ජනාධිපතිවරණය ට
පාර්ලිමේන්තු මැතිවරණයට
පළාත් පාලන මැතිවරණයට
ජවිපෙ සහ මාලිමාවට බොහෝ වියාපරිකයින් මුදල් ලබා දුන්න
තවමත් විවිධ උපකාර සඳහා ජවිපෙ වෙත අරමුදල් ලබා දෙනවා
මේ වනවිට මේ මුදල් ලබාදුන් විවිධ පුද්ගලයින්ට ආයෝජන සඳහා අනුමැතිය දීලා තිබෙනවා
වෙනත් අකාරයකට කියනවනම් අල්ලස් වශයෙන් ලබා දීමක් තමයි මේ සිද්ද වෙලා තියෙන්නේ
මේ ආකාරයට දැනට විවිධ වියාපරිකයින්ට ආයෝජන සඳහා අවස්ථා 260කට වඩා ලබා දී තිබෙනවා
ජවිපෙ වෙත අරමුදල් මේ සමගම නොයෙකුත් සමාගම් ලබා දී තිබෙනවා
කන්ටේනර් පන්නන්නෙත් මෙන්න මේ වගේ සහාය ලබා දුන් අයට
මෙකි නොකී බොහෝ දේවල් තිබෙනවා
පහුගිය රජයන්ට විපක්ෂයේ සිට සහ පාරවල් වල පිකටින් කිරීමේ සිට කල කි සියලුම දේවල් අමු අමුවේ දැන් මරා දමමින් සිටිනවා
හොඳයි
හැබැයි තවත් සුද්ද නොකර , තමන් දැන් යන්නේ රනිල් ගිය, මහින්ද ගිය, ගොටා ගිය, සිරිසේන ගිය මගේම කියල කියන්න
තවත් නැහැ කියන්න ඕන නැහැ නේ
අනික සල්ලි තොගයක් ගිහින් අරමුදලට බැර කරාම හිරේ ඉන්න අයට ඇප දෙන එක හරිද ?
එළකිරි එකේ විශාල වශයෙන් තව පෝය දෙකයි කියාගෙන බඩ ගාපු සිඟිති පැටව් දැන් පැම්පස් ඇඳගෙන ඉන්නේ. ඉවරයක් නැහැ නේ කක්කි දාගෙන
පාරවල් වල කඳුළු ගෑස් කාගෙන, වතුර බවුසර් වලින් නාගෙන, අවුවේ වෙලිගෙන කැගහපු සෙට් එක දැන් නගර සභාවල, ආණ්ඩුවේ කන්තෝරුවල පත්වීම් ගන්නවා.
එළකිරි එකේ බුරන බව් පැටවූ දැන් ගොඩක් ගාල් වෙලා ඉන්නේ
අල්ලස් දුෂණ නැහැ කියපු අයගේ ගිණුම් පිරි ඉතිරි යනවා
මහජනයාට නැති දේවල් නොගනා කියපු අය ප්‍රාඩෝ වල යනවා, හවසට ලොකු හෝටල් වල සෙට් වෙනවා
පඩි නැතුව වැඩ කරනවා කියපු කට්ටිය හොයාගන්නත් නැහැ
දියවන්නාවේ කැන්ටිමෙන් කන්නේ නැහැ කියපු අය දැන් කුපන් ක්‍රමේට කනවා හොර චිට් දාගෙන
එන්න මල්ලි අපි කථා කරමු!
ඔයාලට දුක හිතෙන්න දෙයක් නැහැ
ගින්දර එක්ක සෙල්ලම් කරමු !
එන්න අපි පත්තු කරමු!
ඔබ ලෑස්තිද?
ඔබේ අතේ ප්‍රශ්න, නැහැ සතුටු ගොඩයි, රටේ මෝඩයන් අතේ ගු ගොඩයි!
කමක් නැහැ මාලිමාව දින්න

Last edited: