ප්‍රබාකරන්ගෙ Early Life ගැන Biography Movie එකක්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කොටියට බනිද්දි ගුපි බඩු රිදෝ ගන්නව, 🤭 🤭 ඕකනෙ තොපිල හැමදාම පරදින්නෙ, තමන්ගෙ ජාතියට කෙලපු එකාගෙ පැත්ත ගන්ඩ තොපිට විලි ලැජ්ජාවක් නැද්ද මොකක්ද තොපේ ඔය පො&න දේශපාලනේ..
    උබට සිංහල හෝඩිය පුලුවන්ද බං.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒක තමයි මචන් මූගේ නියම චරිතේ දන්නේ නැති පොඩි පරම්පරාව ඊලග පරම්පරාව අතර මූ වීරයෙක් කරලා තවත් අඩිතාලමක් දාන්න යන්නේ. මේ මිනිහා හින්ද සිංහල දෙමල තරුණ කොල්ලෝ කෙල්ලෝ කොච්චරනම් මැරෙන්න ඇත්ද. පවුල් කීයක් අසරණ වෙලා ඇත්ද. මුන්ට සහගහනවා මෙව්වට
    අනිවා.. ප්‍රභාකරන් කියන්නේ මිලේච්ජ මීනිමරුවෙක්.. ඌ තරම් දෙමල සමාජයට හානි කරපු කෙනෙක් නෑ, පොඩි ලමයින්ගේ බෙල්ලේ සයිනයිඩ් කරල් එල්ලුවා.. මරාගෙන මෑරෙන්න යෑව්වා.. සින්හල කිරි දරුවෝ පවා කපලා කොටලා මෑරුවා.. ඌ කවදාවත් වීරයෙක් වෙන්නේ නෑ පාහර බල්ලා..
     
    • Like
    Reactions: Hayao and NRTG

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සිනි වලින් බිලියන 15 ක් හොරාකද්දී... අලී එකේ ලංකාවේ කොඩිය ගහපු පාපිස්සක් ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රශ්නේ උනේ . ;-)
     
    Last edited:
    • Like
    Reactions: pavanruka

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,882
    113
    සේදවත්ත
    ප්‍රබාකරන් කියන්න මාකදුරෙ මදූශ්වගේ පාතාලකාරයෙක් ඌට කිසිම පසුබිමක් තිබ්බෙ නැ ,දැන් බොරුවට පුම්බනව පොත් කියවන පොටෝ දාල, ඕකට දෙමල හෝඩියවත් පුලුවන්ද දන්නෙ නැ.. 🤭 🤭 🤭
    මහින්ද කියන්නත් මැදමුලනේ ඕම චරිතයක්
     
    • Like
    Reactions: ComanMan

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒක තමයි මචන් මූගේ නියම චරිතේ දන්නේ නැති පොඩි පරම්පරාව ඊලග පරම්පරාව අතර මූ වීරයෙක් කරලා තවත් අඩිතාලමක් දාන්න යන්නේ. මේ මිනිහා හින්ද සිංහල දෙමල තරුණ කොල්ලෝ කෙල්ලෝ කොච්චරනම් මැරෙන්න ඇත්ද. පවුල් කීයක් අසරණ වෙලා ඇත්ද. මුන්ට සහගහනවා මෙව්වට

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    ප්‍රබාගරන් දෙන්නෙක් ඉන්නවා කියලා කියනවා ඇත්තද බං 🙄
     
    • Wow
    Reactions: NRTG

    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    උන්ගේ පැත්තේ බලද්දී උ වීරෙයෙක් තමා, උබල වගේ වැඩකට නැති සිංහලයෝ නෙමෙයි අසාධාරණයක් උනාම උන්ට හෙරෙහි වෙන්න ගෙම්මක් නැති ගොබ්බායෝ නෙමෙයි සටන් කරල්ල උබළගේ අයිතිය වෙනුවෙන්
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අනිවාර්යෙන් මනුස්සය සිoහල අයිතිය තහවුරු කරා, සිරිමාවෝ ඉන්නෙත් ඒකයි,,සිoහල ජාතිකවාදි මතය නියෝජනය කරන අයට උබලවගේ ගු ඇන් පී සපෝටර්ල පහර දෙන්ඩම ඕනනෙ.. 🤭🤭🤭 ගු ඇන් පි පාවාදෙන කොටින්ගෙ පස්ස ලොවපු චරිත නැ, ජේ ආර් ජ්‍රේමදාස එහෙම වරදිලාවත් එන්නෙ නැ.. :ROFLMAO: :ROFLMAO:
    oba thuma kiyana deyak thama
    yakka puthek neh
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ප්‍රභාකරන් අපිට ත්‍රස්තවාදියෙක් උනාට එයාලට විරයෙක්..
    Ewunata lankawe tamil ayata refugee status eka wath denne nahane Indiawe

    Mun lankawe tamil ayage prashna hondata wikunan kanawa