ප්‍රභාකරන් ගේ ආයුධ නැව සහ කන්ටේනර් කථාව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    බෙදුම්වාදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා රජයන් අතර වසර 26 ක් පැවති යුද්ධය 2009 මැයි 18 වන දින අවසන් වෙනවා.

    කොටි නායකයා සහ ඔහුගේ පවුලේ සියල්ලන්ම අවසන් කිරීමෙන් පසුව විවිධ මාරග ඔස්සේ යුද්දෙට අවශ්‍ය ආයුධ නැව් විවිධ ස්ථාන වල හිර වෙලා තියෙනවා.

    මේවා විවිධ වරායන් වල සැහෙන කාලයක් තිස්සේ ගබඩා වෙලා තිබ්බ.

    මැතිවරණවලට සල්ලි එකතු කිරීමට ජවිපෙ සහ මාලිමාව ලෝකේ වටේ ජනාධිපතිවරණයට පෙර සිටම කරක් ගැහුවා

    මේ යන අවස්ථාවල කොටි හිතවාදී, තවමත් ඊළම ලබා ගන්න දඟලන කොටි අනුරව හම්බවෙනවා

    ඔහුට ලංකාවට විවිධ ආයෝජන කරන බව පෙන්වා සහයෝගය ලබා දෙන බව පවසනවා සහ මැතිවරණයට අවශ්‍ය සහායට මිලියන ගණනක මුදල් ලබා දෙනවා
    තමන්ට අවශ්‍ය භාණ්ඩ සහ ආයෝජන වලට එන විවිධ ද්‍රවය බහාලූ කන්ටේනර් ටික වරායට ගේනවා ඒවා පරීක්ෂාවකින් තොරව එලියට යවන්න කියල කියන්නේ ඔන්න ඔය අවස්ථාවේ

    වරායේ පෝලිමක් පෙන්වා මේ කටයුත්ත සැලසුම් කරන්නෙත් ජවිපෙ සාමාජිකයින්

    හීනියට ලස්සනට කන්ටේනර් ටික එලියට යන්නේ මේ දිග සැලසුමේ විදිහට

    ජවිපෙ මේ කරන්නේ තමන්ට වසර ගණනාවක් කිසිදු අගහිඟ කමකින් තොරව සැප විඳින්න මුදල් හොයන එක
    ඔවුන්ට රටේ කිසිදු කටුත්තක් කිරීමට තවමත් උවමනා නැත
    මිනිස්සුන්ව රැවටීමට විවිධ කාලයන්හි පොඩි පොඩි පුද්ගලයින් හිරේ යැවීම සංදර්ශන දැමීම විතරක් කරමින් ඔවුන්ගේ අරමුදල් රැස් කිරීම පමණක් මුලික කරගෙන ඉන්නවා

    මේ සියලු සැලසුම් වලට විවිධ පක්ෂවලිනුත් මුදල් ලබාගෙන තිබෙනවා
    පොහොට්ටුව තමන්ගේ නම සුද්ද කරගැනීමට, විවිධ අයුරින් මුදල් ලබාදී තිබෙනවා මාලිමවට
    ඒ අනුව සැලසුම වන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවට යහපත් ජනතා ප්‍රසාදයක් ගොඩනැගීම
    මේ කටයුත්තට අනුර ඇතුළු නඩය විවිධ උපක්‍රම කරමින් ජනතාව මුලා කරමින් සිටිනවා

    කන්ටේනර් වලින් එලියට එන ආයුධ නැවත විවිධ ප්‍රදේශ් වල මැරකම් වැඩි කිරීමට , යුද්ධයක් නිර්මාණය කොට පොහොට්ටුවට නැවත ජනතාවට අවශ්‍ය පුද්ගලයින් කොටසක් කිරීමට කරන මේ සැලසුම් ජවිපෙ සහ මාලිමාවේ මුලික වැඩ කොටසක් .

    ජවිපෙ අරමුදල් තිබෙන බැංකු ගිණුම් පරික්ෂා කරන්න

    ජනතාව අවදියෙන් ඉන්න.

    මේ ආණ්ඩුව කරන්නේ පොහොට්ටුවේ වැරදි නැති බව පෙන්වීම සඳහා විවිධ උපක්‍රම යෙදවීම, නඩු දමා ඒවගෙන් නිදොස් කොට නිදහස් කිරීම වගේ ඉතාම බාල වැඩය.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කන්ටේනර් කතාව ඇත්ත නම් පචයා සිංහලුන්ට නියම ආතල් එකක් සෙට් කරන්න හදන්නේ
    වෙන රටවල වීසා දාගන්න පුළුවන් එවුන් දැන්ම දාගනිල්ලා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොටි නායකයා සහ ඔහුගේ පවුලේ සියල්ලන්ම අවසන් කිරීමෙන් පසුව විවිධ මාරග ඔස්සේ යුද්දෙට අවශ්‍ය ආයුධ නැව් විවිධ ස්ථාන වල හිර වෙලා තියෙනවා.

    මේවා විවිධ වරායන් වල සැහෙන කාලයක් තිස්සේ ගබඩා වෙලා තිබ්බ.
    දැක්ක එකෙක් ලියල තියෙන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,531
    100,707
    113
    උබේ අයියලා ටිකටත් කතා කරපන් සුන්දරියේ :LOL:
    නායිස් නයිෂ් ආන්න එහෙම දුවගෙන එන්න ඕනි හරිත. දැන් හොදපං ඔන්න සබන්

    Work Home GIF by Kochstrasse™
     
    • Haha
    Reactions: KDH and Asmodeus

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    සිංහලයාගේ තියෙන ගොබ්බ කමයි , මෝඩ කමයි තවම හැදිලා නැහැ

    තමන්ව තව එකෙක් අන්දනවා කියල දැනගෙන තවත් ඇඳගන්නවා
    එක්කෝ හවසට වරෙන් යන්න බොන්න කියල එක්කන් යනකොට ගිහින් ආයෙත් උන් එක්කම සෙට් වෙනවා

    සිංහලය කියන්නේ ගු හරක් ජාතියක්

    කෙලවුනත් කෙලවෙයන් කියාගෙන ඉන්න හැත්ත