ප්‍රභාකරන්ගේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ප්‍රභාකරන්ගේ 64 වන උපන්දිනය වෙනුවෙන් උපන්දින සැමරුම් වැඩසටහනක් අද(26) අළුයම යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් පවත්වා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

    1543198858-Praba_L.JPG

    යාපනය ආරක්ෂක අංශ පැවසූවේ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇති බවයි.

    යාපනය විශ්වවිද්‍යාල සිසුන් යාපනය විශ්ව විද්‍යාලය තුළ ස්ථාන කිහිපයකම ප්‍රභාකරන්ගේ පෝස්ටර අලවා ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කළහ.

    ප්‍රභාකරන්ගේ උපන්ගම වන යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක්ද කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇති බව ආරක්ෂක අංශ පවසයි.

    එල්.ටී.ටී.ඊ නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 1954 නොවැම්බර් 26 වැනිදා යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී උපත ලබා තිබේ.

    වේළුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි 18 වැනිදා මුලතිව් නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්විණ.

    එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති අවධියේ මහා ජන සංහාරයක් සිදුකරමින් ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම පැවැත්වීමට එල්.ටී.ටී.ඊ සංවිධානය ‍කටයුතු කර තිබේ.

    ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම වෙනුවෙන් හා මහවිරු සැමරුම් වෙනුවෙන් මහවිරු පවුල් වෙනුවෙන් භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන් රැසක් ඊයේ(25) යාපනය හා මුලතිව් ප්‍රදේ‍ශයන්හිදීද පවත්වා ඇති බව ආරක්ෂක අංශ පැවසූහ.

    ඔන්න කියන්නෙත් මහින්දට කඩේ යන දෙරණ http://sinhala.adaderana.lk/news/99788/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-64-%E0%B7%80%E0%B6%B1-%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
     
    • Like
    Reactions: Alaya

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    නිවවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා

    ආරක්ෂක අංශයේ උන් උදේ පාන්දර උඹේ පුක පාවිච්චි කරන ගමන්ද ඕක කිව්වේ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    පහුගිය අවුරුදු තුනක් තිස්සේ කිසිම බාධාවකින් තොරව ඕවා කරන්න පොනිල්ගේ ආණ්ඩුවෙන් උන්ට සහයෝගය ලැබුනා. එතකොට කටයි පුකයි වහගෙන පොනිල්ගේ පයිය සූප්පු කරපු ගල් කොල්ලෝ ටික දැන් රෙද්ද උස්සගෙන කෑගහනවා ප්‍රභාකරන් සමරනවලු...ඒ කාලේ කට වහගෙන ප්‍රභාකරන් සමරපු එක සාධාරණීකරණය කරපු උන් දැන් ඒක වැරදිලු...අපිට නම් එදත් වැරදියි , අදත් වැරදියි...ලැජ්ජා නැතිකම රෙද්ද පල්ලෙන් බේරෙනවා.....ඕවා කරන්න දුන්නේ පොනිලා, ජාතික ගිය දෙමලෙන් කියන්න දුන්නෙත් උ.....තොපි ඒවගේ වැරදි දැක්කේ නෑනේ ?

    bUwtTEd.png

    SaHRqVB.png
     
    බඩෝ උඹට කියන්න ඕනේ ටික ඒදා කිව්වා. නිකන් ගෑනි වගේ පරණ ත්‍රෙඩ් ඇද ඇද උඹේ ඇඟ හැටියට නැති මොළේ සයිස් එක මේකේ පෙන්නන්න එපා. උඹලගේ වැරැද්ද මෙහෙන් පෙන්නනකොට එහෙන් කලින් කියපු ඒවා පෙන්නනවා. ඒක ටිපිකල් බයි මානසිකත්වයක්.

    මම කොහෙවත් ප්‍රභාකරන් සමරන එකට එහෙයි කියලා ත්‍රෙඩ් දාලා තියනවද? ජාතික ගීය දෙමළෙන් දෙමළ කියන්න පුළුවන් මිනිස්සු කිව්වම මොකද වෙන්නේ? තමන්ට තේරෙන භාෂාවෙන් ජාතික ගීය කිව්වම ඇයි කාටවත් අමාරු?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තහනම් නියෝගය නොතකා කොටි සැමරුම් රැසක් හෙට

    රොමේෂ් මධුෂංඛ

    නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න වැඩසටහන් සංවිධානය වී ඇති බව තොරතුරු ලැබී ඇතැයි යාපනය පොලිසිය පවසයි.

    ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේ දී සිදු කිරිමට නියමිත අතර පහත දැක්වෙන ස්ථානයන්හි සැමරුම් වැඩසටහන් සංවිධානය කර ඇති බව තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    ‘යාපනය උදයන් පුවත්පත් කාර්යාලය, කෝපායි 51 වැනි බලසේනා මූලස්ථානය ඉදිරිපිට, කයිට්ස් සාඩි මුහුදු වෙරලේ, යාපනය සරසවියේ, කොණ්ඩාවිල් කාලි කොවිලේ, නල්ලූර් කෝවිල ඉදිරිපිට, චුන්නාකම්හි පිහිටි යාපනය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය පීඨයේ, පාසූර්හි, ඡාවකච්චේරි අරුන්දව බාලන් නැමත්තාගේ නිවස ඉදිරිපිට, චාවකච්චේරි බස්නැවතුම්පලේ, වඩුක්කොඩ්ඩෙයි අම්මාන් හින්දු කෝවිලේ, යාපනය මාටින් මාර්ගයේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලය ඉදිරිපිට, කොඩිකාමම් 15 වැනි ගජබා රෙජිමේන්තු කඳවුර ඉදිරිපිට, මාල්තේරු මාර්ගයේ , වඩුක්කොඩ්ඩෙයි අම්මාන් කෝවිලේ, චාවකච්ඡේරි මුනාවිල්හි, කොණ්ඩාවිල් දුම්රියපොළ ඉදිරිපිට, යාපනය මහරෝහලේ, මාණිප්පායි නවාලි සෙන් පීටස් පල්ලියේ, මාණිප්පායි සුදුමලෙයි ප්‍රදේශයේ, යාපනය කුලප්පිඩ්ඩි මංසන්ධියේ දී, වඩුක්කොඩ්ඩෙයි සුබ්‍රා ඇතුළු ප්‍රදේශයන්හි මෙසේ මහවිරු වැඩසටහන් සංවිධානය කර ඇත.

    මහවිරු සැමරුම් වැඩසටහන් සැමරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී මන්ත්‍රීවරයා පැවසුවේ හෙට (27) සිදු කෙරෙන මහවිරු සැමරුම් වලදී අධිකරණ නියෝගයන්ට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල ඇඳුම් හෝ ධජය හෝ රැවක් යොදා නොගනිමින් මහවිරු සැමරුම් සිදු කිරීමට සූදානමින් සිටින බවයි.

    කෝපායි පොලීසිය විසින් මහවිරු සැමරුම් සිදු කිරීමේදී මහජන සාමයට බාධා වන අයුරින් සිදු කරන සැමරුම් තහනම් කරන අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව යාපනය මහෙස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා විසින් නියෝග කර සිටියේ මහවිරු සැමරුම් සැමරීමට අවසරය ඇති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිලඇඳුම් හෝ එම සංවිධානයට අයත් ධජය හෝ එම සංවිධානයේ සාමාජිකයින්ගේ රුව යොදා ගනිමින් මහවිරු සැමරුම් සිදු කිරීම තහනම් බවයි.

    මේ අනුව යාපනය පොලීසිය ද හෙට දිනයේ දී සිදු කෙරෙන මහවිරු සැමරුම් සියල්ලක්ම පූර්ණ පරික්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ආරක්ෂාව ද තර කර තිබේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පහුගිය අවුරුදු තුනක් තිස්සේ කිසිම බාධාවකින් තොරව ඕවා කරන්න පොනිල්ගේ ආණ්ඩුවෙන් උන්ට සහයෝගය ලැබුනා. එතකොට කටයි පුකයි වහගෙන පොනිල්ගේ පයිය සූප්පු කරපු ගල් කොල්ලෝ ටික දැන් රෙද්ද උස්සගෙන කෑගහනවා ප්‍රභාකරන් සමරනවලු...ඒ කාලේ කට වහගෙන ප්‍රභාකරන් සමරපු එක සාධාරණීකරණය කරපු උන් දැන් ඒක වැරදිලු...අපිට නම් එදත් වැරදියි , අදත් වැරදියි...ලැජ්ජා නැතිකම රෙද්ද පල්ලෙන් බේරෙනවා.....ඕවා කරන්න දුන්නේ පොනිලා, ජාතික ගිය දෙමලෙන් කියන්න දුන්නෙත් උ.....තොපි ඒවගේ වැරදි දැක්කේ නෑනේ ?

    bUwtTEd.png

    SaHRqVB.png

    :yes::yes: කතාව ඇත්ත රණවිරුවන්ට මරණීය දණ්ඩනය දීල කූඩු කරද්දි , බුද්ධි නිලධාරීන් හිරේ දාද්දි, ආබාධ්ත රණවිරුවන්ට ගහද්දි කට පුක වහගෙන හැගිලා උන්න ගූ ඇන් පී තිරිසනුන්ට එක පාට්ට කොටි සැමරුම් මතක් වෙලා..සිවාජි ලිoගම් පොලිසියෙන් ඇරස් කරාපු එකම ඇති, ඉස්සර නටද්දි සිවාජො ලිoගම්ට ගිහින් පස්ස අල්ලපු රනිලගෙ ලොල්ලො දගලනව දැක්කම හිනා යනව..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ප්‍රභාකරන්ගේ 64 වන උපන්දිනය වෙනුවෙන් උපන්දින සැමරුම් වැඩසටහනක් අද(26) අළුයම යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් පවත්වා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

    1543198858-Praba_L.JPG

    යාපනය ආරක්ෂක අංශ පැවසූවේ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇති බවයි.

    යාපනය විශ්වවිද්‍යාල සිසුන් යාපනය විශ්ව විද්‍යාලය තුළ ස්ථාන කිහිපයකම ප්‍රභාකරන්ගේ පෝස්ටර අලවා ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කළහ.

    ප්‍රභාකරන්ගේ උපන්ගම වන යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක්ද කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇති බව ආරක්ෂක අංශ පවසයි.

    එල්.ටී.ටී.ඊ නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 1954 නොවැම්බර් 26 වැනිදා යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී උපත ලබා තිබේ.

    වේළුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි 18 වැනිදා මුලතිව් නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්විණ.

    එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති අවධියේ මහා ජන සංහාරයක් සිදුකරමින් ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම පැවැත්වීමට එල්.ටී.ටී.ඊ සංවිධානය ‍කටයුතු කර තිබේ.

    ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම වෙනුවෙන් හා මහවිරු සැමරුම් වෙනුවෙන් මහවිරු පවුල් වෙනුවෙන් භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන් රැසක් ඊයේ(25) යාපනය හා මුලතිව් ප්‍රදේ‍ශයන්හිදීද පවත්වා ඇති බව ආරක්ෂක අංශ පැවසූහ.

    ඔන්න කියන්නෙත් මහින්දට කඩේ යන දෙරණ http://sinhala.adaderana.lk/news/99788/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-64-%E0%B7%80%E0%B6%B1-%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92

    නිදහස් අධ්‍යාපනයට වැඩියෙන්ම වියදම් කරන්නෙ බහුතර සිංහල ජනතාවගෙ බදු සල්ලි. මුන්ගෙ ශිෂ්‍ය භාවය අහෝසි කරන්න ඕනෙ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes: කතාව ඇත්ත රණවිරුවන්ට මරණීය දණ්ඩනය දීල කූඩු කරද්දි , බුද්ධි නිලධාරීන් හිරේ දාද්දි, ආබාධ්ත රණවිරුවන්ට ගහද්දි කට පුක වහගෙන හැගිලා උන්න ගූ ඇන් පී තිරිසනුන්ට එක පාට්ට කොටි සැමරුම් මතක් වෙලා..සිවාජි ලිoගම් පොලිසියෙන් ඇරස් කරාපු එකම ඇති, ඉස්සර නටද්දි සිවාජො ලිoගම්ට ගිහින් පස්ස අල්ලපු රනිලගෙ ලොල්ලො දගලනව දැක්කම හිනා යනව..

    :yes::yes::yes::yes:

    ගල් කොල්ලට සෑහෙන්න රිදිලා..

    බඩෝ උඹට කියන්න ඕනේ ටික ඒදා කිව්වා. නිකන් ගෑනි වගේ පරණ ත්‍රෙඩ් ඇද ඇද උඹේ ඇඟ හැටියට නැති මොළේ සයිස් එක මේකේ පෙන්නන්න එපා. උඹලගේ වැරැද්ද මෙහෙන් පෙන්නනකොට එහෙන් කලින් කියපු ඒවා පෙන්නනවා. ඒක ටිපිකල් බයි මානසිකත්වයක්.

