ප්‍රතිපල - ඇමති මණ්ඩලේ 60යි තවත් වැඩි වෙයි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපි ආර්ථික වශයෙන් බන්කොලොත්ලු


    ඉදිරි දෙසතියක කාලය ඇතුළත සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

    ඒ අනුව කැබිනට් ඇමතිවරු තිහක් සහ රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට සැලසුම් කර ඇත.

    එම සර්වපාක්ෂික ආණ්ඩුව බිහි කිරීම සඳහා වූ සාකච්ඡා දේශපාලන පක්ෂ සමග මෙන්ම අරගලකරුවන් සමගම සිදු කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇත.

    ඊයේ දිනයේ පත් කරන ලද ඇමතිවරු 18 දෙනාට අමතරව තවත් අමාත්‍යවරුන් දොළොස් දෙනකු ඒ අනුව පත් වනු ඇති අතර සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් පිරිසකටද ඇමතිකම් හිමිවීමට නියමිත බව වාර්තා වෙයි.

    රිෂාද් බදුර්දීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ජීවන් තොණ්ඩමන් වැනි පක්ෂ නායකයන් ද ඒ අතර සිටින බව ද වාර්තා වී ඇත.

    මුදල් අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා යටතේ ම තබා ගැනීමට තීරණය වී ඇත.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තුන් කොන් සටනක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

    එම පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ගමගේ සහ එස් අමරසිංහ යන මහත්වරුන් එම මන්ත්‍රීධූරය ලබාගැනීමේ උත්සාහයක සිටින බව දැනගන්නට ඇත.

    ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට විවිධ පුද්ගලයන් හරහාඑ පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද පැවසේ.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රිෂාද් බදුර්දීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ජීවන් තොණ්ඩමන් වැනි පක්ෂ නායකයන් ද ඒ අතර සිටින බව ද වාර්තා වී ඇත.

    dekka neda aemathi kamak denava nam iju iju kiyala enne

    okata thava adu Hakim
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මොඩ රනිලය ඉල්ලන් කා ගත්තා ඉයෙ
    එ මදිවට මෙකෙ ඉන්න හින් නුලෙ බය්යො form වෙලා ත්‍රෙඩ්ස් දන්න ගත්තා අරගලය උන්ට ගහපු එක හොඳයි කියල
    දැන් ඉයෙ නවත්වන්න තිබුණ එක අයෙ පටන් ගත්තා
    අරගලයට ජය!!!!!!!!!


    ------ Post added on Jul 23, 2022 at 11:23 AM
     

    Sen-lu

    Well-known member
  • මොකක්හරි අවුලක් තියෙනව නම් ඡන්දෙන් වෙනස්කරපල්ල. එතකන් බල්ලො වගේ ඉඳපල්ල. ඡන්දෙ දීල ආයෙම ඔලුව නමාගෙන ඉඳපල්ල උන්ට ඕන දෙයක් කරගන්න කියල. එලකිරි වීර මහත්තුරු රනිල් තුමා ආවම එහෙමයි කීවෙ. ඒවිදිහට කරපල්ල උඹලට පුපේ ඇරල ගියත්.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මොකක්හරි අවුලක් තියෙනව නම් ඡන්දෙන් වෙනස්කරපල්ල. එතකන් බල්ලො වගේ ඉඳපල්ල. ඡන්දෙ දීල ආයෙම ඔලුව නමාගෙන ඉඳපල්ල උන්ට ඕන දෙයක් කරගන්න කියල. එලකිරි වීර මහත්තුරු රනිල් තුමා ආවම එහෙමයි කීවෙ. ඒවිදිහට කරපල්ල උඹලට පුපේ ඇරල ගියත්.

