~ප්‍රථම විප්ලවය~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලස්සන නිර්මාණයක් අයියේ.අතීතයේ කරණු ගැන අපිව දැනුවත් කරන අයියට ගොඩාක් පින්.:)

ගොඩාරියක් පින් මල්ලියට මගේ නිර්මානවල ps work හැඩට හා මගේ සිතැඟිවලට අනුවම සකස් කර දෙනවට....
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වර්තමාණයේ බලය පසුපසම දුවන ඔවුන්ගේ වේදනාබර මුල කොයිතරම් ඉක්මනට අමතක වෙලාද....
    අපූරු නිර්මාණයක් රොන් අයියේ.....
    තව තවත් නිර්මාණ කරන්නට සුභ පැතුම් රොන් අයියට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වර්තමාණයේ බලය පසුපසම දුවන ඔවුන්ගේ වේදනාබර මුල කොයිතරම් ඉක්මනට අමතක වෙලාද....
    අපූරු නිර්මාණයක් රොන් අයියේ.....
    තව තවත් නිර්මාණ කරන්නට සුභ පැතුම් රොන් අයියට....

    බල ලෝභය විසින් යුතුකම හා පටන් ගත් පරමාර්ථ අමතක වෙලා නෙවෙයි වුවමනාවෙන් අමතක කරලා...

    බොහොමත්ම ස්තුතියි නංගියගේ අදහස්වලට....
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    විශිශ්ටයි අයියා....
    එදා තම ජීවිත කැප කල වුන්ගෙ සෙවනැලි මතින් අද රජ සැප විඳින,විඳින්නට තනන වුන් සිටින යුගයක ඔබේ මෙම පද වැල ඉතාමත් අගය කරනවා...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    විශිශ්ටයි අයියා....
    එදා තම ජීවිත කැප කල වුන්ගෙ සෙවනැලි මතින් අද රජ සැප විඳින,විඳින්නට තනන වුන් සිටින යුගයක ඔබේ මෙම පද වැල ඉතාමත් අගය කරනවා...

    ගොඩාරියක් ස්තුතියි මල්ලියගේ වටිනා විචාරයට
     
    සමාජයට තවත් සැඟවුනු අතීතයක සැමරුම් පසක් කරන නිර්මානයක්....අවාසනාවකට බොහො පිරිස් වලට මෙවන් දෑ අමතක වී ගිය ද නිර්මානයක් තුලින් වත් දැක ගන්න ලැබීම කොයි තරම් දෙයක්ද....
    හුදෙක් අප වෙනුවෙන් කෑ ගැසූ අය වෙනුවෙන් එක් දවසක් පමනක් සිහිකරත් ඒ ඔව්න් කර සේවයට නිසි ඇගයීමක් නොලැබෙන්නේ අද පෙන්නීමට පමනක් පෙන්වන තත්වයකට පත්ව ඇති නිසාය......
    කාලොචිතයි........වටිනා හිතන්න කියන නිර්මානයක්.........
    sorry rep+:(
     
    ඒකනම් සහතික ඇත්ත මල්ලී..

    නිර්මානය වෙනුවෙන් යමක් ලිව්වට හා අගය කලාට ගොඩාරියක් ස්තුතියි....