ලක්ෂ ගාණක පඩි ගනිද්දි මෙහෙම වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ..ප්‍රංශේ ඉන්න මස්සිනා ගෑනිත් එක්ක වලිදාගන්න චරිතෙකුත් නෙමේ..අල්ජසීරා ජාත්යන්තර නාලිකාව ලෝක සතූටු දර්ශකයේ උඩින්ම ඉන්න රටවල් ලොව වැඩියෙන්ම depression වලට බෙහෙත් ගන්න රටවල් කියලත් කියලා තියනවා..


