ප්‍රංශ_කුමරුනි !
හවසක ඉර බහින කලට..
හීතල මුදු සුලග මැදින්..
කබායෙ උනුහුම ලබමින්
මොන්සො උයනෙ ඇවිද යන්න...
සුවද හමන කෝපි බදුන්..
සුරතින් ගත් කුමාරයන්..
අයිෆල් මුදුනටත් උඩින්..
මා පසුකර පිය නගන්න....
සවන පිරෙන ප්‍රන්ශ වදන්..
අතරින් මා නොඇසු යමක්..
ඔබෙ දෙතොලින් ගලා ඇවිත්..
මගෙ සවනත පතිත වන්න...
ශේන් ගගේ ඉවුරු කොනක..
මට මොහොතක් නතර වෙන්න..
ලැවැන්ඩර් මලක් දෝතින්..
නෙලා හෙටත් රැගෙන එන්න... !
හීතල මුදු සුලග මැදින්..
කබායෙ උනුහුම ලබමින්
මොන්සො උයනෙ ඇවිද යන්න...
සුවද හමන කෝපි බදුන්..
සුරතින් ගත් කුමාරයන්..
අයිෆල් මුදුනටත් උඩින්..
මා පසුකර පිය නගන්න....
සවන පිරෙන ප්‍රන්ශ වදන්..
අතරින් මා නොඇසු යමක්..
ඔබෙ දෙතොලින් ගලා ඇවිත්..
මගෙ සවනත පතිත වන්න...
ශේන් ගගේ ඉවුරු කොනක..
මට මොහොතක් නතර වෙන්න..
ලැවැන්ඩර් මලක් දෝතින්..
නෙලා හෙටත් රැගෙන එන්න... !
Last edited:

