ප්‍රධාන පාර වලට ළඟින් ගෙවල් හදපු අය

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඉන්නවද බන්?

    පාරේ වාහන යන එකෙන් එන කම්පන ගෙදරට, අත්තිවාරමට බලපානවද? (*තට්ටු දෙකේ ගෙදරකට)

    ගෙදරට අඩි දෙකක් විතර ළඟින් පාර තියෙන්නෙ කියල හිතහන්කො...

    සහ එහෙම පාරක් තියෙනවනම් පාර සහ ගෙදර අතර තියෙන්න ඕන අවම ආරක්ෂාකාරී දුර කොච්චරක්ද?

    මට ඒ සම්බන්දව උපදෙස් ගන්න තියෙන ආයතන මොනාද මචන්?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    https://www.nbro.gov.lk/index.php?lang=en

    meken tamayi oya wede karaganna wenne

    තෑන්ක්ස් මචන්
    පස අනුව තමා තීරණය කරන්න වෙන්නේ. කොහොමත් ටයි බීම් යනවනේ එතකොට ලොකු අවුලක් නෑ නේ

    ඒ වයිබ්‍රේෂන් එක ගෙදරට බලපාන්නෙ නැද්ද මචන් ෆිසිකලි?
    අඩි 40 විතර ඈතින් තිබුනත් දෙදරන එක දැනෙනව :yes: . දූවිලි එනව ගෙදර එපා වෙන්නම :(:(:(:(.
    හදන්න කලින් තව පාරක් හිතන්න.

    ගෙදරට බලපාන්නෙ නැද්ද මචන් ඒක?

    දූවිලි අනම් මනන් කේස් එකක් නෑ කියමුකො.
    ඕක නිසා අත්තිවාරම් , බිත්ති වයිබ්‍රේඩ් වෙලාම අවුල් යන්න වගෙ පුලුවන්ද?
    vibration eka enawa apeth thibba parana ge passe eka kdala athulata wenna haduwa

    ගෙදරට බලපානවද මචන් ඒක? ගෙදර ශක්තිමත්භාවයට එහෙම
     
    • Like
    Reactions: SLKolla2020

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    අඩි 40 විතර ඈතින් තිබුනත් දෙදරන එක දැනෙනව :yes: . දූවිලි එනව ගෙදර එපා වෙන්නම :(:(:(:(.
    හදන්න කලින් තව පාරක් හිතන්න.

    ow anika kamara ehema soundproof wage wenda hadanda one. natthan epa wenawa. rata hariyata ninda yanneth na. duwili walata nan gas hitewwama hari issarahin
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඩස්ට් එක තියෙනවනං අවුල් නැත්තං සද්දෙ විතරයි ඒකත් පුරුදු වෙනව

    ow anika kamara ehema soundproof wage wenda hadanda one. natthan epa wenawa. rata hariyata ninda yanneth na. duwili walata nan gas hitewwama hari issarahin

    ඔය දෙක ප්‍රශ්නයක් නෑ මචන්.

    හැමවෙලේම බර වාහන අනම් මනන් යන එන ඒව නිසා ගෙදරට බලපෑමක් වෙනවද කියලය් දැනගන්න ඕන..
     
    • Like
    Reactions: SLKolla2020

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඔය දෙක ප්‍රශ්නයක් නෑ මචන්.

    හැමවෙලේම බර වාහන අනම් මනන් යන එන ඒව නිසා ගෙදරට බලපෑමක් වෙනවද කියලය් දැනගන්න ඕන..
    එහෙම නෑ ඉස්සර අපේ ගෙදර තිබ්බෙ යාඩ් එකක් කිට්ටුව නිතරම බර වාහන යනව ජනෙල් පොඩ්ඩක් දෙදරනව අවුලක් නෑ වෙන ඒකත් සද්දෙට එන්ජින් වල
     
    • Like
    Reactions: Erzo

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බර වාහන යන සමහර වෙලාවට ජනෙල් පියන් එහෙම දෙදරන් සද්දේ එනවා. එහෙම නෑතිව ලොකු කේස් එකක් නෑ.. කොහොමත් ස්ට්‍රක්චරල් ඉන්ජෙක් බලලා පස චෙක් කරලා කියයි හදන විදිහ.. දාන්න ඕනේ කම්බි, වලවල් වල සයිස් එක ගෑඹුර, ටයි බීම් එකේ විදිහ වගේ දේවල්
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔය දෙක ප්‍රශ්නයක් නෑ මචන්.

    හැමවෙලේම බර වාහන අනම් මනන් යන එන ඒව නිසා ගෙදරට බලපෑමක් වෙනවද කියලය් දැනගන්න ඕන..

    ලොකුවට බිත්ති බීම් වලට බලපෑමක් නෑ හරියට බේස් එකේ ඉදන් වැඩේ කලොත්. පොඩිවට ඉරි යනව කාලයක් යනකන්. ඊට පස්සෙ හරි. කන්ටේනර් වගේ යද්දි තමය් හොදටම දෙදරන්නෙ. AC, Soundproof නැත්නම් ඉන්න සෑහෙන්න අමාරුයි.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඉන්නවද බන්?

    පාරේ වාහන යන එකෙන් එන කම්පන ගෙදරට, අත්තිවාරමට බලපානවද? (*තට්ටු දෙකේ ගෙදරකට)

    ගෙදරට අඩි දෙකක් විතර ළඟින් පාර තියෙන්නෙ
    කියල හිතහන්කො...

    සහ එහෙම පාරක් තියෙනවනම් පාර සහ ගෙදර අතර තියෙන්න ඕන අවම ආරක්ෂාකාරී දුර කොච්චරක්ද?

