ප්‍රබල විපක්‍ෂයක් ඕන නම් දැන ගනිල්ලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    NPP එකට වඩා හොඳ ඒකීය අවංක අරමුණකට යන මිනිස්සු ඉන්න පක්‍ෂයක් තියෙන්න ඕන... එහෙම එකක් නැහැනෙ කොහෙවත්, අන්න ඒ අවංකකම හැදෙන දවසක NPP බලපෑම් කරන්න හරි හමං විපක්‍ෂයක් හැදෙයි...
    හැබැයි දැනට තියන විපක්‍ෂ වල එහෙම මිනිස්සු නැහැ, ආත්මාර්ථය නිසා සෝදාපාලුවට යවාගත්ත මිනිස්සු ටිකක් විතරයි ඉතිරි...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් ඡන්ද ඉවරයි බං... අඩෝ ඇඩියාව නවත්තාගනින් බං...

    කලින් බයියෝ, සිලිබයියෝ, සජබයියෝ ගේ ඇඩියාව විතරයි තිබ්බේ... ඊයේ රෑ ඉදලා ජෙබයියොත් පටන් අරන්...

    මලගෙයක් වගේ උත්තෝ එපා වෙනවා...
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    NPP එකට වඩා හොඳ ඒකීය අවංක අරමුණකට යන මිනිස්සු ඉන්න පක්‍ෂයක් තියෙන්න ඕන...
    ඔච්චර අවංකයි නම් අර හොර උපාධිකාරයා අයින් වෙන්නෙපැයි. උඹලගෙ හිතලු තමයි.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඔච්චර අඩන්න දෙයක් නෑ බන්, ඉන්න ගොන් නාම්බව අයින් කරලා හරිහමන් කොන්ද පන තියෙන එකෙක්ට දුන්නානම් ගේමක් ඇත්තෙම නෑ. කරුමෙට උන්ට ඒක තේරෙන්නේ නැහැනේ.

    NPP කියන්නේ මිනිස්සුන්ට කරගන්න දෙයක් නැති කමට අල්ලපු අත්තක් මිසක් වෙන දෙයක් ඕකේ නෑ.

    NPP එකෙන් රටට හොදක් වෙන්නනම් උන් විපක්ශෙම ඉන්න ඕනි
    ------ Post added on May 7, 2025 at 4:16 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,224
    20,860
    113
    හස්තිශෛලපුර
    NPP එකට වඩා හොඳ ඒකීය අවංක අරමුණකට යන මිනිස්සු ඉන්න පක්‍ෂයක් තියෙන්න ඕන... එහෙම එකක් නැහැනෙ කොහෙවත්, අන්න ඒ අවංකකම හැදෙන දවසක NPP බලපෑම් කරන්න හරි හමං විපක්‍ෂයක් හැදෙයි...
    හැබැයි දැනට තියන විපක්‍ෂ වල එහෙම මිනිස්සු නැහැ, ආත්මාර්ථය නිසා සෝදාපාලුවට යවාගත්ත මිනිස්සු ටිකක් විතරයි ඉතිරි...
    itin oka kiriye unta kiyala wedak nane..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    ඔච්චර අඩන්න දෙයක් නෑ බන්, ඉන්න ගොන් නාම්බව අයින් කරලා හරිහමන් කොන්ද පන තියෙන එකෙක්ට දුන්නානම් ගේමක් ඇත්තෙම නෑ. කරුමෙට උන්ට ඒක තේරෙන්නේ නැහැනේ.

    NPP කියන්නේ මිනිස්සුන්ට කරගන්න දෙයක් නැති කමට අල්ලපු අත්තක් මිසක් වෙන දෙයක් ඕකේ නෑ.
    ඉතිං ඒකනේ ඒකෙ තේරුම NPP එකට වඩා හොද විකල්පයක් තවම මිනිස්සුන්ට නැහැ කියන එකනේ ලොල්

    ------ Post added on May 7, 2025 at 4:19 PM
     
    • Like
    Reactions: marvin silva

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,921
    113
    හෙටම හොරු ටික අල්ලලා වැලිකඩ දාන්න වෙනවා
    නැත්තං හොරු ටික ඇවිල්ලා ආණ්ඩුව අල්ගන්නවා
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඉතිං ඒකනේ ඒකෙ තේරුම NPP එකට වඩා හොද විකල්පයක් තවම මිනිස්සුන්ට නැහැ කියන එකනේ ලොල්

    ------ Post added on May 7, 2025 at 4:19 PM

    "හරිහමන් කොන්ද පන තියෙන එකෙක්ට දුන්නානම්" කියලා කිව්වේ ඒක තමයි ඉතින්.
    විකල්ප තිබ්බනම් මේ පච නැව් වලට මිනිස්සු VOTE කරන්නේ නෑ. 🤭
     
    • Like
    Reactions: AKI-SL and dd nalin

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    දැන් ඉතිං නළවලා ඉවරයි. හොරු ටික පෝලිමට ඇතුළට.
    ටොබයියනේ දැන් ඉතිං කෙඳිරි ගන්න එපා
    එහෙම වෙයිද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,993
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුරුදු 4ක් විතර යනකොට NPP එකටත් දැනෙන වෙනසක් කරගන්ඩ බැරි උනොත් "උනුත් එකයි මුනුත් එකයි සිංහලු සදා අනාතයි" කියල තමා කියන්ඩ වෙන්නෙ..තාත්තල .ජනාධිපතිකම් කරපු පුතානෝලාගෙන් නෑමල්ලාගෙන් නම් 2029+ වෙනසක් බලාපොරොත්තු වෙන එක පලක් නැති වැඩක්.
     
    • Like
    Reactions: jhnnwp and ttj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    NPP එකට වඩා හොඳ ඒකීය අවංක අරමුණකට යන මිනිස්සු ඉන්න පක්‍ෂයක් තියෙන්න ඕන... එහෙම එකක් නැහැනෙ කොහෙවත්, අන්න ඒ අවංකකම හැදෙන දවසක NPP බලපෑම් කරන්න හරි හමං විපක්‍ෂයක් හැදෙයි...
    හැබැයි දැනට තියන විපක්‍ෂ වල එහෙම මිනිස්සු නැහැ, ආත්මාර්ථය නිසා සෝදාපාලුවට යවාගත්ත මිනිස්සු ටිකක් විතරයි ඉතිරි...
    ලොල් මිනිසුන්ට තේරෙන්නෙ නෑ විපක්ශයක් ඕන මිනිස්සුන්ට මිසක් පක්ශ වලට නෙවී කියලා 🤭 🤭