ප්‍රකාශිත ඒකපාර්ශවික ආදරය

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    ඒ 2013 මැද. ආදරයක් කරන්න නිකමටවත් නොහිතපු මට ආදරේ දැනෙන්න පටන් ගන්නවා. ජීවිතේ, ආදරේ වගේ දේවල් ගැන නොතේරුන මම අවුරුදු 30 දී මහන වෙන්න හිටියේ. කොහොමින් කොහොමින් හරි 2013 අදරේ මටත් හොරෙන්ම වැඩ පටන් ගන්නවා. එයා මම හිටපු පන්තියක කෙල්ලෙක්.එයා ලස්සනයි.පොඩී. එයාගේ ඕටෝග්‍රාෆ් එකේ මම ලිව්වා "ඔයා තමයි අපේ පන්තියේ ලස්සනම ගෑනු ළමයා" කියලා. මට එයාව ඒ තරමටම ලස්සනයි. ඒකපාර්ශවික අප්‍රකාශිත ඒ ආදරය හිතේ පොඩ්ඩ පොඩ්ඩ පැළ වුනත් 2013 කෝස් එක ඉවර වුනාම මම හිතුවේ එයාව අමතක කරන්න පුළුවන් වෙයි කියලා. කොහොමත් ඒ වැඩේ කරන්නම එපැයි. (මතකනේ මම කිව්වා මහන වෙන්න ඕනිවෙලා තිබ්බෙ කියලා.). ඒත් පස්සේ 2014 අන්තිමට වගේ සිංදුවක් අහන්න ඕනි ෆිල්ම් එකක් බලන්න ඕනි මට මහන වෙන්න බැරි බව තේරෙනවා. ආසාවල් මහන වෙන්න තරම් අඩු කරගන්න අමාරු බව තේරුනා. ඔය අතරේ අරයව මතක් වෙන එක වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ. එයාව අයිති නෑ කියලා තේරුනු වාර වල ඇස් බොඳ වුණා. ගොඩක් දවස් වල රෑට කොට්ටේ කලපුවක් වගේ වුනා. 2015 දී එයා මට කැමති නොවෙන බව, මට එයාව අයිති කරගන්න බැරි බව, මම සුදුසු නැති බව දැන දැනම මම එයාට මේ ගැන කිව්වා. එයා මට කැමති නෑ කියලා නොකියා කිව්වා. ඒත් එයා තරහා වුනේ නෑ. ඒත් මම වරද්ද ගත්තා. ආදරේ ගැන දිගින් දිගටම කියන්න ගියා. එයාට මාව එපා වුනා. 2021 ඒ කියන්නේ මේ අවුරුද්ද වෙනකොට අපි අතරේ යාළුකම නැත්තටම නැති ගානයි. වැරැද්ද මගේ. සද්ද නැතුව ඉන්න තරම් හයිය හිතක් මට තිබුනේ නෑ. ලොකු දුකක් විතරයි ඉතුරු. කොහොමත් හිස්තැනක් තිබුණ ජීවිතේ ඒ හිස්තැන අදටත් එහෙමමයි. ඒ වගේම අදටත් මේ ආදරය මොකද් ද කියලා මට නම් හරියට තේරෙන්නේ නෑ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මෙන්න මූ මහන වෙන්නලු ඉඳල තියෙන්නෙ.

    Michael Jordan Lol GIF by ESPN
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මෙන්න මූ මහන වෙන්නලු ඉඳල තියෙන්නෙ.

    Michael Jordan Lol GIF by ESPN
    පොඩ්ඩක් සංවේදී වෙනවලා කෝ:cautious: ඉස්කෝලෙන් අව්ට් වෙච්ච ගමන් තිබ්බ මානසිකත්වේ ඉතින්.
     