    මම කොහෙවත් ප්‍රභාකරන් සමරන එකට එහෙයි කියලා ත්‍රෙඩ් දාලා තියනවද? ජාතික ගීය දෙමළෙන් දෙමළ කියන්න පුළුවන් මිනිස්සු කිව්වම මොකද වෙන්නේ? තමන්ට තේරෙන භාෂාවෙන් ජාතික ගීය කිව්වම ඇයි කාටවත් අමාරු?

    :lol::lol::lol::lol:

    ජාතික ගීය දෙමලෙන් කියන එක හරි , ප්‍රභාකරන් සමරන එක වැරදියි කියලා නේ උබ කියන්නේ? ප්‍රභාකරන් සමරන්න ගත්තෙත් උබලගේ ආණ්ඩු කාලේ.ප්‍රභාකරන් සමරන එකේ වරදක් නෑ කිවේ උබලගේ ලැට් කටා ....
    පොනිලා ජාතික ගීය දෙමලෙන් කියවපු නිසා කියනවා "ජාතික ගීය දෙමළෙන් දෙමළ කියන්න පුළුවන් මිනිස්සු කිව්වම මොකද වෙන්නේ" කියල.හැබැයි නොකීවා නම් කියයි දෙමළුන්ට ඕන විදියට ගූ ඇන්ඩ් පී උන් නටන්නේ නෑ කියලා. ඔය උබේ පරණ පෝස්ට් වලින් වගේම මේ කතාවෙනුත් පේන්නේ උබේ කුහක කම..දේශපාලන ගණිකාව....ප්‍රභාකරන් සමරන්න ගත්තෙත් පොනිල්ගේ ආණ්ඩු කාලේ.එතකොට නැට්ට පුකේ ගහගෙන ඉදලා දැන් ත්‍රෙඩ් දානවා මහා විරු සමරනවා කියලා ......

    ස්වාධීනයි, කාටවත් කඩේ යන්නේ නෑ කිය කියා පොනිල් හාමුට නැතිවුන අගමැති සැප ආයේ දෙන්න උත්සාහ කරන එක සෑහෙන්න වටිනවා... :yes::yes::yes:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    කොටි සලකුණු කිසිවක් නෑ.. හමුදා ආරක්ෂාව හමුවේ සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි…

    යාපනය කෝපායි 51 වන යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේදී අදට (27 ) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පලාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුලු පිරිසක් විසින් පූර්ණ ආරක්ෂක අංශ නිරීක්ෂණයන් මැද මහවිරු සැමරීම සිදු කරනු ලැබීය.

    කෝපායිහි පිහිටි මහවිරු සැමරුම සිදු කරන ස්ථානයේ අලංකාර කරන ලද කොඩිවැල් වලින් සරසා තිබුනු අතර එම ස්ථානයට පැමිණි සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් මහවිරු සැමරුම සිහිපත් කොට යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කොට ඔවුන්ගේ අත්මයන්ට සෙත් පතා පහන් දැල්වීම සිදු කරනු ලැබීය.

    මේ අතර අදාල මහවිරු සැමරුම් නීති විරෝධී අයුරින් කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයෙකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේනම් නීතිය ක්‍රියාත්මක කිරීමට යාපනය පොලීසිය හා යුද හමුදා නිලධාරීන් විසින් පරික්ෂාවන්හි නිරත වූහ.

    කෙසේ වෙතත් ඊයේ දින එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් යාපනය වැල්වැටිතුරෙයි පදේශයේදී අත්අඩංගුවට ගෙන අවවාද කොට මුදාහැරියේ කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට ගිය අවස්ථාවේදීය.

    අද දිනයේදී යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න ප්‍රමාණයක් සංවිධානය කොට ඇති අතර එම සැමරුම් පවතින ස්ථාන වෙතට පොලිස් නිලධාරීන් යෙදවීමටද යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත්තේ යාපනය අධිකරණ තහනම් නියෝගයට අනුව කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයෙකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේනම් නීතිය ක්‍රියාත්මක කිරීමටය.

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    :yes::yes::yes::yes:

    ගල් කොල්ලට සෑහෙන්න රිදිලා..