    මට ඒ සම්බන්දව උපදෙස් ගන්න තියෙන ආයතන මොනාද මචන්?
    Thattu 2 geyak paarata mechchara langin hadanna denne na. Paara meda indala (at least) adi 25, 30 thibiya yuthui.

    ow anika kamara ehema soundproof wage wenda hadanda one. natthan epa wenawa. rata hariyata ninda yanneth na. duwili walata nan gas hitewwama hari issarahin
    Raata vaahana adu nisa gaanak nathivei. Habei issarahin gas hitevvoth CEB eken kachal daanava electricity cables udin yana nisa.
    ------ Post added on Jan 17, 2021 at 7:41 PM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    එහෙම නෑ ඉස්සර අපේ ගෙදර තිබ්බෙ යාඩ් එකක් කිට්ටුව නිතරම බර වාහන යනව ජනෙල් පොඩ්ඩක් දෙදරනව අවුලක් නෑ වෙන ඒකත් සද්දෙට එන්ජින් වල

    බර වාහන යන සමහර වෙලාවට ජනෙල් පියන් එහෙම දෙදරන් සද්දේ එනවා. එහෙම නෑතිව ලොකු කේස් එකක් නෑ.. කොහොමත් ස්ට්‍රක්චරල් ඉන්ජෙක් බලලා පස චෙක් කරලා කියයි හදන විදිහ.. දාන්න ඕනේ කම්බි, වලවල් වල සයිස් එක ගෑඹුර, ටයි බීම් එකේ විදිහ වගේ දේවල්

    ලොකුවට බිත්ති බීම් වලට බලපෑමක් නෑ හරියට බේස් එකේ ඉදන් වැඩේ කලොත්. පොඩිවට ඉරි යනව කාලයක් යනකන්. ඊට පස්සෙ හරි. කන්ටේනර් වගේ යද්දි තමය් හොදටම දෙදරන්නෙ. AC, Soundproof නැත්නම් ඉන්න සෑහෙන්න අමාරුයි.

    මගේ මහගෙදර තියෙන්නෙ ප්‍රධාන පාරක් අයිනෙ. බිත්ති කලුගල් මැටිවලින් බැඳල තියෙන්නෙ. කිසි අවුලක් නෑ

    දූවිල්ල එක්ක තමයි ජීවත්වෙන්න වෙන්නේ:(

    Thattu 2 geyak paarata mechchara langin hadanna denne na. Paara meda indala (at least) adi 25, 30 thibiya yuthui.

    Raata vaahana adu nisa gaanak nathivei. Habei issarahin gas hitevvoth CEB eken kachal daanava electricity cables udin yana nisa.
    ------ Post added on Jan 17, 2021 at 7:41 PM

    තෑන්ක්ස් මචන් ඔක්කොටම..

    ඇත්තටම මේකයි අවුල, ගෙදර ගාවින් තියෙනව පාරක්.. ඒක ලොකු කරල ලොකු බස් අනම් මනන් යන්න පුලුවන් විදියට හදන්න යන්නේ..
    තට්ටු දෙකයි ගෙදර, ගෙදර පිලට අඩියක් විතර ළඟින් තමා යන්නේ අලුතින් කැපුවම සහ පිලට අඩියක් තිබුනට බිත්ති වලට අඩි දෙකක් දෙක හමාරක් වගේ තියෙය් මට මතක විදියට..

    ඔන්නෝකයි ප්‍රශ්නේ.

    අලුතින් හදන එක ගෙදරට අවුලක් වෙයිද කියලයි දැනගන්න ඕන, විශේෂයෙන් තට්ටු දෙකේ ගෙදරක් නිසා
     
    • Like
    Reactions: SLKolla2020

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    තෑන්ක්ස් මචන් ඔක්කොටම..

    ඇත්තටම මේකයි අවුල, ගෙදර ගාවින් තියෙනව පාරක්.. ඒක ලොකු කරල ලොකු බස් අනම් මනන් යන්න පුලුවන් විදියට හදන්න යන්නේ..
    තට්ටු දෙකයි ගෙදර, ගෙදර පිලට අඩියක් විතර ළඟින් තමා යන්නේ අලුතින් කැපුවම සහ පිලට අඩියක් තිබුනට බිත්ති වලට අඩි දෙකක් දෙක හමාරක් වගේ තියෙය් මට මතක විදියට..

    ඔන්නෝකයි ප්‍රශ්නේ.

    අලුතින් හදන එක ගෙදරට අවුලක් වෙයිද කියලයි දැනගන්න ඕන, විශේෂයෙන් තට්ටු දෙකේ ගෙදරක් නිසා
    Gedara hadanna issaravela plan eka pradeshiya sabaven anumatha kalaada? Aekey thiyanava paara meda indan kochchara durakin idikireem kala yuthuda kiyala (street lines). Aeka neethiyanukulanam, gedara venaskaranna vunoth vandiyak gathahaki. Eeta amatharava vahana giya kiyala biththivalata prashnayak venna vedihak na.
     
    • Like
    Reactions: SLKolla2020

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,056
    8,894
    113
    Cenon
    cenon.com
    Gall road eke idan 100m athulen mn inne, kisima awulak danata nam na. patta silent me area eka. panadure. dust seen eka lawata tynwa 100m athule unath. mage yaluwek innawa methana issaraha, tattu 2 gdrak, un mara amaruwen inne ban sirawatama, yata tattuwe business eka nisa iwasan innawa un. gya awurudde windows seal karala gdrama AC kara, dan nam shape lu. 20/24 hours AC eka on. Dual inverter damme, e nisa tikak shape qvva.
     
    • Like
    Reactions: SLKolla2020