ප්‍රඥාව කාලත් සමග නෑතිව යානවාද

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ප්‍රඥාව කාලත් සමග නෑතිව යානවාද

    දානය , සීලය .. ආදී කුසල කර්මයන්ගේ කුසල ආනිසංස කාලත් සමග විපාක දී අවසන්වේ.
    ඊ ආකරයටම අප භාවනා කර(විදර්ශනව) ලබ ගන්න ප්‍රඥාව කාලයත් සමග විපාක දීමේන් අවසන් වෙද?

    මෙහෙ විදර්ශනාව වර්ධනය යනුවෙන් අදහස් වෙනෙන මාර්ග පල ලබ ගෑනීම නොවේ. යම් පමනකට සිත දියුනු වීමය

    නති නම් එම වර්ධනය කරගත් ප්‍රඥාව නිවන් දකින තුරු එකතු වෙමින් යනවද?
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මම හිතන විදියට නැති වෙනවා. මොකද නිශ්චිත අරමුණක් නැති නිසා. නිවන් දැකීම වගේ අරමුණක් පවතිනවා නම් ඒක එහෙම වෙන්නේ නැ..