ප්ලේන්_ඇක්සිඩන්ට්
අපේ හැමෝම් ගොඩ බිම වන අනතුරැ රිය අනතුරැ දැකල තියෙනවනේ.. ඒ වාගේ ම තමයි අහසෙත් .. නැත්නං ගුවනෙත් ගොඩක් අනතුරැ වෙනවා.. ඒවයේ බරපතල කම පොලොවෙ වෙන ඒවා වගේ නෙහමයි.. සෑහෙන්න දරැණුය්.. මේ පින්තූර පෙළ ඒ ගැන සාක්ෂි දරාවි..
කම්පනය දරාගත නොහැකි අය බැලීමෙන් වලකින්න..
කුරැල්ලන්ට වෙච්ච දරැණු අනතුරැ කිීපයක් ...
අහසේ දී කොච්චර වේගයෙන් කුරැල්ලන් මේ ගුවන් යානා වල ගැටෙනවාද කිව්වොත් ගුවන් යානාවක් බිම හෙලීමට පවා මේ අනතුරැ දරැණු වෙනවා..
මේ වගේ අනතුරටක මුහුණ දෙන කුරැල්ලාගේ ජීවිතය එතනින්ම අවසන් වෙනවා..
ඉතිං... ප්ලේන් වල යන අය බයකරන්න හිතුවේ නෑ.. මේ වගේ අනතුරැත් වෙනව කියන්නය් ඕනේ කලේ.. එහෙනං ඊලගට ලෝකයේ භයානකම ගුවන් තොටුපල වල් 10 ගැන සවිස්තරාත්ම විස්තරයක් අරං එනකං ගිහිං එන්නං...