ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද
අම්මපා මගේ කවි උල්පත .......සිදිලා
කවි නිවහනේ මකුණන් දැල් .....බැදිලා
කවි කාරයෝ දකිනට නැහැ ......මැරිලා
ගන්නට ඕනි නැවතත් මෙය .....පුම්බලා
චතු පැටියා කවියට වේ හරි ................හපනා
දත් කුබුලගේ ඔවදන් වේ හරි ..............වටිනා
දියරකුසා ගේ කවි පදවැල්නම් මන ........බදිනා
ඉන්නා තැනක සිට මෙතනට .......පැමිණෙන්නා