අද ගමනක් යද්දි බස් එකක පිටිපස්සේ විදුරුවේ පෝස්ටර් එකක් දැක්කා බන්.
"රටේ තියෙන තෙල් අර්බුදය හමුවෙ තෙල් ලබා දුන් අහවල් ඉන්දන පිරවුම්හලේ කලමණාකරුට ප්රනාමය" කියලා.
රට වැටිච්ච තැනක්