ප්‍රතිශියාවට_(හෙම්බිරිස්සාවට )දේශීය_බෙහෙ
අපි දැන් ඕන අමාරුවකට ගන්නේ පැරසිටමෝල් විශේෂයි
නමුත් දැන් නවීන වෛද්‍ය මතය අනුව පැරසිටමෝල් ගැනීම දීර්ග කාලින වශයෙන් ශරීරයට ඉතා අහිත කරයි
නමුත් දේශීය ශාක ශර අඩංගු දේශීය අවුෂද එසේ කිසිදු අතුරු අබාද ඇති නොකරයි
එබැවින් එම දේශීය අත් බෙහෙත් පාවිච්චි කිරීමට උත්සහ කරන්න
ප්‍රතිශියාවට (හෙම්බිරිස්සාවට )
අරත්ත අල , තිප්පිලි මුල් , ඉඟුරු , මෙකි දේ එක තරමට ගෙන හොදහැටි තම්බා බිමට බාගෙන එහි හුමාලය පිට නොවන පරිදි රෙද්දකින් වසා ගෙන මුනට හා පපුවට දාඩිය දමන තුරු දුම් අල්ලනු
අත්දුටුවයි ප්‍රක්තියක්ෂයි
(ඉතා පැරණි පොතකින් උපුටා ගන්න ලදී-ඉස්තුතියි )
විවේක ලැබෙන අවස්ථාවක ඊළඟ අත් බෙහෙත දාන්නම්