ප්රමුඛ දේශපාලඥයින් සහ ඔවුන් ගේ සමාජ පසුබ
ලංකාවේ ප්රමුඛ දේශපාලඥයින් සහ ඔවුන් ගේ සමාජ පසුබිම
===================================
අගමැතිවරු (නාමික නොවන)
ඩී.එස්. සේනානායක -
සිංහල, බෞද්ධ, ගොවිගම
අධ්‍යාපනය ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස
ඩඩ්ලි සේනානායක -
සිංහල, බෞද්ධ, ගොවිගම
අධ්‍යාපනය ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස
ජෝන් කොතලාවල -
සිංහල, බෞද්ධ/ක්‍රිස්තියානි, ගොවිගම
අධ්‍යාපනය රාජකීය විද්‍යාලය, කොළඹ
එස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායක -
සිංහල, ක්‍රිස්තියානි/බෞද්ධ, ගොවිගම
අධ්‍යාපනය ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස
විජයානන්ද දහනායක -
සිංහල, බෞද්ධ, ගොවිගම
අධ්‍යාපනය රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල / ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස
සිරිමාවෝ බණ්ඩාරනායක -
සිංහල, බෞද්ධ, ගොවිගම
අධ්‍යාපනය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කොළඹ
රනිල් වික්‍රමසිංහ
සිංහල, ක්‍රිස්තියානි/බෞද්ධ, ගොවිගම
අධ්‍යාපනය රාජකීය විද්‍යාලය, කොළඹ
==============================
ජනාධිපතිවරු
ජේ.ආර්. ජයවර්ධන
සිංහල, බෞද්ධ, ගොවිගම
අධ්‍යාපනය බිෂොප් විද්‍යාලය, කොළඹ / රාජකීය විද්‍යාලය, කොළඹ
රණසිංහ ප්‍රේමදාස
සිංහල, බෞද්ධ, රදා
අධ්‍යාපනය හාවඩ් බාලිකා විද්‍යාලය, කොළඹ / ශාන්ත ලෝරන්ස් විද්‍යාලය, කොළඹ / ශාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ
ඩී.බී. විජේතුංග
සිංහල, බෞද්ධ, ගොවිගම
අධ්‍යාපනය වැලිගල්ල මධ්‍යමහා විද්‍යාලය, වැලිගල්ල / ශාන්ත ඇන්ඩෲ විද්‍යාලය, ගම්පොළ
චන්.ද්‍රිකා බණ්ඩාරනායක
සිංහල, බෞද්ධ, ගොවිගම
අධ්‍යාපනය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කොළඹ
මහින්ද රාජපක්ෂ
සිංහල, බෞද්ධ, ගොවිගම
අධ්‍යාපනය රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල / නාලන්දා විද්‍යාලය, කොළඹ / තර්ස්ටන් විද්‍යාලය, කොළඹ
මෛත්‍රීපාල සිරිසේන
සිංහල, බෞද්ධ, ගොවිගම
අධ්‍යාපනය තෝපාවැව මහා විද්‍යාලය, පොළොන්නරුව / රාජකීය විද්‍යාලය, පොළොන්නරුව
සසර සැරිසරන පාදඩයා