ප්‍රබාකරන් මැරුවේ අපරාදේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ප්‍රබාකරන් මැරුවේ අපරාදේ

විදෙස් ඔත්තු සේවා රජයට අනතුරු ඇගවූ බදුර්දීන් විල්පත්තුවේ හැදූ පල්ලි ගනන




තාක්ශණ
යානවාහන
විනෝදාස්වාද
ලොව වටා
ආදර සබදතා
රූපලාවන්‍ය
ක්‍රීඩා
වීඩියෝ

පුවත්
විදෙස් ඔත්තු සේවා රජයට අනතුරු ඇගවූ බදුර්දීන් විල්පත්තුවේ හැදූ පල්ලි ගනන
3.7k
SHARES
Share
Tweet

විල්පත්තු රක්ෂිතය විනාශ කරමින් වයඹදිග වෙරළබඩ කළාපයේ කඩිනමින් සිදු කෙරන ඉස්ලාමීය ජනපදකරණය පිළිබදව මෙරට තානාපති කාර්යාල කිහිපයක් රජයට අනතුරු අගවා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
රිෂාද් බදුර්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් කටාර් හා සෞදියේ රාජ්‍ය නොවන සංවිධානවල ආධාරයෙන් විල්පත්තු රක්ෂිත කළාපයේ අලුතෙන් ඉස්ලාමීය පල්ලි 40ක ප්‍රමාණයක් ඉදිකර ඇතැයි විදේශීය ඔත්තු සේවා අනාවරණය කරගෙන ඇති අතර, ඉස්ලාමීය සුන්නි වහාබ්වාදයට මූල්‍ය දායකත්වය දක්වන ප්‍රධානතම රට ලෙස සැළකෙන කටාරය ශ්‍රී ලාංකාවේ වයඹදිග වෙරළබඩ කළාපයට අත පෙවීම පිළිබදව ඔත්තු සේවා අවධානය යොමුකර ඇත.
ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම්වලට පහසුවෙන් ප්‍රවේශ වියහැකි අතිශය සංවේදී ආරක්ෂක මර්මස්ථානයක් වන වයඹදිග කළාපයේ මෙලෙස ජාතිවාදී ජනපද කළාප බිහිවීම මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම කලාපිය ආරක්ෂාවටද බලරපතල තර්ජනයක් වනුඇති බවද විදේශීය ඔත්තු සේවා අනතුරු අගවා ඇත.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහින්ද වේසිගෙ පුතා පටන් ගට්ට පොනිල් හිටං කරගෙන යන්න ඉඩ දුන්න
    සිංහලුන්ගේ අවසානේ ම තමයි