    • Sad
    Reactions: Solo Rider

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පොඩ්ඩක් සංවේදී වෙනවලා කෝ:cautious: ඉස්කෝලෙන් අව්ට් වෙච්ච ගමන් තිබ්බ මානසිකත්වේ ඉතින්.
    අපිටත් අතේ ගහල බඩු ගියාට පස්සෙ මහන වෙන්න හිතෙනවා
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඒ කාලෙට එහෙම තමයි බං...මොනව වුනත් මටත් අමතක කරන්න බැරි එක ස්කූල් ලව් එක විතරයි... :( (දැං නං ඔය මොනවත් නෑ..සැපේ ඉන්නෙ...:lol::lol:)

    ai mawa mehema asarana krnne

    :lol: :lol: :lol:
    සුදුස්සාට සුදුසු තැන..නැද්ද @Ragna_SL :lol::lol:
    ------ Post added on Jun 28, 2021 at 7:45 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    ඒ 2013 මැද. ආදරයක් කරන්න නිකමටවත් නොහිතපු මට ආදරේ දැනෙන්න පටන් ගන්නවා. ජීවිතේ, ආදරේ වගේ දේවල් ගැන නොතේරුන මම අවුරුදු 30 දී මහන වෙන්න හිටියේ. කොහොමින් කොහොමින් හරි 2013 අදරේ මටත් හොරෙන්ම වැඩ පටන් ගන්නවා. එයා මම හිටපු පන්තියක කෙල්ලෙක්.එයා ලස්සනයි.පොඩී. එයාගේ ඕටෝග්‍රාෆ් එකේ මම ලිව්වා "ඔයා තමයි අපේ පන්තියේ ලස්සනම ගෑනු ළමයා" කියලා. මට එයාව ඒ තරමටම ලස්සනයි. ඒකපාර්ශවික අප්‍රකාශිත ඒ ආදරය හිතේ පොඩ්ඩ පොඩ්ඩ පැළ වුනත් 2013 කෝස් එක ඉවර වුනාම මම හිතුවේ එයාව අමතක කරන්න පුළුවන් වෙයි කියලා. කොහොමත් ඒ වැඩේ කරන්නම එපැයි. (මතකනේ මම කිව්වා මහන වෙන්න ඕනිවෙලා තිබ්බෙ කියලා.). ඒත් පස්සේ 2014 අන්තිමට වගේ සිංදුවක් අහන්න ඕනි ෆිල්ම් එකක් බලන්න ඕනි මට මහන වෙන්න බැරි බව තේරෙනවා. ආසාවල් මහන වෙන්න තරම් අඩු කරගන්න අමාරු බව තේරුනා. ඔය අතරේ අරයව මතක් වෙන එක වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ. එයාව අයිති නෑ කියලා තේරුනු වාර වල ඇස් බොඳ වුණා. ගොඩක් දවස් වල රෑට කොට්ටේ කලපුවක් වගේ වුනා. 2015 දී එයා මට කැමති නොවෙන බව, මට එයාව අයිති කරගන්න බැරි බව, මම සුදුසු නැති බව දැන දැනම මම එයාට මේ ගැන කිව්වා. එයා මට කැමති නෑ කියලා නොකියා කිව්වා. ඒත් එයා තරහා වුනේ නෑ. ඒත් මම වරද්ද ගත්තා. ආදරේ ගැන දිගින් දිගටම කියන්න ගියා. එයාට මාව එපා වුනා. 2021 ඒ කියන්නේ මේ අවුරුද්ද වෙනකොට අපි අතරේ යාළුකම නැත්තටම නැති ගානයි. වැරැද්ද මගේ. සද්ද නැතුව ඉන්න තරම් හයිය හිතක් මට තිබුනේ නෑ. ලොකු දුකක් විතරයි ඉතුරු. කොහොමත් හිස්තැනක් තිබුණ ජීවිතේ ඒ හිස්තැන අදටත් එහෙමමයි. ඒ වගේම අදටත් මේ ආදරය මොකද් ද කියලා මට නම් හරියට තේරෙන්නේ නෑ.
    Thread eke title eka hoyaagatte kohenda kiypn
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒ කාලෙට එහෙම තමයි බං...මොනව වුනත් මටත් අමතක කරන්න බැරි එක ස්කූල් ලව් එක විතරයි... :( (දැං නං ඔය මොනවත් නෑ..සැපේ ඉන්නෙ...:lol::lol:)

