකින් තියලා පිඟානකින් හරි වෙන මොහොකින් හරි හෝ වහනවා… පස්සේ ඉතිං දත් මැදලා තව කරන්න තියෙන රාජකාරී තියේනම් එව්වත් කරලා නිදිගන්නවා. ඊට පස්සෙන්දට තමා වැඩේ තියෙන්නේ. දැන් අර අපි මැටි භාජනේට දාපු හත්ත තියෙනවනේ… ඒකට මුල් දවසේ ප්ලේන්ටි දැම්මම හත්ත උඩින් තව ජුංඩං ලේයර් එකක් වගේ එකක් තියෙනවා පස්සෙන්දා උදේට. ඔහොම ගිහිං තව දවස් පහක් යන කොට අපි අරගෙන ආපු හත්ත වගේම තව ඊට වැඩිය ලස්සන රෝස පාටයි රතු පාටයි මික්ස් වෙච්ච හත්තක් තියෙනවා ඊට උඩින්. ඉතිං අපිට හතු දෙකක් වැඩක් නෑනේ… ඒක නිසා අළුත් එක අපි දෙන්න ඕනේ කාට හරි. ඉතිං හත්තක් තියෙන කෙනෙක්ගෙන් අළුත් එකක් ඉල්ල ගන්නනම් සතියක් බලාගෙන ඉන්න වෙනවා. අපි අළුත් හත්ත දෙන්නේ පරන එකේ ඖෂධීය ගුනය වැඩියි කියන නිසා. නැත්තං දෙයි මේං කියලා අළුත් එක. කොහොම කොහොම හරි වින්දන මගේ හොඳම යාළුවා වෙලා හිටිය නිසා උගේ හත්තට මුලින්ම හම්බෙච්ච අළුත් හත්ත හම්බුනේ මට. ඊට පස්සේ ඉතිං උදේ පාන්දරම නැගිට්ට ගමන් කලින්දා බෙහෙත් වෙන්න තිබ්බ තේ වතුර ටික පිරිසිදු කැරපොත්තෝ හොම්බ නොදාපු වීදුරුවකට දාගෙන ඇරලා දාන එකයි තියෙන්නේ… කට්ටිය බීලා ඇතිනේ වැරදීමකින් හරි අරිෂ්ටේ… ඔය තියෙන්නේ දසමූලාරිෂ්ටේ… අර අරිෂ්ටේ මේ අරිෂ්ටේ කිය කිය. (එක්සෙප්ට් මැජික් අරිෂ්ටේ) ඉතිං කලින්දා රෑ හොඳට තිබිච්ච ප්ලේන්ටිය හරියටම අර අරිෂ්ටේ රහයි. නිකං කහට ගතියක්…, නහය කඩාගෙන යන පුස්ඹකුත් එක්ක මැටි භාජනේ ඇරිය ගමන්ම නහයට දැනෙනවා. ඉතිං ඒක නොබී ඉන්න හිතෙන්නේ නෑ. ඉතිං මේකෙන් තියෙන ප්රයෝජන තමා… පුරුස සක්තිය කියන එක වැඩි වෙන එක. ඒ කියන්නේ ඕනේ වලියකට හා… යමං කියලා ඉස්සර වෙන එක කියලා තමා ඒ දවස් වල හිතන් හිටියේ. දැන්නේ දන්නේ වෙන එකක් කියලා. ඒක තමා මූලිකම. ඊට පස්සේ තියෙනවා පාඩම් මතක හිටීම, හෘදයාබාධ අවම වීම, ශරීරය මී පැටියෙක්ගේ වගේ රෝස පාට වීම වගේ හෙන දිග ලිස්ට් එකක්. මට ඉතිං අදාල වුනේ ඔය දේවල් ටික නිසා මතක එච්චරයි… පස්සේ මමත් සති දෙක තුනක් ඔය බෙහෙත් ප්ලෙන්ටිය බිව්වා… තව යාළුවෝ කීප දෙනෙකුට අළුත් හතුත් තුන හතරක් දුන්නා…. ඒත් ඉතිං ටික දවසක් යද්දී අම්ම හදලා දෙන කිරි එකේ රස මතක් වෙන කොට හත්ත එපා වුනා. උදේ පාන්දර කුණු කෙල පිටින්, මයිලෝ චුට්ටක් දාපු කිරි එක බොන කොට එන ෆිට් එකනම් මේ හත්තෙන් ආවෙ නෑ. ඒක නිසා ඉතිං දවස් දෙක තුනක් මට ඒ හත්තට තේ දාලා තියන්න අමතක වුනා. පස්සේ දවසක් බලද්දී ඒ හත්ත උඩ සුදු පාට තවත් හතු වර්ගයක් පිපිලා. අපේ අම්මනම් කිව්වේ ඒ පුස් කියලා. අනේ මන්දා එතකොට අර වින්දනෙග් ඩැඩා රටින් ගෙනාපු ලොකු අරිෂ්ටේ හත්ත පුස් වර්ගයක් නෙවෙයි වෙන්න ඇති. කොහොම කොහොම හරි වැඩි කාලයක් යන්න කලින් බෙහෙත් ප්ලේන්ටිය ආගිය අතක් හොයාගන්න බැරිවුනා. ගොඩක්ම වුනේ මේ හතු හැදිල්ලට ගෙවල් වලින් අකමැති වෙච්ච නිසා අපේ ළමයින්ට මතකය වැඩි දියුණු කරගෙන, පැහැපත් වෙන්න තිබ්බ අවස්ථාව ගිලිහී ගිය එක තමා. අන්තිමේ හතු ගෙවල් වලට අරං ගිය අය එව්වා කුණු ගොඩට අතෑරලා තිබුනා. ඉතිං මට හිටි ගමන් මේ හත්ත ගැන මතක් වෙච්ච නිසා මං නිකමට වගේ ගූග් කරලා බැලුවා ටී මෂ්රූම් කියලා. මේං අහුවුනා භාන්ඩේ එතකොට. (ඔයාලා හොයනවනම් ගූග්ල් ඉමේජ් සර්ච් එකේ රිසල්ට් මොඩරේට් කරලා බලන්න. නැත්තං කියයි… චීයා මූ බලන එව්වා කියලා) තව තව විස්තර හොයද්දී එක තැනක තිවුනා තාමත් ජපානයේ මේ හතු දීර්ඝායුෂ ලබාගන්න භාවිතා කරනවා කියලා. ඒ කියන්නේ ජපන්නු ගාව තියෙන මේ හතු හෙන වයස ඇති. මං ඉතිං ඒ දවස් වල එහෙම වගක් දැනගෙන හිටියේ නෑනේ… නැත්තං මං බෙහෙත් ප්ලේන්ටිය නැති වෙන්න දෙන්නේ නෑ… බෙහෙත් තේ ටික රත්කරලා ඒකට මයිලෝයි නෙස්ප්රේයි දාගෙන, බෙහෙත් මිල්ක් ටී එකක්, අම්මට කියලා හදෝගෙන බොනවා එහෙමනම්….![/B][/SIZE] [IMG]http://shininghappypeople.net/rwotd/media/blogs/rwotd/teamushroom.jpg[/IMG] [IMG]http://international.stockfood.com/pix/HEIS/Z30/197861_T.JPG[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom