සොක්‍රටීස්ගේ ගෝලයා වුනු ප්ලේටෝගේ පොත් වල තියෙන්නේ සොක්‍රටීස්ගේ සංවාද. දාර්ශනික අදහස්, රචනා වගේ ලියන්නේ නැතිව සංවාද ආකාරයට ලියවිලා තියෙන නිසා ඒ පොත් කියවීමත් කුතුහලක්. ප්ලේටෝගේ රිපබ්ලික් කියන පොතේ හයවන කොටසේ සොක්‍රටීස් ඇඩිමැන්ටස් නම් පුද්ගලයෙක් එක්ක කරපු සංවාදයක් තියෙනවා.
සොක්‍රටීස්: නැවකින් මුහුදේ සංචාරයක් යෑමට සිතනවානම් ඒ නැවේ කපිතාන් විදිහට තෝරාගන්නේ ඕනෑම කෙනෙක් ද? එහෙම නැත්නම් නාවික ගමනාගමන පිලිබඳ පළපුරුදු අයෙක් ද?
ඇඩිමැන්ට්ස්: අනිවාර්යෙන්ම නාවික ගමනාගමනය ගැන පළපුරුදු අයෙක්.
සොක්‍රටීස්: එහෙනම් ඕනෑම වැඩිහිටි පුද්ගලයෙක් රටේ පාලනයට සුදුසුයි කියලා අපි තෝරා පත්කරගන්නේ ඇයි?
මෙතනින් ගත්තේ....
https://wasithaya.blogspot.com/2021/05/blog-post_31.html