    සුදුස්සාට සුදුසු තැන..නැද්ද @Ragna_SL :lol::lol:
    ------ Post added on Jun 28, 2021 at 7:45 PM

    anna dakka ne ubata witharai terune

    :lol: :lol: :lol:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ඒ 2013 මැද. ආදරයක් කරන්න නිකමටවත් නොහිතපු මට ආදරේ දැනෙන්න පටන් ගන්නවා. ජීවිතේ, ආදරේ වගේ දේවල් ගැන නොතේරුන මම අවුරුදු 30 දී මහන වෙන්න හිටියේ. කොහොමින් කොහොමින් හරි 2013 අදරේ මටත් හොරෙන්ම වැඩ පටන් ගන්නවා. එයා මම හිටපු පන්තියක කෙල්ලෙක්.එයා ලස්සනයි.පොඩී. එයාගේ ඕටෝග්‍රාෆ් එකේ මම ලිව්වා "ඔයා තමයි අපේ පන්තියේ ලස්සනම ගෑනු ළමයා" කියලා. මට එයාව ඒ තරමටම ලස්සනයි. ඒකපාර්ශවික අප්‍රකාශිත ඒ ආදරය හිතේ පොඩ්ඩ පොඩ්ඩ පැළ වුනත් 2013 කෝස් එක ඉවර වුනාම මම හිතුවේ එයාව අමතක කරන්න පුළුවන් වෙයි කියලා. කොහොමත් ඒ වැඩේ කරන්නම එපැයි. (මතකනේ මම කිව්වා මහන වෙන්න ඕනිවෙලා තිබ්බෙ කියලා.). ඒත් පස්සේ 2014 අන්තිමට වගේ සිංදුවක් අහන්න ඕනි ෆිල්ම් එකක් බලන්න ඕනි මට මහන වෙන්න බැරි බව තේරෙනවා. ආසාවල් මහන වෙන්න තරම් අඩු කරගන්න අමාරු බව තේරුනා. ඔය අතරේ අරයව මතක් වෙන එක වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ. එයාව අයිති නෑ කියලා තේරුනු වාර වල ඇස් බොඳ වුණා. ගොඩක් දවස් වල රෑට කොට්ටේ කලපුවක් වගේ වුනා. 2015 දී එයා මට කැමති නොවෙන බව, මට එයාව අයිති කරගන්න බැරි බව, මම සුදුසු නැති බව දැන දැනම මම එයාට මේ ගැන කිව්වා. එයා මට කැමති නෑ කියලා නොකියා කිව්වා. ඒත් එයා තරහා වුනේ නෑ. ඒත් මම වරද්ද ගත්තා. ආදරේ ගැන දිගින් දිගටම කියන්න ගියා. එයාට මාව එපා වුනා. 2021 ඒ කියන්නේ මේ අවුරුද්ද වෙනකොට අපි අතරේ යාළුකම නැත්තටම නැති ගානයි. වැරැද්ද මගේ. සද්ද නැතුව ඉන්න තරම් හයිය හිතක් මට තිබුනේ නෑ. ලොකු දුකක් විතරයි ඉතුරු. කොහොමත් හිස්තැනක් තිබුණ ජීවිතේ ඒ හිස්තැන අදටත් එහෙමමයි. ඒ වගේම අදටත් මේ ආදරය මොකද් ද කියලා මට නම් හරියට තේරෙන්නේ නෑ.
    eka paarak ahala ba kiuwama passen ghn waatha unama oka tma wenne.