ප්‍රතික්ෂේපිත ජන්ද

No_regrets

Junior member
  • Nov 15, 2023
    33
    48
    18
    ප්‍රතික්ෂේපිත ජන්ද කියන්නේ ; නොදැනුවත්කම නිසා වැරදි ලෙස ලකුණු කල ඒවාද ? උදාහරනයක් ලෙස පක්ෂ දෙකකටම කතිර ගහපු හෝ පක්ෂයක් සලකුණු නොකර මනාප පමණක් ලකුනු කරන ලද ඒවාද ?

    එහමත් නැත්නම් වුවමානවෙන්ම ජන්ද පත්‍රිකාව හරහා ඉරක් ඇද හෝ පත්‍රිකාව මත වෙනත් දෑ ලකුණු කරන ලද ඒවාද..?
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    chatgpt

    In Sri Lanka, rejected votes refer to ballot papers that are deemed invalid during the counting process of an election. These ballots are excluded from the final vote tally because they do not meet the required standards for validity. Common reasons for a ballot to be rejected include:

    The ballot is marked in a way that makes the voter's intention unclear.
    Multiple candidates are marked, resulting in ambiguity.
    The ballot paper is defaced or contains unauthorized markings.
    The ballot is damaged or improperly marked according to the election guidelines.
    The rejection of such votes ensures that only clear, valid votes contribute to the election outcome, maintaining the integrity of the electoral process.


    ශ්‍රී ලංකාවේ, ප්‍රතික්ෂේපිත ඡන්ද යනු මැතිවරණයක ගණන් කිරීමේ ක්‍රියාවලියේදී වලංගු නොවන ලෙස සලකනු ලබන ඡන්ද පත්‍රිකා වේ. මෙම ඡන්ද පත්‍රිකා වලංගුභාවය සඳහා අවශ්‍ය ප්‍රමිතීන් සපුරා නොමැති බැවින් අවසාන ඡන්ද සංඛ්‍යාවෙන් බැහැර කරනු ලැබේ. ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප වීමට පොදු හේතු ඇතුළත් වේ:

    ඡන්ද දායකයාගේ අභිප්‍රාය අපැහැදිලි වන ආකාරයට ඡන්ද පත්‍රිකාව සලකුණු කර ඇත.
    බහු අපේක්ෂකයන් සලකුණු කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අපැහැදිලි බවක් ඇති වේ.
    ඡන්ද පත්‍රිකාව විකෘති වී හෝ අනවසර සලකුණු අඩංගු වේ.
    මැතිවරණ මාර්ගෝපදේශවලට අනුව ඡන්ද පත්‍රිකාව හානි වී හෝ නුසුදුසු ලෙස සලකුණු කර ඇත.
    එවැනි ඡන්ද ප්‍රතික්ෂේප කිරීම මැතිවරණ ක්‍රියාවලියේ අඛණ්ඩතාව පවත්වා ගනිමින් මැතිවරණ ප්‍රතිඵලයට දායක වන්නේ පැහැදිලි වලංගු ඡන්ද පමණක් බව සහතික කරයි.
     
    • Like
    Reactions: No_regrets

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    අවලංගු ජන්ද.

    පක්ශ 2කට කතිරෙ ගැසිම - රිජෙක්ට් පලමු වටයෙන්ම
    පක්ෂ 1කට කතිරෙ ගසලා , මනාප 3ට වඩා ගහලා නම් - ප්‍රතික්සේප මනාප, පක්සෙ කතිරෙ ගනන් වෙනො

    ඉරි ඇදලා, බලිකූටු, - රිජෙක්ට් පලමු වටයෙන්ම

    Chief counting officer තමයි තීරනය කරන්නෙ.
    පක්ෂ නියොජිතයන්ට පෙන්වා, හේතුව කියල තමයි රිජෙක්ට් කරන්නෙ..
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    simply valid vote ekak widiyata ganna bari ekak

    mn ekaparak hama ekama issarhain kathire gahala aawa
    mata pitipassenn polime 3 k balan innwa

    mata ehema karanna hethuwa wune,

    election kaledi hama ballama gate eke ellila gedara ekek enakan berihan thalala thalala halith kiywala giya handa
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    ප්‍රතික්ෂේපිත ජන්ද කියන්නේ ; නොදැනුවත්කම නිසා වැරදි ලෙස ලකුණු කල ඒවාද ? උදාහරනයක් ලෙස පක්ෂ දෙකකටම කතිර ගහපු හෝ පක්ෂයක් සලකුණු නොකර මනාප පමණක් ලකුනු කරන ලද ඒවාද ?

    එහමත් නැත්නම් වුවමානවෙන්ම ජන්ද පත්‍රිකාව හරහා ඉරක් ඇද හෝ පත්‍රිකාව මත වෙනත් දෑ ලකුණු කරන ලද ඒවාද..?
    ඔය දෙකම ප්‍රතික්ෂේපිත චන්ද