ප්‍රතිඵල ගැන එක එක අය කියන කතා

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
ප්‍රතිඵල ගැන එක එක අය කියන කතා

AL-Results-Controversy-Reveals.jpg


"වගකිවයුත්තන් අනිවාර්යෙන් ඉල්ලා අස්විය යුතුයි"
"ජනපති ඇඟිලි ගහපු නිසයි මේක අවුල් වුනේ...."
"විභාග ප්‍රතිඵලයක් නිකුත් කරගන්න බැරිව සංවර්දනය ගැන කතා කිරීම මහා පිස්සුවක්..."
"ඔලුව දන්නෑ කකුල් දෙක කරන දේ, හදවත දන්නෑ අත් දෙක කරන දේ... කිසිම සම්බන්ධීකරණයක් නෑ..."
"අධ්‍යාපන ඇමති චුත වෙලා....... කොමසාරිස් හැංගිලා ....."
"රීකෙරෙක්ෂන් වලින් මේක හදන්න බෑ... මේක තනිකර විකෘති ප්‍රතිඵලයක්... කිසිවෙකුට තමන්ගේ නිවැරදි ප්‍රතිඵල නොලැබී තිබෙන්න පුළුවන්..."

වීඩියෝව නරඹන්න
Source: RealGossipLanka.com

:yes::yes::yes::yes:
 

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    AL wala loku gataluwak une naha. ranking wala awulak une. podi deth allan uda panina madya & web site tikak eka loku karala pennuwa. mokada meka gana masayak dekak katha karanna ewa hada ganna.
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    AL wala loku gataluwak une naha. ranking wala awulak une. podi deth allan uda panina madya & web site tikak eka loku karala pennuwa. mokada meka gana masayak dekak katha karanna ewa hada ganna.

    Ethakota jeewa vidhya karapu ayata art prathipala wanija karapu ayata ganam parathipala awe wena rataka wenna athi neda ?? :lol::lol::lol: