ප්රපාතය-
ප්රපාතයකදි
එක්වෙන්න හිතාගෙන
නුඹ ගියාද තාත්තේ
මා අදම තනිකර
සොඳුරු නැගණිය නුඹේ
තනිවුණි එකවිටම
නුඹත් අයියේ අදම
ගිය බැවින සැණෙකිනේ
කොහේද සෙවණ
අතු කැපූ විට හිතේ
අමාවක පරදන
මුල් සිඳුණු විට මලේ
සංකල්පය-මාලන් විදානපතිරණ
ප්රපාතයකදි
එක්වෙන්න හිතාගෙන
නුඹ ගියාද තාත්තේ
මා අදම තනිකර
සොඳුරු නැගණිය නුඹේ
තනිවුණි එකවිටම
නුඹත් අයියේ අදම
ගිය බැවින සැණෙකිනේ
කොහේද සෙවණ
අතු කැපූ විට හිතේ
අමාවක පරදන
මුල් සිඳුණු විට මලේ
සංකල්පය-මාලන් විදානපතිරණ
