ප්‍රයිම් මූවර් එකක් අරන් දාන්න..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මේ වැඩේ කරන්නේ කොහොමද..?
    දන්න එකෙක් ඉන්නවද..?
     
    The Mist

    Junior member
  • Mar 5, 2024
    45
    52
    18
    සල්ලි වලට තමා ගන්න ඕනෙ දන්න විදිහට. වෙන විදිහක් දන්නෙ නෑ.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අපේ පැත්තේ එකෙක් ගත්ත රෙන්ට් කරන්න කියල හිතාගෙන . ටයර් දාලම පොර බංකොලොත් උනා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නෑ බං. උඹෙ අම්මා වේසියෙක්, බැල්ලියෙක් වගේ meaning එකක් තියෙන්නේ.
    දැන් මම පිළිපන් කෙනෙක්ගෙන් ඇහුව. එකී කියනව "අම්මට හු**න' කියන ත්රෙඋමත් ගන්න පුළුවන් ලු.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    අපේ පැත්තේ එකෙක් ගත්ත රෙන්ට් කරන්න කියල හිතාගෙන . ටයර් දාලම පොර බංකොලොත් උනා
    ඇයි ඌ ආදායමක් එන වැඩකට නෙවේද දුවල තියෙන්නෙ කොටු පැනලද
     
    • Haha
    Reactions: Phone Hora

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඇයි ඌ ආදායමක් එන වැඩකට නෙවේද දුවල තියෙන්නෙ කොටු පැනලද
    වරයේ දල තිබුනේ බන් දුවන්න . ඌ ගත්තු driver ල මුට ගේම දුන්නද මන්ද . උ කිවුව කොයි වෙලාවේ බැලුවත් ටයර් ගෙවිලා කියල
     
    • Haha
    Reactions: SDCR

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දැන් මම පිළිපන් කෙනෙක්ගෙන් ඇහුව. එකී කියනව "අම්මට හු**න' කියන ත්රෙඋමත් ගන්න පුළුවන් ලු.
    ඉස්සර පිලිපීන් කාරයෝ එකක් online game ගහනකොට උන් කියන්න දන්නේ ඕක විතරයි.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    වරයේ දල තිබුනේ බන් දුවන්න . ඌ ගත්තු driver ල මුට ගේම දුන්නද මන්ද . උ කිවුව කොයි වෙලාවේ බැලුවත් ටයර් ගෙවිලා කියල
    ඌ ඒක විකුන්නද?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    වරයේ දල තිබුනේ බන් දුවන්න . ඌ ගත්තු driver ල මුට ගේම දුන්නද මන්ද . උ කිවුව කොයි වෙලාවේ බැලුවත් ටයර් ගෙවිලා කියල
    එහෙනන් අලුත් ටයර් පරණ ඒවට මාරු කරනව ඇති දාන දාන ගානෙ....ගොනෙක්ද අයිතිකාරය...
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පුතන් ඉන මෝ කියන්නේ පිලිපින් වලින් හුත්තිගේ පුතා,
    නෑ මචං mother ***ker කියලා කියන්නේ. ඉන මෝ කියන්නේ අම්මට, උබ middle east නේ ඉන්නේ? හරියට අහලා බලපන් පිල්ලෙක් අල්ලගෙන තේරුම් කරලා දෙයි උබට