ලස්සන නිර්මාණයක් අයියේ.අතීතයේ කරණු ගැන අපිව දැනුවත් කරන අයියට ගොඩාක් පින්.
ගොඩාරියක් පින් මල්ලියට මගේ නිර්මානවල ps work හැඩට හා මගේ සිතැඟිවලට අනුවම සකස් කර දෙනවට....
ලස්සන නිර්මාණයක් අයියේ.අතීතයේ කරණු ගැන අපිව දැනුවත් කරන අයියට ගොඩාක් පින්.
වර්තමාණයේ බලය පසුපසම දුවන ඔවුන්ගේ වේදනාබර මුල කොයිතරම් ඉක්මනට අමතක වෙලාද....
අපූරු නිර්මාණයක් රොන් අයියේ.....
තව තවත් නිර්මාණ කරන්නට සුභ පැතුම් රොන් අයියට....
විශිශ්ටයි අයියා....
එදා තම ජීවිත කැප කල වුන්ගෙ සෙවනැලි මතින් අද රජ සැප විඳින,විඳින්නට තනන වුන් සිටින යුගයක ඔබේ මෙම පද වැල ඉතාමත් අගය කරනවා...
Aioo eka sulu deyak aiya...ගොඩාරියක් පින් මල්ලියට මගේ නිර්මානවල ps work හැඩට හා මගේ සිතැඟිවලට අනුවම සකස් කර දෙනවට....

සමාජයට තවත් සැඟවුනු අතීතයක සැමරුම් පසක් කරන නිර්මානයක්....අවාසනාවකට බොහො පිරිස් වලට මෙවන් දෑ අමතක වී ගිය ද නිර්මානයක් තුලින් වත් දැක ගන්න ලැබීම කොයි තරම් දෙයක්ද....
හුදෙක් අප වෙනුවෙන් කෑ ගැසූ අය වෙනුවෙන් එක් දවසක් පමනක් සිහිකරත් ඒ ඔව්න් කර සේවයට නිසි ඇගයීමක් නොලැබෙන්නේ අද පෙන්නීමට පමනක් පෙන්වන තත්වයකට පත්ව ඇති නිසාය......
කාලොචිතයි........වටිනා හිතන්න කියන නිර්මානයක්.........
sorry rep+![]()