ප්‍රපෝසල් එම්කක් බලම්න ගියා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    8 ta witara dacce bocca

    wirupi na hucco

    bayi lucs
    හප්පේ... ලියන මගුලක් සිංහලෙන්ම ලියාපං බං..
    සිංග්ලිශ් වලින් k නැතුව ලියනව.. ඒක දැන් උඹ ගැන දන්න නිසා අවුලක් නෑ කියමකෝ, අනික් ඒව කියවන්නත් පරණ විතාන ආවත් බෑ.

    මේ ලියල තියන පේලි තුන දිහා සෑහෙන වෙලා බලං ඉඳලත් කියව ගත්තෙ පළවෙනි පේලි දෙක විතරයි...
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    හප්පේ... ලියන මගුලක් සිංහලෙන්ම ලියාපං බං..
    සිංග්ලිශ් වලින් k නැතුව ලියනව.. ඒක දැන් උඹ ගැන දන්න නිසා අවුලක් නෑ කියමකෝ, අනික් ඒව කියවන්නත් පරණ විතාන ආවත් බෑ.

    මේ ලියල තියන පේලි තුන දිහා සෑහෙන වෙලා බලං ඉඳලත් කියව ගත්තෙ පළවෙනි පේලි දෙක විතරයි...
    බයි ලුක්ස්
    ඒ කිව්වේ ගොඩේ ලුක්ස්
    ලුක්ස් කිව්වේ පෙනුම
     
    • Haha
    Reactions: PHBhagya