ප්‍රයිවට් කැම්පස් එකෙන් තවම Transcript / Certificate හම්බුනේ නෑ. මොකද කරන්නෙ ඒකට?

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    මචන්ල මම ටොපප් ඩිග්‍රියක් කම්ප්ලීට් කලා.
    ප්‍රසිද්ධ යුනි එකක් නෙවේ. (Slit, Cinec bla bla නෙවේ)

    Thesis බාරදීල, Payments කම්ප්ලීට් කරල දැන් අවුරුද්දකට වැඩී.

    තවම Soft Copy වත් Transcript / Degree Certificate ලැබුනෙ නෑ.
    කෝල් කලාට ෆෝන් ආන්ස්වර් කරන්නෙත් නෑ.
    මුල් දවස් වල ඇහුවම කීවෙ තවම යුනි එකෙන් එව්වෙ නෑ කියලා.

    මට සෙටිෆිකෙට් එකත් ඕන ඉක්මනින්.

    මොකද මේකට කරන්න පුලුවන් මචන්?

    ෆොරින් යුනි එකක්.

    ලීගලි මොකද කරන්න පුලුවන් ?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,704
    8,977
    113
    kandy

    මොකද්ද ඔය campus එක ..
    ටිකක් හොයලා බලන්න fb එකේ group එහෙම තියනවද කියලා
    කට්ටියක් සෙට් වෙලා ඉල්ලන්න ..

    කව්රුවත් දන්නෙවත් නැති institute වලට join වෙන්න එපා මචන් ..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    local body eke registrar mail ekak danna transcript ekai degree certificate ekai ona kiala migrate wenawa hari mona hri kiala. eta passe balanna mehe affiliate institute eke or awarding body ekeda issue eka tiyenne kiala

    For Ex : topup eka kale APIIT eke Staffordshire nm - mulin APIIT eke registrar dala balanna. eth mukuth natinm awarding body eka (Staffordshire) student services danna.

    legal kiala ganna deyak nah itin hora degree place ekak nm ithin oke value ekakut nah
     
    • Like
    Reactions: Noah_Trent

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    @Gingy මොකක්ද කරන්න පුළුවන් මේකට
    @Noah_Trent

    Mother Uni eke vistharai institute ekai dapan machan, Api ekka affiliate thiyena uni ekak nam aran dennam local partner nathuwa. thesis submit kale uni portal ekatada lecturer tada?

    මුදලත් නැතිවෙයි සහතිකයක් නැතිවෙයි අන්තිමේදී ඔබගේ කාලයත් අපරාදේ
    ලඟ ලඟ මෙහෙම සීන් එනවා වැඩියි. සමහරු සල්ලි රෝල් කරලා කෙල වෙලා. සමහරු ලයිසන්ස් වලට ගෙවල නෑ. සමහරුන්ට සුදු මාත්තුරුම පොල්ල තියලා. එඩියුකේශන් කියන්නෙ සල්ලි ආකරයක්. තව ටික කලකින් පාතාලෙ අතට උනත් යන්න බැරි නෑ. සබ්ජෙක්ට් එක ගැන මෙලෝ අලබෝලෙක හැඟීමක් නැතුව සල්ලි විතර් බලන් කරන ඉන්ස්ටිටියුට් වලින් මෙහෙම වෙන්න පුළුවන්.ලොකු තැනින් පොල්ල වෙන්නත් පුලුවන් ඒව නම් නම ගිය කැම්පස් වලත් උනානෙ (උදා NIBM)
    ------ Post added on May 7, 2025 at 3:39 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    @Noah_Trent

    Mother Uni eke vistharai institute ekai dapan machan, Api ekka affiliate thiyena uni ekak nam aran dennam local partner nathuwa. thesis submit kale uni portal ekatada lecturer tada?

    ලඟ ලඟ මෙහෙම සීන් එනවා වැඩියි. සමහරු සල්ලි රෝල් කරලා කෙල වෙලා. සමහරු ලයිසන්ස් වලට ගෙවල නෑ. සමහරුන්ට සුදු මාත්තුරුම පොල්ල තියලා. එඩියුකේශන් කියන්නෙ සල්ලි ආකරයක්. තව ටික කලකින් පාතාලෙ අතට උනත් යන්න බැරි නෑ. සබ්ජෙක්ට් එක ගැන මෙලෝ අලබෝලෙක හැඟීමක් නැතුව සල්ලි විතර් බලන් කරන ඉන්ස්ටිටියුට් වලින් මෙහෙම වෙන්න පුළුවන්.ලොකු තැනින් පොල්ල වෙන්නත් පුලුවන් ඒව නම් නම ගිය කැම්පස් වලත් උනානෙ (උදා NIBM)
    ------ Post added on May 7, 2025 at 3:39 PM
    NIBM ගිහිං නේ අපිටත් අල්ලාහ් සිහිවෙලා ඉන්නේ මේ
     
    • Like
    Reactions: Noah_Trent

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    පොඩි ඉන්ස්ටිටියුට් වලට බය වෙන්න එපා. ඒත් සාමාන්‍ය දැනීම සහ ඉන්ටනෙට් පාවිච්චි කරන්න

    NIBM ගිහිං නේ අපිටත් අල්ලාහ් සිහිවෙලා ඉන්නේ මේ
    මාශා අල්ලාහ් මමත් MIS
    ------ Post added on May 7, 2025 at 3:42 PM