ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු අඟවයි..🔴⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,479
    47,566
    113
    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

    අද (18) දහවල් 12.00ට නිකුත් කරන ලද එම නිවේදනය අද ප.ව. 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එම නිවේදනයේ දැක්වෙන්නේ මධ්‍යම, උතුරුමැද, සබරගමුව, ඌව, සහ වයඹ පළාත්වලත් අම්පාර, මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    • Like
    Reactions: Lionzzz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    අම්මෝ ඊයෙත් කණ ළඟ රතිඤ්ඤා දානවා වගේ හෙන ගැහුවේ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,009
    10,300
    113
    ජිම් යද්දී මැසිම ඕෆ් කරලා යන්නද කියන්නේ?
    මැසිම මැසිම කියන්න එපා බන් රෙදි මහනවා වගේ. පොඩ්ඩක් වැදගත් විදියට වචනයක් කියපන්කො
     
    • Haha
    Reactions: Heshan Daminda