ප්‍රමුදිගේ බඩට මොකද වෙලා තියෙන්නේ 🥴

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    ඔහොම තමා ළමයි හම්බුනාම. හැමදේම අනිත්‍යයි කියන්නේ ඕකට තමා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,281
    14,075
    113
    35
    Spain
    මහත මිනිස්සු ඉක්මනට කෙට්ටු වුනාමත් ඇදිල තියෙන හම ගෝනියක් වගේ එල්ලිලා වැටෙනවා, එක ආපහු හැදෙන්න කල් යනවා. ඉතින් බබෙක් හම්බවෙලා ඇදිල තියෙන හම හරියන්න කල් යනවා. ඕව ජීවිතේ සාමාන්‍ය දේවල්.