කුඩ්ඩෙක්ට, කුඩු විකුණන එකෙක්ට, කුඩු විකුණන්න බිස්කට් කුඩු පර්මිට් එක දෙන ගොබිලන්ට,
මිනීමරුවෙක්ට, මිනී මරන්න ලයිසන් දෙන ගොබ්බයන්ට,
පොඩි ළමයි ගෑනු, දැක්කම මිලිමීටරේ අහවල් එක කිලෝමීටරයක් විතර දික් උනා කියල හිතාගන කෙලින කොටයියලට, ඒ කොටයියල කරේ තියාගන නටන මොටයියලට,
මේ රට අනුභව කරන සම්භාවනීය අමුත්තන්ට,
කාසි වලට, ඉස්ටෙට්ස් එකට ඇඟ විකුණන නගර සොබනියන්ට........
ඔබ ඡන්දය නොදුන්නෙ නම්........
ඔබ ඡන්දය භාවිතා කළා නම්.......
ඔබ ඡන්දය දුන් අය හෝ පක්ෂය දිනුවත් නොදිනුවත්........
ඔබ ගෞරවණීය ප්‍රඥා වන්ත උතුම් ශ්‍රීලාංකිකයෙක්.....
ප්‍රණාමය 03-30-2014 06:44 PM Wild-EYE

+++
ප්‍රණාමය 03-30-2014 05:47 PM ඉස්සා පුකේද
යකාට බය නං සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ කියල කියමනක් අහල තියෙන මම මයිනර් රෙප් වලට බය නං මෙහෙම ත්‍රෙඩ් දාන්නෙත් නෑ සහෝදරයා.
සත්‍යය වැටහුන දාට ඉස්සා කොහෙද ඉන්නෙ කියල තේරෙයි තමන්ටම.... පරක්කු වැඩි වෙන්නත් පුළුවන් එතකොට....
එනිවේස් ඉස්සා අල්ලලා විකුණනවා මෙහෙ....... පුකේ ගහගන්නෙ නෑ සමහරක් වගේ 
(තව -රෙප් දෙන්න ෆේක් වලින් සහ අලුත් අය පැමිණේවි. හැමදාමත් එහෙමම වේවි)