ප්‍රතිශක්තිය වැඩි කරන කැඳ

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    facebook share karanna

    එක වර්ගයක් හෝ හදල බොන්න.

    කැඳ හදල උදේට බොන්න. පිටවක්කා,මොනරකුඩුඹිය,හීන්බෝවිටියා සුදුලූනු ගෙඩියක් දාන්න. උණ තියෙනවනම් මිරිස් හොද්දක් හදල බත් කන්න. බත් කන්න බැරිනම්...හොද්ද කෝප්ප බාගයක් බොන්න.සුදුලූනු,කරපිංචා,ඉගුරු,ගම්මිරිස් දාන්න. youtube බලන්න.

    කොත්තමල්ලි,ඉගුරු,ගම්මිරිස්,සුදුලූනු කෝප්ප 8 දාල කෝප්ප 1 වෙනකොට අරගෙන බොන්න.උදේට හා රෑට සීතල ආහාර පාන ගන්න එපා... කැඳ උදේට බොන්න... කසාය උදේට හා රෑට බොන්න.නිරෝගි වේවා!!!

    වෙද පාන ගහ හොයාගන්න... කොලය සැරයි...කැඳ හදල බොන්න... සෙමට, සෙම නැති කරගන්න ඕනි...එම කොල ඳුම් අල්ලන්න. කොලය පොඩි කරල නහයට උරන්න. මේ ගස් ගමේ වෙදමහත්ත්‍යගෙන් අහන්න...හෝ වැඩිහිටියඞෙන් අහන්න. එහෙම නැති අය යකි නාරං කැඳ හදල බොන්න.එම කොල ඳුම් අල්ලන්න.එහෙම නැති අය පාවට්ටා ගසේ පස් පංගුව බොන්න.එහෙම නැති අය කසාය පැකට් 5-6 හා ොත්තමල්ලි,ඉගුරු,ගම්මිරිස්,සුදුලූනු ගෙනත් තියාගන්න.කොත්තමල්ලි,ඉගුරු,ගම්මිරිස්,සුදුලූනු කෝප්ප 8 දාල කෝප්ප 1 වෙනකොට අරගෙන බොන්න.උදේට හා රෑට සීතල ආහාර පාන ගන්න එපා... කැඳ උදේට බොන්න... කසාය උදේට හා රෑට බොන්න.
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    දන්නැති මගුල් බීලා මැරෙන්න එපා.එක පාරක් නුවර හොස්පිටල් එකට එක්කෙනෙක් ගෙනාවා හින්බෝවිටියා කැදබීලා එයාට ඇගේ සිනි පට ගාලා බහිනවා කෝමා එකට වගේ ඇවිත් දැනට අවුරුඩ්දකට දෙකකට කලින් කොල්ලෙක් මැරුනා ෆෙස්බුක් එකෙන් බලාන කැදක් හදන් බීලා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැනට අවුරුඩ්දකට දෙකකට කලින් කොල්ලෙක් මැරුනා ෆෙස්බුක් එකෙන් බලාන කැදක් හදන් බීලා

    නියගල කැද වෙන්ඩැ බොන්ඩැත්තේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    නියගල කැද වෙන්ඩැ බොන්ඩැත්තේ
    ඒක නම් දන්නෑ සටියක් විතර විදවලා මලේ icu ඉදලා එක එක ගොඩ වෙද්දුන්ගේ බෙහෙත් රෙසිපි බලලා.මේකේ තියන විදිහට හීන්බෝවිටියා කැද හදලා ගහලා ඇගේ සීනි අඩුවෙලා අල්ලා ගාවට ගියාකි
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒක නම් දන්නෑ සටියක් විතර විදවලා මලේ icu ඉදලා එක එක ගොඩ වෙද්දුන්ගේ බෙහෙත් රෙසිපි බලලා.මේකේ තියන විදිහට හීන්බෝවිටියා කැද හදලා ගහලා ඇගේ සීනි අඩුවෙලා අල්ලා ගාවට ගියාකි
    එහෙම වෙනව
    අපේ එකෙක් කරපින්ච කැදක් හදාගෙන බීල, ලොකු ජොග්ගුවකින් එකක්.

    පහුවෙනිදලු නැගිට්ටෙ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    bump

    දන්නැති මගුල් බීලා මැරෙන්න එපා.එක පාරක් නුවර හොස්පිටල් එකට එක්කෙනෙක් ගෙනාවා හින්බෝවිටියා කැදබීලා එයාට ඇගේ සිනි පට ගාලා බහිනවා කෝමා එකට වගේ ඇවිත් දැනට අවුරුඩ්දකට දෙකකට කලින් කොල්ලෙක් මැරුනා ෆෙස්බුක් එකෙන් බලාන කැදක් හදන් බීලා
    ඔයාගෙ ඇස් ‍දෙකට දැක්කද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    දන්නැති මගුල් බීලා මැරෙන්න එපා.එක පාරක් නුවර හොස්පිටල් එකට එක්කෙනෙක් ගෙනාවා හින්බෝවිටියා කැදබීලා එයාට ඇගේ සිනි පට ගාලා බහිනවා කෝමා එකට වගේ ඇවිත් දැනට අවුරුඩ්දකට දෙකකට කලින් කොල්ලෙක් මැරුනා ෆෙස්බුක් එකෙන් බලාන කැදක් හදන් බීලා
    Rather than going behind the so called fake "immune boosting" it's much better to take precautions and avoid being exposed to the virus. Always follow the Covid safe measures. Above all get yourself the two doses of any available vaccine.(y)
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    වකුබඩ්ඩ
    baby-sad.gif