යාළුවා;23219208 said:උඹ යුද්දෙ කරපු වෙලාවෙ කොහෙද හිටියෙ. මං නිකන් ඇහුවෙ![]()
මූ මොන්ටිසෝරි යනවා ඇති ඒ කාලේ.

යාළුවා;23219208 said:උඹ යුද්දෙ කරපු වෙලාවෙ කොහෙද හිටියෙ. මං නිකන් ඇහුවෙ![]()











1948 නිදහසින් පස්සේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම හැම ඉස්කෝලකම ඉගැන්නුවානම්, සිංහල පාසල්, දමිල පාසල් මුස්ලිම් පාසල් කියලා බෙදීමක් නැතිව තිබුනානම් අද වෙනකොට ජාතික ප්‍රශ්නත් නෑ, ප්‍රභාකරන් කෙනෙකුත් නෑ. රට බෙදන්න ඕන කියන කෙනකුත් නෑ
මෙහෙම හිතන උනුත් ඉන්න රටක යුද්දයක් ඉවර කරයි කියන එකත් පුදුමයක් තමයි..... ඒත් ඉතින් ප්‍රභාකරන්ගේ සුක්රානුවක් කැවිල අහම්බෙන් ඉපදිච්ච එකෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීම විහිලුවක්.....












colombo vala
යාළුවා;23219225 said:ඉතින් ඒ දවස් වල මොකද කළේ. ඉගෙන ගත්තද ජොබක් කළාද
මේකයි උඹ ජොබ් එක කරපු තැන ඉගෙන ගත්තු තැන වැඩක් නෑ මට. මම මොනවද කළේ කියල ඇහුවෙ. උඹ කිව්ව දේට සරලව උත්තරයක් දෙන්න. 
යාළුවා;23219826 said:කෝ බං උත්තර නැද්දමේකයි උඹ ජොබ් එක කරපු තැන ඉගෙන ගත්තු තැන වැඩක් නෑ මට. මම මොනවද කළේ කියල ඇහුවෙ. උඹ කිව්ව දේට සරලව උත්තරයක් දෙන්න.
![]()

ඒ කතාව වැරදියි ඇමසින් මහත්මය.
මම ප්‍රකාශයට එකග නැහැ කෙලින්ම විරුද්දයි.
දෙගොල්ලෝ යුද්ද කරන හේතු දෙකක් තියෙනවා දෙපාර්ශවයක් උනහම.
ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියල ධාර්ශනිකයෙක් කියල තියෙනවා.
පොතක් පතක් කියවල මනුස්සයෙක් වෙන්න බලන්න.

