ප්‍රතිපළ_ආරක්ෂක_අමාත්‍යංශය_යටතට

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    චන්ද පොළ ආරඊක්ෂව සදහා අමෙරිචානු මෙරින් බට කණ්ඩායම් යොදවමු !
    චන්දය ගන්නම් කිරීම සදහා CIA නිලධාරීන් !
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන්කරන මධ්‍යස්ථානයට ඇතුළු වී සිටින විශේෂ කාර්ය බලකා සෙබළු එම කටයුත්තට බාධාකාරි ලෙස කටයුතු කරමින් සිට්න බව මෙම මොහොතේ එම ස්ථානයේ සිටින රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත පැවැසීය.

    https://www.facebook.com/slupfa/photos/a.313924076258.191436.310211301258/10152920962571259/?type=1