ප්‍රතිඵලය දුටුවාම - ඇඩෙනවා තනි ඇහැට

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
ප්‍රතිඵලය දුටුවාම - ඇඩෙනවා තනි ඇහැට

ප්‍රතිඵලය දුටුවාම - ඇඩෙනවා තනි ඇහැට






ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට
අපේ දුක හැමදාම බන්දුලට අමතකද
?

බිඳදමා මගෙ හීනේ..
ඇයිද ඔබ ෆන් ගන්නේ
මට දෙන්න බුදු මාමේ
ප්‍රතිඵලය පෙර වාගේ.........




රෑ දිවා නිදි මරා පොත මතම දැඟලිල්ල..
බිඳදමා කුඩුවෙලා උඹට නෑ තේරෙන්නේ..
හොද වැඩේ ඇනගත්ත කියනවා පොත් මාගේ ..
මට දෙන්න බුදු මාමේ
ප්‍රතිඵලය පෙර වාගේ..........




ලංකාවෙ දෙදහසට, තුන්දහට දිස්ත්‍රික්කේ
බලනවා
, බලනවා එකම එකමයි එන්නේ.

ජාමිතිය අප්සැට්ලු, කියනවා සුදු බණ්ඩේ...
මට දෙන්න බුදු මාමේ
ප්‍රතිඵලය පෙර වාගේ.........



 
Last edited:
  • Like
Reactions: RottenCOLT

wmsaneera

Member
Nov 21, 2009
503
94
0



11.gif