    දායක සබාව කියන දේ කරන්න එපැයි ඉතින්. :(
     
    • Like
    Reactions: Any.key

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔක්කොම උන් 20ක් හිටියනම් හොදටම ඇති.
    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට ඇමති පට්ටමක් තමන්ට නැත්නම් වැඩක් නෑ වගේ ඉන්නේ.
    උබට 20ක් ඇති උනාට උන්ට මදියි. 😂😂
    අනේ මන්දා උබත් හිතුවනෙ මේ වගේ උන්ට මාස තුනක් දීලා බලන්න.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මොකක්හරි අවුලක් තියෙනව නම් ඡන්දෙන් වෙනස්කරපල්ල. එතකන් බල්ලො වගේ ඉඳපල්ල. ඡන්දෙ දීල ආයෙම ඔලුව නමාගෙන ඉඳපල්ල උන්ට ඕන දෙයක් කරගන්න කියල. එලකිරි වීර මහත්තුරු රනිල් තුමා ආවම එහෙමයි කීවෙ. ඒවිදිහට කරපල්ල උඹලට පුපේ ඇරල ගියත්.
    එහෙම හිටිය නම් තාම මැදමුලනේ සෙට් එකයි කබ්‍රාලුයි රට පාලනය කරන්නෙ. එහෙනම් මේ වෙනකොට හයිටියෙ වගේ මැටි කේක් කන්න වෙන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,918
    113
    එකමත් එක රටක
    උබට 20ක් ඇති උනාට උන්ට මදියි. 😂😂
    අනේ මන්දා උබත් හිතුවනෙ මේ වගේ උන්ට මාස තුනක් දීලා බලන්න.
    මුන්ට නෙවෙයි. එන ඕන එකෙක්ට දෙන්න ඕනේ.
    අරගල කරලා දේවල් දිනාගන්න ලෙඩේ හොද වෙන ලෙඩක් නෙවෙයි ලංකාවේ. අන්තේටම වැඩි වෙන්ව තමන්ට ඕන දේම කරන්නම ඕනේ කියන මානසිකත්වය එක්ක. ඒකයි කිව්වේ මොකා ආවත් උන්ගේ විදියට වැඩේ කරගෙන යන්න දෙන්න ඕනේ ටික කාලයක්...
    නැත්නම් ඉතින් ඕන එකෙක්ට විරුද්ද සෙට් එකක් ඉන්නව. උන් එලියට බැහැල ආපු උන්ව එලවන්න හේතුවක් වර්ධනය කරන්න පුලුවන්. කෙළවරක් නැ ... අනුරය ආවත් එකයි බන්.. අනිත් සෙට් එක එළියේ විරෝධය වර්ධනය කරනවා..
    කාලයක් දෙන්න ඕනේ ඒකයි ..

    e uge UNP gathiya eliyata ave lol
    ඒ උබට හිතෙන හැටි.. උබ කාලයක් මයින දෙයියා කියාගෙන හිටිය නේ.
    ගෝටා ඇවිත් රට දියුණු කරයි කියලත් හිතුව.

    පොඩ්ඩක් ඇත්තට වෙන දේ වෙන්න පුලුවන් දේ තේරුම් ගැනින් . :rofl:
    ------ Post added on Jul 23, 2022 at 12:38 PM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    පොහොට්ටු 230+ අලියයි+ මුස්ලිම් සසෙට් එකයි
    කමක් නෑ බන්
    එන්න අපි බදු ගෙවමු තව තවත් $$$ රටට ගෙනෙමු
    .....
    මට තියන ප්‍රශන.
    මහින්ද ඩලස්ටලු.
    දෙමල සන්දානේ ඩලස්ටලු.
    ඩලස් පොහොට්ටුවෙලු.
    පොහොට්ටුව රනිල්ටලු.
    රනිල් මහින්දටලු... අනේ මන්දා බන්
    කොහොමහරි දෙමල සන්දානෙයි මහින්දයිඑකෙකුට චන්දේ දීපු එකනම් හොදයි... ප්‍රබාකරන්ගේ ලමයි A3 ගන්න කොට උතුරේ අහින්සකයෝ අවි ගත්තා.
    මෙහෙත් පුත්තු රේස් පදිනකොට රොකට යවන කොට😡🚀🚀🏎🏎
    රට මෙහෙම තියන එකත් ලොමු දෙයක් මචන්ලා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මොඩ රනිලය ඉල්ලන් කා ගත්තා ඉයෙ
    එ මදිවට මෙකෙ ඉන්න හින් නුලෙ බය්යො form වෙලා ත්‍රෙඩ්ස් දන්න ගත්තා අරගලය උන්ට ගහපු එක හොඳයි කියල
    දැන් ඉයෙ නවත්වන්න තිබුණ එක අයෙ පටන් ගත්තා
    අරගලයට ජය!!!!!!!!!


    ------ Post added on Jul 23, 2022 at 11:23 AM


    ඒ කාලේ කොටිය කොටිය කියපු ඵකාවම අගමැති කරල ජනාධිපති කරගත්තනම් තව වෙන මොන කථාද බං ඕකුන් ගැන..😄😄
     
    • Like
    Reactions: zid2021

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැනට සිටින ආණ්ඩුකාරවරුන් වෙනුවට නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

    ඒ අනුව දැනට සිටින ආන්ඩුකාරවරුන් බොහෝ දෙනෙකු ඉදිරි දින කිහිපයේදී ඉල්ලා අස්වීමට නියමිත තිබේ.

    එක්සත් ජාතික පක්ෂයට සමීප කිහිපදෙනෙකුම නව ආණ්ඩුකාරවරුන් ලෙස පත් වනු ඇති බවද දැනගන්නට තිබේ.




    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක තනතුරකට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කර ඇත



    ඉදිරි ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම පිළිබඳ ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු නිලධාරීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

    අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, අලී සබ්‍රි, කංචන විජේසේකර, ටිරාන් අලස්, පා.ම. නිමල් ලන්සා, ජනාධිපති උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු, ජනාධිපති කාර්යාලයේ, මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ##.. රනිල්ට ඇත්තෙන්ම අරගලකරුවො අවශ්යයි.
    අරගලකරුවො නැත්නම් රනිල්ට පැවැත්මක් නැති වෙනවා එනිසා එයාට ඕන ගානට ඕනදේවල් කරගන්න අරගලය එයා ඉන්නකම් තියාගනී.

    හේතුව: එලියෙ රනිල් අරගල එක්ක ගැටුනට ඇත්තම ගේම තියෙන්නෙ රනිල් සහ පොහොට්ටුව අතර අභ්යන්තරේ. රනිල්ට තාම ලග එක යුඑන්පි මන්ත්‍රි කෙනෙක් වත් නෑ.. වජිර ගනී, රුවන් ගනී ඔහොම පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවෙන් කිපදෙනෙක් ගත්තත් මදි. බලය තියාගෙන යන්න පොහොට්ටුවෙ 134 තමන්ට නගුට වනාගෙනම ඉන්න ගානට උන්ව දෙකේ කොලේට දාල බල්ලො වගේ තියාගන්න වෙනවා තනිමිනිහ අනුන්ගෙ පක්ශෙ ආන්ඩුව නිසා මේකෙ බලය තියාගන්න. ඒනිසා හොදින් නරකින් බ්ලැක්මේල් කිරීමෙන් පොහොට්ටු මන්ත්‍රිලගෙ එකම ආරක්ශකය තමන් බව රනිල් පෙන්නනව උන්ට. එහෙම පොහොට්ටුවෙ මන්ත්‍රිලට තමන් අනාරක්ශිතයි කියල රනිල් ඉන්නකන් 2024 වෙනකන් පාගල තියාගන්න වෙනව.

    පොහොට්ටුවෙ එවුන් ඒතත්වෙට බයකරල තමන්ගෙ කකුල් අස්සෙ ගුලි වෙන ගානට තියාගන්න අරගල එවුන් අවුස්සල උන්ලව්ව පොහොට්ටුවට පාට් දායි. අරගල ලයිව් තියල ඒව පෙන්නල පොහොට්ටුවෙ ගොඩ තමන්ගෙ බාරයෙ තියාගනි. තමන් දාල අයින් උනොත් සොරි වෙනවා කියල පොහොට්ටුවෙ මන්ත්‍රිල ට දන්නවයි. එනිසා රනිල් පොහොට්ටුව සහ අරගලය තමන්ට ඕන ලෙවෙල් එකෙ තියාගන්න බලයි. ඒකෙ පල දිගටම පෙනෙයි. :##
    FB lowey
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඔක්කොම උන් 20ක් හිටියනම් හොදටම ඇති.
    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට ඇමති පට්ටමක් තමන්ට නැත්නම් වැඩක් නෑ වගේ ඉන්නේ.

    Okata 226k Yawanne nathuwa, 100 wage yawanna barida bn law wenas karala...
    226k inna ekata hethuwak thiynawada