ප්‍රංශ පාපැදි සවාරිය. Tour de France. Departure from Leeds

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ප්‍රංශ පාපැදි සවාරිය. Tour de France. Departure from Leeds

    ඔන්න ඉතින් ප්‍රංශ පාපැදි සවාරිය මම ඉන්න නගරෙන්ම පිටත් උනා. කාලෙකට පස්සේ එන chance එකක හින්ද උදෙන්ම නූනවත් අරගෙන ගියා බලන්න. හැබැයි ඉතින් අපි යනකොට ඇඟිල්ලක් වත් ගහන්න බැරි තරමට සෙනග. හැබැයි ටිහින් උඹලටත් බලන්න කියල පින්තුර ටිකකුයි video එකකුයි ගත්තා. බලපල්ලකො එහෙනම්. ;)

    30js6kx.jpg


    2e2hwg1.jpg


    14sf5mc.jpg


    29axttj.jpg


    2q37xv5.jpg




     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මචං.. පිංතූර ටික පට්ට.. වීඩියෝ ටික පස්සෙ බලන්නම්..:)
    මොකද දැන් වැඩිය පේන්න නැත්තෙ.. මැරි කරපු නිසා බිසී වෙලාද..? :D

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    එල මචං.. පිංතූර ටික පට්ට.. වීඩියෝ ටික පස්සෙ බලන්නම්..:)
    මොකද දැන් වැඩිය පේන්න නැත්තෙ.. මැරි කරපු නිසා බිසී වෙලාද..? :D


    Thank you very much ලොක්කා! ඔව් බන් දැන් ඉතින් too busy නේ ;)

    Patta machan :D:D tx 4 sharing :):)
    Rep+ ;)

    Thanks machoo +rep

    පට්ට ෆොටෝ ටික සහෝ.TFS:yes::yes:

    thanks මචන්

    adeee fatta mchn mokakda camera eka ubala pinwanthai bn caerawa msg ekak dapankoo puluwannm ;)

    මේක iPhone 5 එකක් බන් :D
     
    Last edited: