ප්‍රභාකරන්ගෙ_තෙලිගු_ෆිල්ම්_එකක්........

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ප්‍රභාකරන්ගෙ_තෙලිගු_ෆිල්ම්_එකක්........

    තෙලිගු උන් ප්‍රභාකරන්ගෙ ෆිල්ම් එකක් හදලා...lol:​
    ::angry:
     
    Last edited:
    • Like
    Reactions: kalana wasala

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බලපන්කො ගවපලන ආණ්ඩුවේ සහජිවනේ අතිකොරන්න ලංකාවට ඕක ගෙනල්ල පෙන්වන්නේ නැද්ද කියල ...:angry:

    අපේ ගොයියොත් සල්ලි දීල පෝලිමේ ගිහින් බලයි:angry::angry::angry:

    මස්වැද්ද මහත්තයෙක් වෙච්ච රට ජාතිය බේරගත්ත රණවිරුවා අටපාස් අමිකාරයෝ වෙලා හිරේ ගිය තුප්පහි රටක් මේක :dull::dull::angry::angry:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔව් ඌව වීරයා කරලා, ලංකාවෙ ආමි එක ගැන සෑහෙන වැරදි ප්‍රති රූපයක් තමයි දීල තියෙන්නෙ..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    පාසැල්වල සියළු සිසු දරුවන් නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතයි.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    බාහුබලි වගෙ ගොන්පාර්ට් ෆිල්ම් එකක් හදාපු උනෙ නේ මේ තෙලිඟු කාරයො ? මේ වගෙ ආතල් එකක් දෙන එක පුදුමයක් නෙමෙ

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මරුසිරා;23426870 said:
    බලපන්කො ගවපලන ආණ්ඩුවේ සහජිවනේ අතිකොරන්න ලංකාවට ඕක ගෙනල්ල පෙන්වන්නේ නැද්ද කියල ...:angry:

    අපේ ගොයියොත් සල්ලි දීල පෝලිමේ ගිහින් බලයි:angry::angry::angry:

    මස්වැද්ද මහත්තයෙක් වෙච්ච රට ජාතිය බේරගත්ත රණවිරුවා අටපාස් අමිකාරයෝ වෙලා හිරේ ගිය තුප්පහි රටක් මේක :dull::dull::angry::angry:

    ඉතින් අර එකෝමත් එක රටක් තමන්ගේ මිනිස්සුම ලක්ෂගානක් අවුරුදු 30ක් තිස්සේ මරාගෙන කෑගහන්නේ ලෝකේ උන් වගේ ජාතියක් වෙන නැ කියලා යුද්ද දිනන්න..

    ඇයි බන් මේ වගේ උන් ජාතක වෙන්නේ?
     
    Jul 17, 2018
    610
    31
    0
    ඇයි බන් මේ වගේ උන් ජාතක වෙන්නේ?
    මම කිව්ව බොරුව මොකක්ද කියහන්කෝ.. යුද්ද කලේ පිට රටක් එක්කද? දෙපැත්තේම මරුනේ ලංකාවේ උන් නෙමෙයිද? එහෙනම් කොහොමද කියහන් මේක සමරන්නේ ජයග්‍රහණයක් හැටියට.. උබලගේ රට අවුරුදු 30ක් තිස්සේ චාටර් උනේ නැද්ද? අන්න එක මරපල්ලා යුද්දෙන් රටක් නිදහස් උනා කියලා අවුරුදු 30කට පස්සේ. උබලා මට කොච්චර කුණු හර්පෙන් බැන්නත් ලෝකේ උන් දන්නවා වැඩේ.. උබලා මැරුවේ.. (දෙපැත්තේම, කොටි ප්‍රබාකරන්/ සිංහල ආණ්ඩුව ) සිංහල, දෙමල, මුස්ලිම් ශ්‍රී ලාංකික මිනිස්සු මිසක පිට උන් නෙමෙයි. රටේ තිබ්බේ අබ්යන්තර යුද්දයක්. මේවල පරාජිතයෝ රට මිසක උබලාගේ ආණ්ඩු නෙමෙයි. ඕකයි ඇත්ත. දැන් මගේ අම්මා වේසි කියපන්. අවුලක් නැ. දුපතේ ඉන්න උබලා මරහඩ දීලා කිව්වත් අපි දිනුවා කියලා 30 අවුරුද්දකට පස්සේ උබලා යුද්දෙකින් ගැලවුනා. අපිට පෙනේ එච්චරයි බ්‍රෝ..
     