    :lol::lol::lol::lol:

    ජාතික ගීය දෙමලෙන් කියන එක හරි , ප්‍රභාකරන් සමරන එක වැරදියි කියලා නේ උබ කියන්නේ? ප්‍රභාකරන් සමරන්න ගත්තෙත් උබලගේ ආණ්ඩු කාලේ.ප්‍රභාකරන් සමරන එකේ වරදක් නෑ කිවේ උබලගේ ලැට් කටා ....
    පොනිලා ජාතික ගීය දෙමලෙන් කියවපු නිසා කියනවා "ජාතික ගීය දෙමළෙන් දෙමළ කියන්න පුළුවන් මිනිස්සු කිව්වම මොකද වෙන්නේ" කියල.හැබැයි නොකීවා නම් කියයි දෙමළුන්ට ඕන විදියට ගූ ඇන්ඩ් පී උන් නටන්නේ නෑ කියලා. ඔය උබේ පරණ පෝස්ට් වලින් වගේම මේ කතාවෙනුත් පේන්නේ උබේ කුහක කම..දේශපාලන ගණිකාව....ප්‍රභාකරන් සමරන්න ගත්තෙත් පොනිල්ගේ ආණ්ඩු කාලේ.එතකොට නැට්ට පුකේ ගහගෙන ඉදලා දැන් ත්‍රෙඩ් දානවා මහා විරු සමරනවා කියලා ......

    ස්වාධීනයි, කාටවත් කඩේ යන්නේ නෑ කිය කියා පොනිල් හාමුට නැතිවුන අගමැති සැප ආයේ දෙන්න උත්සාහ කරන එක සෑහෙන්න වටිනවා... :yes::yes::yes:

    මම කුහක නෑ. එකම දේ උඹලට මහින්ද ඉන්නකොට ඔය දේ උනාම හොඳයි රනිල් ඉන්නකොට නරකයි. ඔන්න රනිල් නෙමේ කරුණට නිදහස් පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට් කම දුන්නේ ඔන්න. කොටි නළවන්නේ උඹලම තමයි. ලඟදි දෙමළ සන්ධානේ එකෙකුත්ම මහින්දගේ දෑත්ට ශක්තිමත් කොරන්ඩ ආවාලු නේද? මේ පැත්තේ ඉඳලා මිණි මැරුවත් කමක් නෑ මහින්දට ඇවිත් සපෝට් නං පොර නිකන්ම දේශප්‍රේමියෙක් වෙනවා උඹලගේ බයි ලොජික් අනුව :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes::yes: කතාව ඇත්ත රණවිරුවන්ට මරණීය දණ්ඩනය දීල කූඩු කරද්දි , බුද්ධි නිලධාරීන් හිරේ දාද්දි, ආබාධ්ත රණවිරුවන්ට ගහද්දි කට පුක වහගෙන හැගිලා උන්න ගූ ඇන් පී තිරිසනුන්ට එක පාට්ට කොටි සැමරුම් මතක් වෙලා..සිවාජි ලිoගම් පොලිසියෙන් ඇරස් කරාපු එකම ඇති, ඉස්සර නටද්දි සිවාජො ලිoගම්ට ගිහින් පස්ස අල්ලපු රනිලගෙ ලොල්ලො දගලනව දැක්කම හිනා යනව..

    ඔව් දැන් බොලාගේ පිං අගමැතිනේ ඉන්නේ. සොරි සේනත් උඹලගේ පැත්තේ. ඇයි උන්ව නිදහස් කරන්නේ නැත්තේ? ඇයි සිවාජිලිංගම් හිරේ නැත්තේ? කියපන්කො බලන්ඩ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කුහක නෑ. එකම දේ උඹලට මහින්ද ඉන්නකොට ඔය දේ උනාම හොඳයි රනිල් ඉන්නකොට නරකයි. ඔන්න රනිල් නෙමේ කරුණට නිදහස් පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට් කම දුන්නේ ඔන්න. කොටි නළවන්නේ උඹලම තමයි. ලඟදි දෙමළ සන්ධානේ එකෙකුත්ම මහින්දගේ දෑත්ට ශක්තිමත් කොරන්ඩ ආවාලු නේද? මේ පැත්තේ ඉඳලා මිණි මැරුවත් කමක් නෑ මහින්දට ඇවිත් සපෝට් නං පොර නිකන්ම දේශප්‍රේමියෙක් වෙනවා උඹලගේ බයි ලොජික් අනුව :rofl:

    ඔව් රනිලට සපෝට් කරන්නෙ ඊලම ගන්ඩ..රනිල ඊලම නෙමේ මදිනම උගෙ පුක හරි දෙනව ඒක හැමෝම දන්න දෙයක්නෙ..ඕක තේරුම් ගන්ඩ බැරි උබ කුහක නිසා..

