ප්‍රකට හිමිනමක් ළඟදීම ඇතුළට!

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,222
    8,358
    113


    අධිකරණ වාර්තාකරු I

    මෙයට වසර කිහිපයකට පෙර එක්තරා දේශපාලන පක්ෂයක ආරවුලක් නිසා එම පක්ෂයේ ලේකම් ධුරය දැරූ තැනැත්තා පැහැරගෙන යාම පිළිබඳ චෝදනා එල්ල වී ඇති දේශපාලනයට සම්බන්ධ ප්‍රකට හිමිනමක් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.


    මෙම සිදුවීමට අදාළව චෝදනා එල්ල වන සෙසු අය අතර හිටපු‍ අමාත්‍යවරයකු සහ හිටපු පොලිස්පතිවරයකු ද වන බව දැනගන්නට තිබේ. මෙලෙස පැහැර ගැනීමට ලක්වූ තැනැත්තා මේ සිද්ධිය සම්බන්ධව පැමිණිලි කිරීමට එවකට සිටි ජනාධිපතිවරයා මුණගැසී ආපසු යමින් සිටියදී පැහැර ගැනීම සිදුවූ බවට ආරක්ෂක අංශවලට පැමිණිලි කර ඇත. ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙය සැලසුම් කළ බවට චෝදනා එල්ල වන අදාළ හිමිනම ඇතුළු තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි සඳහන් වෙයි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,655
    5,508
    113
    Hapo Ratanaya Kiyanne Bebadu Sakkili Horek.

    Oka Thama Maitree Kale, Ara Pracidda Minimuru Karayata Janadipathi Samawa Denda Pradiniya Wela Salli Gatte
     
    • Like
    Reactions: War Fighter

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    දැක්කගමන් කියවුනේ පුකට හිමිනමක් කියල
    රාජපස්ස නිඛායේ මාගල්කන්දේ සුදත්ත ලොලිපොප් ගනයා තමයි 😂 😂 😂
    Magalkande-Sudaththa.gif