    • Like
    Reactions: MR.BILLA

    උබ මොකාගෙ ෆේක් එක උනත් කියපු කතාවෙ ඇත්තක් කිතියෙනවා...:oo:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම කිව්ව බොරුව මොකක්ද කියහන්කෝ.. යුද්ද කලේ පිට රටක් එක්කද? දෙපැත්තේම මරුනේ ලංකාවේ උන් නෙමෙයිද? එහෙනම් කොහොමද කියහන් මේක සමරන්නේ ජයග්‍රහණයක් හැටියට.. උබලගේ රට අවුරුදු 30ක් තිස්සේ චාටර් උනේ නැද්ද? අන්න එක මරපල්ලා යුද්දෙන් රටක් නිදහස් උනා කියලා අවුරුදු 30කට පස්සේ. උබලා මට කොච්චර කුණු හර්පෙන් බැන්නත් ලෝකේ උන් දන්නවා වැඩේ.. උබලා මැරුවේ.. (දෙපැත්තේම, කොටි ප්‍රබාකරන්/ සිංහල ආණ්ඩුව ) සිංහල, දෙමල, මුස්ලිම් ශ්‍රී ලාංකික මිනිස්සු මිසක පිට උන් නෙමෙයි. රටේ තිබ්බේ අබ්යන්තර යුද්දයක්. මේවල පරාජිතයෝ රට මිසක උබලාගේ ආණ්ඩු නෙමෙයි. ඕකයි ඇත්ත. දැන් මගේ අම්මා වේසි කියපන්. අවුලක් නැ. දුපතේ ඉන්න උබලා මරහඩ දීලා කිව්වත් අපි දිනුවා කියලා 30 අවුරුද්දකට පස්සේ උබලා යුද්දෙකින් ගැලවුනා. අපිට පෙනේ එච්චරයි බ්‍රෝ..

    රාජිත ඔයා :eek:
     
    • Like
    Reactions: Dr.Amdan

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මම කිව්ව බොරුව මොකක්ද කියහන්කෝ.. යුද්ද කලේ පිට රටක් එක්කද? දෙපැත්තේම මරුනේ ලංකාවේ උන් නෙමෙයිද? එහෙනම් කොහොමද කියහන් මේක සමරන්නේ ජයග්‍රහණයක් හැටියට.. උබලගේ රට අවුරුදු 30ක් තිස්සේ චාටර් උනේ නැද්ද? අන්න එක මරපල්ලා යුද්දෙන් රටක් නිදහස් උනා කියලා අවුරුදු 30කට පස්සේ. උබලා මට කොච්චර කුණු හර්පෙන් බැන්නත් ලෝකේ උන් දන්නවා වැඩේ.. උබලා මැරුවේ.. (දෙපැත්තේම, කොටි ප්‍රබාකරන්/ සිංහල ආණ්ඩුව ) සිංහල, දෙමල, මුස්ලිම් ශ්‍රී ලාංකික මිනිස්සු මිසක පිට උන් නෙමෙයි. රටේ තිබ්බේ අබ්යන්තර යුද්දයක්. මේවල පරාජිතයෝ රට මිසක උබලාගේ ආණ්ඩු නෙමෙයි. ඕකයි ඇත්ත. දැන් මගේ අම්මා වේසි කියපන්. අවුලක් නැ. දුපතේ ඉන්න උබලා මරහඩ දීලා කිව්වත් අපි දිනුවා කියලා 30 අවුරුද්දකට පස්සේ උබලා යුද්දෙකින් ගැලවුනා. අපිට පෙනේ එච්චරයි බ්‍රෝ..

    gas ponnayo mehe thibbe US wala e kale thibba wage civil war ekak nemei. civilized nation vs terrorism yuddayak. ekedi terrorists la kiyanne "sri lankikayo" ho wena kisima rataka nationals la nemei deserters la. tho kiyana kathawa hari st world war, 2nd world war dekema sides dekatama hitler ara. hodata therum ganin thrasthawadaya iwara kirima jayagrahanayak bawa. pons
     
    • Like
    Reactions: Dr.Amdan