    මහින්ද එදත් අදත් හෙටත් ඉන්නෙ ඒකීය ශ්‍රී ලකාවක් කියන ස්ථාවරයේ ඔනම එකෙක්ට ඒකීය ශ්‍රී ලකාව පිලිගෙන මහින්ද එක්ක එකතු වෙන්ඩ පුලුවන්...

    රටේ ජාතිය ගීයටත් කෙලපු රනිලට පස්ස අල්ලනවනෙ තොපි තාමත් ලැජ්ජයි..:baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් දැන් බොලාගේ පිං අගමැතිනේ ඉන්නේ. සොරි සේනත් උඹලගේ පැත්තේ. ඇයි උන්ව නිදහස් කරන්නේ නැත්තේ? ඇයි සිවාජිලිංගම් හිරේ නැත්තේ? කියපන්කො බලන්ඩ :P

    නිදහස් නොකරන්ඩ ඌ මිනි මරල නැනෙ, ආන්න මිනී මැරුවනම් කූඩුවට දායි තියෙන නීතියට අනුව ක්‍රියාත්මක වෙන්ඩයි තියෙන්නෙ...උබේ රනිල සිවාජි ලිගම් පුකේ ඇරල යනකන් කලිසම ගලෝගෙන එකානෙ..මොනාද මිනිහො උබට කතා කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ...ජාතික ගීයටත් කෙලපු එකාගෙ තාමත් පස්ස ලොවන ගූ ඇන් පී මීහරක්..
     
    • Like
    Reactions: KDH

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නිදහස් නොකරන්ඩ ඌ මිනි මරල නැනෙ, ආන්න මිනී මැරුවනම් කූඩුවට දායි තියෙන නීතියට අනුව ක්‍රියාත්මක වෙන්ඩයි තියෙන්නෙ...උබේ රනිල සිවාජි ලිගම් පුකේ ඇරල යනකන් කලිසම ගලෝගෙන එකානෙ..මොනාද මිනිහො උබට කතා කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ...ජාතික ගීයටත් කෙලපු එකාගෙ තාමත් පස්ස ලොවන ගූ ඇන් පී මීහරක්..

    ඒක තමයි උට්ටෝ සිංහලෙන් කිව්වේ. ඇයි දැන් උඹ කියන රනිල්ගේ ආණ්ඩුවෙන් හිර කරා කියන අයව නිදහස් කරන්ඩ බැරි?

    යාපනය කෝපායි 51 වැනි යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේ දී අදට (27 ) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක් විසින් පූර්ණ ආරක්ෂක අංශ නිරීක්ෂණයන් මැද මහවිරු සැමරීම සිදු කරනු ලැබීය.

    කෝපායිහි පිහිටි මහවිරු සැමරුම සිදු කරන ස්ථානයේ අලංකාර කරන ලද කොඩිවැල් වලින් සරසා තිබුණු අතර එම ස්ථානයට පැමිණි සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විසින් මහවිරු සැමරුම සිහිපත් කර යුද්ධයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කර ඔවුන්ගේ ආත්මයන්ට සෙත් පතා පහන් දැල්වීම සිදු කරනු ලැබීය.

    මේ අතර අදාළ මහවිරු සැමරුම් නීතිවිරෝධී අයුරින් කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට යාපනය පොලීසිය හා යුද හමුදා නිලධාරීන් විසින් පරික්ෂාවන්හි නිරත වූහ.

    කෙසේ වෙතත් ඊයේ (26) දින එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක් යාපනය වැල්වැටිතුරෙයි පදේශයේදී අත්අඩංගුවට ගෙන අවවාද කර මුදාහැරියේ කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට ගිය අවස්ථාවේදීය.

    අද දිනයේදී යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න ප්‍රමාණයක් සංවිධානය කර ඇති අතර එම සැමරුම් පවතින ස්ථාන වෙතට පොලිස් නිලධාරීන් යෙදවීමටද යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත්තේ යාපනය අධිකරණ තහනම් නියෝගයට අනුව කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමටය.

    image_d9073aad87.jpg

    image_2cf50b8d77.jpg

    හම්මේ රනිල් ඉන්නකොට මෙහෙම උණා නං බලන්ඩ තිබුණා මේකේ සද්දේ. දැන් මුන් මීක් නෑ.