ප්‍රජාතන්ත්‍රවාදෙ කන්නද පාහාසුකම් නැතු&#

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ප්‍රජාතන්ත්‍රවාදෙ කන්නද පාහාසුකම් නැතු&#

    යුන්පැ කාලකණ්ණින්ට ඔක තෙරෙන් නැතුව යුරොපෙ හරි ඇමරිකාවෙ උන්ගෙ ගොන් බුරු ප්‍රජාතන්ත්‍රවාදෙ කරන්න ගිහිල්ලා තමයි ඉල්ලන් කන්නෙ ජන්දයක් වත් දිනන්න බැරි

    හැමොටම එක වගෙ පාහාසුකම් තියෙන්න ඔන එකයි රටකට ඔන

    නැතුව පුකෙ ඇගිල්ල ගාහාගෙන ප්‍රජාතන්ත්‍රවාදෙ ගැන කියවලා සමනල රැනත් එක්ක බැන්කු වලට කෙලින එක නෙමෙයි

    උබලා ආස ප්‍රජාතන්ත්‍රවාදෙට
    පාහාසුකම් වලටද
     
    • Like
    Reactions: suranga_87

    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    uba kiyana eka hari....mulinma pahasukam...ita passe automaticaly prajathanthrawadaya samajayak hadei....eka samana pahasukam aithieen labenakota....
     
    • Like
    Reactions: ctooi

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පහසුකම් තියෙන උන් තමයි පුකේතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම ඔය රෙද්දවල් බලන්නෙ නෑ. එක එකා කියන හොරා මිනීමරුව අරක මේක බලන්නෙ නෑ. නම්බර්ස් පෙන්නනවනම් එච්චරයි. අනිත් බලන එකම දේ සංස්කෘතික ස්ථාවරත්වය සමබරතාවය පවත්වන් යනවද කියල විතරයි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නේ මොකක්ද බන් සිරාවටම ? පැහැදිලි කරහන්කෝ ???

    එතකොට පහසුකම් කිව්වේ මොන වගේ පහසුකම් ද ?
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නේ මොකක්ද බන් සිරාවටම ? පැහැදිලි කරහන්කෝ ???
    prajawa=janathawa
    thanthraya=palanaya
    wadaya=kramaya
    praja+thanthra+wadaya=janathawa wisin palanaya kireeme kramawedaya

    එතකොට පහසුකම් කිව්වේ මොන වගේ පහසුකම් ද ?

    pahasukam eka ekata wenas wenawa.
    UN eken piligaththa SDG thiyenawa ape ratata adalawa 18k, etika hariyata 2030 wenakota achive karoth ape rate minissunta yahapath widihata pahasuwen arakshithawa inna puluwan weyi