Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්රභාකරන්ගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තමයි උට්ටෝ සිංහලෙන් කිව්වේ. ඇයි දැන් උඹ කියන රනිල්ගේ ආණ්ඩුවෙන් හිර කරා කියන අයව නිදහස් කරන්ඩ බැරි?

යාපනය කෝපායි 51 වැනි යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේ දී අදට (27 ) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක් විසින් පූර්ණ ආරක්ෂක අංශ නිරීක්ෂණයන් මැද මහවිරු සැමරීම සිදු කරනු ලැබීය.

කෝපායිහි පිහිටි මහවිරු සැමරුම සිදු කරන ස්ථානයේ අලංකාර කරන ලද කොඩිවැල් වලින් සරසා තිබුණු අතර එම ස්ථානයට පැමිණි සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විසින් මහවිරු සැමරුම සිහිපත් කර යුද්ධයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කර ඔවුන්ගේ ආත්මයන්ට සෙත් පතා පහන් දැල්වීම සිදු කරනු ලැබීය.

මේ අතර අදාළ මහවිරු සැමරුම් නීතිවිරෝධී අයුරින් කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේ නම් නීතිය ක්රියාත්මක කිරීමට යාපනය පොලීසිය හා යුද හමුදා නිලධාරීන් විසින් පරික්ෂාවන්හි නිරත වූහ.

කෙසේ වෙතත් ඊයේ (26) දින එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක් යාපනය වැල්වැටිතුරෙයි පදේශයේදී අත්අඩංගුවට ගෙන අවවාද කර මුදාහැරියේ කොටි නායක ප්රභාකරන්ගේ උපන්දිනය සැමරීමට ගිය අවස්ථාවේදීය.

අද දිනයේදී යාපනය දිස්ත්රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න ප්රමාණයක් සංවිධානය කර ඇති අතර එම සැමරුම් පවතින ස්ථාන වෙතට පොලිස් නිලධාරීන් යෙදවීමටද යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත්තේ යාපනය අධිකරණ තහනම් නියෝගයට අනුව කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේ නම් නීතිය ක්රියාත්මක කිරීමටය.

හම්මේ රනිල් ඉන්නකොට මෙහෙම උණා නං බලන්ඩ තිබුණා මේකේ සද්දේ. දැන් මුන් මීක් නෑ.

[QUOTE="Srilankan1, post: 23950457, member: 100154"] [SIZE="5"][B]ඒක තමයි උට්ටෝ සිංහලෙන් කිව්වේ. ඇයි දැන් උඹ කියන රනිල්ගේ ආණ්ඩුවෙන් හිර කරා කියන අයව නිදහස් කරන්ඩ බැරි? යාපනය කෝපායි 51 වැනි යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේ දී අදට (27 ) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක් විසින් පූර්ණ ආරක්ෂක අංශ නිරීක්ෂණයන් මැද මහවිරු සැමරීම සිදු කරනු ලැබීය. කෝපායිහි පිහිටි මහවිරු සැමරුම සිදු කරන ස්ථානයේ අලංකාර කරන ලද කොඩිවැල් වලින් සරසා තිබුණු අතර එම ස්ථානයට පැමිණි සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විසින් මහවිරු සැමරුම සිහිපත් කර යුද්ධයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කර ඔවුන්ගේ ආත්මයන්ට සෙත් පතා පහන් දැල්වීම සිදු කරනු ලැබීය. මේ අතර අදාළ මහවිරු සැමරුම් නීතිවිරෝධී අයුරින් කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේ නම් නීතිය ක්රියාත්මක කිරීමට යාපනය පොලීසිය හා යුද හමුදා නිලධාරීන් විසින් පරික්ෂාවන්හි නිරත වූහ. කෙසේ වෙතත් ඊයේ (26) දින එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක් යාපනය වැල්වැටිතුරෙයි පදේශයේදී අත්අඩංගුවට ගෙන අවවාද කර මුදාහැරියේ කොටි නායක ප්රභාකරන්ගේ උපන්දිනය සැමරීමට ගිය අවස්ථාවේදීය. අද දිනයේදී යාපනය දිස්ත්රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න ප්රමාණයක් සංවිධානය කර ඇති අතර එම සැමරුම් පවතින ස්ථාන වෙතට පොලිස් නිලධාරීන් යෙදවීමටද යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත්තේ යාපනය අධිකරණ තහනම් නියෝගයට අනුව කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේ නම් නීතිය ක්රියාත්මක කිරීමටය. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d9073aad87.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_2cf50b8d77.jpg[/IMG] හම්මේ රනිල් ඉන්නකොට මෙහෙම උණා නං බලන්ඩ තිබුණා මේකේ සද්දේ. දැන් මුන් මීක් නෑ. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom