ඉන්දියාවෙ කනට ගැහුවටමැතිවරණ කොමිසම අමාරුම ගැටයකට අහුවෙයි.. ගොඩයන්න නම් ජනපතිගේ අනුමැතිය පමණයි..
February 18, 2023 at 12:01 am | lanka C news
![]()
පළාත් පාලන මැතිවරණයට මුදල් නිකුත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබා ගත යුතු බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින් සමග මැතිවරණ කොමිෂන් සභාව ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී ය.
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මැතිවරණ කොමිසන් සභාවට එහි දී දැනුම් දී ඇත්තේ ආර්ථික දුෂ්කරතා පවතින තත්ත්වයක් මත පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිදහස් කිරීම ඉතා අසීරු බවයි.
පසුගියදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගය මත නිකුත් කරන ලද චක්‍රලේඛය මත මුදල් නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවද පවසා ඇති මුදල් ලේකම්වරයා මැතිවරණය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර නැතැයි ද පෙන්වා දී ඇත.
අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන කාර්යයන් සඳහා මුදල් නිකුත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ගේ අනුමැතිය ලබා ගත යුතුව ඇති බව ද ඔවුන් එහිදී පෙන්වා දී තිබේ
මම මේ කියන්නෙ මගේ අනාවැකියක්.මචන් මේක පොඩ්ඩක් තව විස්තර කරපන්. දැනුවත් නැහැ මේ සම්බන්දව
බයියන්ට මුල ඉඳන්ම ඡන්දෙ තියන්නෙ නෑ කියල උන්ට පොල්ල තියල රනිල් ඡන්දෙ තියන්නයි හිටියෙ. මොකද ප්‍රාදේශීය සභා නගර සභා ජෙප්පොන්ට ගියා කියලා රනිල්ගෙ මයිලක් වත් හෙල වෙන්නෙ නෑනේ. ඒත් අනුර පාර්ලිමේන්තු ඇවිල්ලා රනිල්ව යවන එක කිව්වම රනිල්ගෙ හිත වෙනස් උනා.

ජපානෙන් දුන්නේ නෑද්ද?සල්ලි නෑ
එහෙනම් ඊලග චන්දේ 2048මම මේ කියන්නෙ මගේ අනාවැකියක්.
අපිට මේ දවස්වල ආණ්ඩුව කරන වැඩවල චන්දයක් දිනන්න ජනතා ප්‍රසාදයක් ලබන්න කරන වැඩ එකක්වත් පේන්න නෑ. ඉඳල හිටලා කුඩ්ඩො මරල දාන එක හැරුනම. ටැක්ස් ගහනවා, ජලයට, විදුලියට දුන්න සහනාධාර කපනවා... වගේ දේවල් කරලා චන්දයක් දිනන්න හිතන්නවත් බැහැ.
ඒ කියන්නෙ ආණ්ඩුව චන්දයක් නොතියා බලය දිගටම තියාගන්න හදනවද? විපක්ෂේ හිතන්නේ එහෙමයි. චන්දයක් කොහොම හරි තියාගත්තොත් බලය තමන්ගේ ඔඩොක්කුවට වැටෙයි කියල ජෙප්පෝ, සජබියෝ බලන් ඉන්නව.
IMF program එකකින් රටේ දුප්පත්ම මිනිස්සුන්ව කබලෙන් ලිපට වට්ටන එකක් නෑ.
මේ PDF eka කියවල බලන්න. විශේෂයෙන් 44 - 46 පිටුවල මීට කලින් වෙන රටවල් වලදී කරපු දේවල්වල විස්තර තියෙනවා.
IMF Engagement on Social Safety Net Issues in Surveillance and Program Work
රනිල් චන්දයක් තියනවා නම් මේක කරාට පස්සෙ තියයි. ඒ වෙනකල් චන්ද නෑ.
Kondak nathi wahal government haththa innakan deshapaluwo raja bkaranawa...මැතිවරණ කොමිසම අමාරුම ගැටයකට අහුවෙයි.. ගොඩයන්න නම් ජනපතිගේ අනුමැතිය පමණයි..
February 18, 2023 at 12:01 am | lanka C news
![]()
පළාත් පාලන මැතිවරණයට මුදල් නිකුත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබා ගත යුතු බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින් සමග මැතිවරණ කොමිෂන් සභාව ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී ය.
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මැතිවරණ කොමිසන් සභාවට එහි දී දැනුම් දී ඇත්තේ ආර්ථික දුෂ්කරතා පවතින තත්ත්වයක් මත පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිදහස් කිරීම ඉතා අසීරු බවයි.
පසුගියදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගය මත නිකුත් කරන ලද චක්‍රලේඛය මත මුදල් නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවද පවසා ඇති මුදල් ලේකම්වරයා මැතිවරණය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර නැතැයි ද පෙන්වා දී ඇත.
අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන කාර්යයන් සඳහා මුදල් නිකුත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ගේ අනුමැතිය ලබා ගත යුතුව ඇති බව ද ඔවුන් එහිදී පෙන්වා දී තිබේ
පුද්ගලයා නෙමෙයි ප්‍රතිපත්තිය වැදගත් නිසා