ප්‍රභාකරන්ගේ රුව සහිත ටීෂර්ට්

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ප්‍රභාකරන්ගේ රුව සහිත ටීෂර්ට්

    මහනුවර නාගරික වෙළද සංකීර්ණයේ වෙළදසැළක විකිණිමට ගෙනා රෙදි තොගයක් අතර තිබී මැරුම් කෑ කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහ ඊළාම් රාජ්‍යයට අයත් යැයි කියන ව්‍යාජ සිතියම මුද්‍රණය කරන ලද ටීෂර්ටයක් හමුවී තිබෙනවා.

    මෙම රෙදි බැගේඡය එවු පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට නියමිත අතර මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝඡ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන පැවැත්වෙයි.



    unnamed-(1)(5).jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඕවා දැන් ප්‍රශ්නද බන් කියයි හිටන්