ප්රමුඛ පෙලේ අධ්‍යාපන ආයතනයක
ස්ථානය: ප්රමුඛ පෙලේ අධ්‍යාපන ආයතනයක්
වේලාව : උදෑසන 7:40
ශිෂ්‍යයින් කොරිඩෝවේ එහා මෙහා යයි. එතැන සිටි පෙනුමෙන් වෙනස් එක් ශිෂ්‍යයෙක් මාගේ නෙත ගැටුනි. ඔහු දිගුවට යටි රැව්ල වවා සිටී. උඩු රැව්ලක් නැත. අනෙකුත් ශිෂ්‍යයින් සාමන්‍යය පෙනුමක් ඇති අයයි. ජාතික ගීය ආරම්භයට පෙර යන හොරනෑ හඬ වාදනය වෙයි. ශිෂ්‍යයින් සියල්ල සීරුවෙන් සිට ගනී. එහෙත් පෙර මාගේ නෙත ගැටුනු පෙනුමෙන් වෙනස් ශිෂ්‍යයා තවමත් එහා මෙහා ඇවිදිමින් සිටී. ජාතික ගීය අවසන් වන තුරුත් මේ ශිෂ්‍යයා පමණක් එහා මෙහා සැරිසරමින් සිටී. එක වරම මාගේ සිතට යමක් සිහි උනා.
"ඊයේ පාර්ලිමේන්තුවේ ද්‍රවිඩයන්ට වෙනම ජාතික ගීයක් වාදනය සදහා පුළුල් කතිකාවක් ඇති වුනා"

Last edited: